ElaKiri Social Welfare Event 2014 - Kandy

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    https://goo.gl/maps/BEQZs

    මෙන්න මේකයි ටිකිරි ළමා නිවසට එන පාර ... නුවර ඔරලෝසු කනුව ලග තමා බෝවලවත්ත බස් තියෙන්නේ...
    ඊට පස්සේ ඕකිඩ් එක ලගට කියලා ටිකට් ගන්ට ..ටිකිරි ළමා නිවාසෙ ලගට කිව්වත් හරි....
    ඕකිඩ් එක ලග බැහැලා පාරේ දකුණු පැත්තේ උඩට පාරක් තියෙනවා..එතන බෝඩ් එකක් දාල ඇති..
    එතන ඉදන් පොඩ්ඩක් පයින් යන්ට වෙනවා.. මීටර් 200 ක් වගේ ඇති .. වාහනේක යනවනම් ළමා නිවසේ ලගටම වාහන යන්ට පුලුවන්...:P:P:P:P

    අනිවා එනවනම් PM එකක් දාන්ට කාට හරි එන විදිය දැනගන්ට ඔන නම්...Donation ගැන නම් kandyan අයියට තමා කතාකරන්ට ඕන...:rofl::rofl::rofl::rofl:

    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කුචු කුචු ලොක්කා;16417860 said:
    සෙට් වෙන්න ඔනේ කොතනට ද මචන්

    :)
    අපි සෙට් වෙන්න හිතාගෙන නම් ඉන්නේ මචන් දංගොල්ල හන්දියට. උදේ 7.45 ට විතර 8 වෙනකොට පිටත් වෙනවා.

    Good work bro :D enna godak asai niwaduwak daaganna try ekak dennam :D
    පුළුවන් කමක් තියෙනවනම් එන්න අයියේ අනිවාර්යෙන් එන්න කියල ආරාධනා කරනවා.

    sha honda wedak aiya. :D
    apita nam ithin enna widihak na ne :(
    ඔන්න එදාට මම එන ඔක්කොටම fruit n nut අයිස් ක්‍රීම් අරන් දෙනවලු....

    Honda wadak :) Mata ena bariwey eth puluvan vidiyata help karanam :D
    ස්තුතියි....!:):)

    ennath one habai dan tiyena tatwe anuwa .. awi ayuda aran enna wei wage...
    ගේන එකක් අරගෙන වරෙන් සද්ද දාන්නේ නැතුව.....! අවි ආයුධ කිව්වේ අරවටද දන්නේ නැහැ....!:rofl::rolleyes::P

    heta dawal enna wede kata karaganna.

    matath podi podi dewal tikak genna puluwan wei man hitanne .

    එල අයියා..... එන්න එන්න අපි කතා කරගමු...!
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    https://goo.gl/maps/BEQZs

    මෙන්න මේකයි ටිකිරි ළමා නිවසට එන පාර ... නුවර ඔරලෝසු කනුව ලග තමා බෝවලවත්ත බස් තියෙන්නේ...
    ඊට පස්සේ ඕකිඩ් එක ලගට කියලා ටිකට් ගන්ට ..ටිකිරි ළමා නිවාසෙ ලගට කිව්වත් හරි....
    ඕකිඩ් එක ලග බැහැලා පාරේ දකුණු පැත්තේ උඩට පාරක් තියෙනවා..එතන බෝඩ් එකක් දාල ඇති..
    එතන ඉදන් පොඩ්ඩක් පයින් යන්ට වෙනවා.. මීටර් 200 ක් වගේ ඇති .. වාහනේක යනවනම් ළමා නිවසේ ලගටම වාහන යන්ට පුලුවන්...:P:P:P:P

    අනිවා එනවනම් PM එකක් දාන්ට කාට හරි එන විදිය දැනගන්ට ඔන නම්...Donation ගැන නම් kandyan අයියට තමා කතාකරන්ට ඕන...:rofl::rofl::rofl::rofl:

    :shocked::shocked: vehicle ekakama enna wei ne...
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ගේන එකක් අරගෙන වරෙන් සද්ද දාන්නේ නැතුව.....! අවි ආයුධ කිව්වේ අරවටද දන්නේ

    :shocked::shocked::shocked: ewwath denawada... REX wa kapaharinna one ehenam ... :P:P:P:P
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :shocked::shocked: vehicle ekakama enna wei ne...

    හපෝ නෑ...... බස් තියෙනවා විනාඩි 30න් 30 ට....3 වීල් තියෙනවා හන්දියේම.අනික අපේ අයගේ වාහනත් එනවනේ.
    උඹ හිතුවද එතන වන්නියේ හන්දියක් කියල.....
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    හපෝ නෑ...... බස් තියෙනවා විනාඩි 30න් 30 ට....3 වීල් තියෙනවා හන්දියේම.අනික අපේ අයගේ වාහනත් එනවනේ.
    උඹ හිතුවද එතන වන්නියේ හන්දියක් කියල.....
    maawat ekaka dagena yanna.. :P:P:P wahana tiyena ayyala...
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ගේන එකක් අරගෙන වරෙන් සද්ද දාන්නේ නැතුව.....! අවි ආයුධ කිව්වේ අරවටද දන්නේ

    :shocked::shocked::shocked: ewwath denawada... REX wa kapaharinna one ehenam ... :P:P:P:P

    Rex ට අත්‍යවශ්‍යයි ලු....
    ඔක්කොටොම මම ගානේ sunquick දෙනවා drinks වලට...
    :lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හොද වැඩක්:)
    ජයවේවා
    11.gif