https://goo.gl/maps/BEQZs
මෙන්න මේකයි ටිකිරි ළමා නිවසට එන පාර ... නුවර ඔරලෝසු කනුව ලග තමා බෝවලවත්ත බස් තියෙන්නේ...
ඊට පස්සේ ඕකිඩ් එක ලගට කියලා ටිකට් ගන්ට ..ටිකිරි ළමා නිවාසෙ ලගට කිව්වත් හරි....
ඕකිඩ් එක ලග බැහැලා පාරේ දකුණු පැත්තේ උඩට පාරක් තියෙනවා..එතන බෝඩ් එකක් දාල ඇති..
එතන ඉදන් පොඩ්ඩක් පයින් යන්ට වෙනවා.. මීටර් 200 ක් වගේ ඇති .. වාහනේක යනවනම් ළමා නිවසේ ලගටම වාහන යන්ට පුලුවන්...

අනිවා එනවනම් PM එකක් දාන්ට කාට හරි එන විදිය දැනගන්ට ඔන නම්...Donation ගැන නම් kandyan අයියට තමා කතාකරන්ට ඕන...

Last edited:
enna godak asai niwaduwak daaganna try ekak dennam