කසාද බදිනව කියන්නේ මොඩකමක්ද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වලව්වෙ හාමු;16202247 said:
    කෙල්ලෙක් එක්ක යාලුවුනට පලියට කසාද බැඳලා ලමයි හදන්න ඕනද? එහෙම කරපු උන්ට තමයි කෙලවෙන්නෙ. යාලුවුන පලියට බැඳලා බැඳපු පලියට ලමයි හදලා ලමයි හදපු පලියට උන්ව ලොකු මහත් කරල අන්තිමට නිකන්ම නිකන් කාලකන්නියෙක් වගේ මැරිලා යනව. ඕකද ජීවිත්වෙනව කියන්නෙ? එහෙම නෙමෙයි බන් යාලුවුනට පලියට නෙමෙයි දෙන්නට දෙන්නා ගැලපෙනවනම් තමයි බඳින්න ඕන, නැත්නම් අතාරින්න ඕන, බැන්ඳට පස්සෙ ලමයි හදන්න තත්වයක් තියෙනවනම් විතරයි ලමයි හදන්න ඕන, ලමයි හැදුවොත් අනිවා හරියට ලොකුමහත් කරන්නත් පුලුවන් වෙන්න ඕන. නැතුව මේ කරන්නන් වාලෙ කරගෙන ජීවිත කාලෙම ලිඳට වැටුන උන් තමයි ලන්කාවෙ වැඩිපුරම ඉන්නෙ.හරියට උඹ වගෙ.

    උබ කියන්නේ එකක් , මේක දාපු එකා කියන්නේ තව එකක් , හා මුවෝ අරූ කියන්නේ ඌට හරිගියා හෝ හරිනොගිය හෝ ඌට බදින්න බෑ කියලා. ගැලපෙනවද කියලා බලලා තමයි බදින්න ඕනා , එකෙ ආයේ අහන්න දෙයක් නෑ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෙතන ඉන්නේ පුදුම මිනිස්සු තමයි. මෙතන සමහර අය කතා කරලා තියෙන විදිහ දැක්කම ඒ අයගේ පවුල් පසුබිම ගැන හිතාගන්න පුලුවන් හොඳට. වැඩි දෙයක් කියන්නේ නෑ පහල පින්තූරෙන් යමක් වැටහේවි.

    1510810_504819989639235_215047275_n.jpg
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මෙතන ඉන්නේ පුදුම මිනිස්සු තමයි. මෙතන සමහර අය කතා කරලා තියෙන විදිහ දැක්කම ඒ අයගේ පවුල් පසුබිම ගැන හිතාගන්න පුලුවන් හොඳට. වැඩි දෙයක් කියන්නේ නෑ පහල පින්තූරෙන් යමක් වැටහේවි.

    View attachment 50026
    :yes::yes::yes::yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,278
    4,408
    113
    ඇයි එන්නද
    sirawata mcn. lankawe godak gaanu awurudu 35k witara weddi kakul deka podi wela anga loku wenawa. podi kakul dekak ekka thadi agak. hayyo salli. foreign kellek badina eka tamai hoda. east asian wage.

    samahara lankawe gaanunge uba kiwwa wage puka 4,5 gunayakin multiply wenawa tika kalekin. anit eka samahara un watti ammala wage wenawa. oh shit.

    :lol::lol:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඇත්තටම කසාදය කියන්නේ සමාජේය අවශ්‍ය තාවක්...අපි සමාජය පිනවනවද අපි සතුටින් ජිවත් වෙනවද කියනඒක තමාගේ බුද්දිමට්ටමට අනුව වෙනස් වෙනවා...