මන්ගල රාත්‍රිය සදහා උපදෙස්! (18+)

මන්ගල රාත්‍රිය සදහා උපදෙස්! (18+)

එලකිරියේ ඉන්න ගොඩක් කට්ටිය දැන් දැන් බදින වයසට කිට්ටු කරගෙන යන නිසා මම හිතුවා අපේ කොල්ලන්ට මන්ගල දිනයේ රාත්‍රිය​… (ඔව්.. කෙල්ලත් එක්ක ඉතින් ලින්ගිකව එකතුවීම​) ගැන මම අන්තර්ජාලයෙන් සොයාගත් දැනුම ටිකක් බෙදා හදාගන්න​.

139259-wedding-nights.jpg


මේක කොටන්න හෙන වෙලාවක් ගියා. හිතන්වා උඹලට ප්‍රයෝජනවත් වෙයි කියලා!

ඔන්න ඉතින්.. උඹ ආදරේ කරපු අර ලස්සන හුරුබුහුටි කෙල්ල අද උඹේම වෙලා නේද​? කොහොමද කෙල්ලගේ ලස්සන අද උදේ? සුදු සාරිය​/ඔසරිය​/ගවුම ඇදලා ඒකි උඹේම වුනා නේද නීතියෙන් සහ ඔක්කොගේම ආශිර්වාදයෙන්?

දැන් ඉතින් උඹලා දෙන්නා නැදයන්ගෙන් සමුගෙන​, හොටෙල් රූම් එකට ගිහිල්ලා. උඹ​… අනේද කියන්නේ… කොයිවෙලාවේද පොල් බැයට කොටන්නේ කිය කිය හිතාගෙන ඉන්නවා. කෙල්ල​… ඒකි ඉතින් බලාගෙන ඉන්නවා කොයිවෙලාවෙද මීයට (ඒ කියන්නේ උඹට​) කියලා කොටාගන්නේ කියලා. හැබැයි ඉතින් දැන් අහන්න එපා කොහොමද පොල් බැයක් හිතන්නේ කියලා. (මොකද ඒ මගුලට ඔලුවක් නැහැනෙ හිතන්න නේද​?)

හරි හරී වැඩේට බහිමුකෝ දැන්. මම පොයින්ට් ෆෝම් එකෙන් මම් හොයාගත්ත ටික ඉදිරිපත් කරන්නම්. හිතන්නේ ඒක හොද ඇති කියලා… පල් හැලි ලියලා කාලේ කනවට වඩා :)

(1) මන්ගල දින්ට පෙර ලින්ගික එකතුවීම් අවම හෝ පුලුවන්නම් සම්පූර්ණයෙන්ම නවතා දමන්න​.

no-sex-images-jpg.jpg


ඔව් ඉතින් මේක ගොඩක් එවුන්ට බලපාන් නැතිවෙන්න පුලුවන්.. ඒති ඉතින් එලකිරියේ ඉන්නවානේ මේවා කරන ඔස්තාර් අයියලා හෙම​… උන්ටයි කියන්නේ… මන්ගල දින අමතක නොවන දිනයක් කරගන්න ඕනනම්.. අරක නොකර හිටහන් කෙල්ලෙ එක්ක හරි වෙන ඕන එකක් එක්ක හරි මාස 3ක් අවම වශයෙන්වත්. උඹලා මට මල් තියලා වදියි… ආතල් එක වැදුනම එදා රැට​!

(2) ගොඩක් හෝටල් වල තියනවා බැදපු ජෝඩු වලට දෙන විශේෂ "මධු සම කාමර​". පුලුවන්නම් තොපිලගේ මගුල සන්විධානය කරනකොට අන්න ඒකක් බුක් කරහල්ලා.

hong-kong-suites-200905-ss.jpg


*හැබැයි ඉතින් ටිකක් විශ්වාසවන්ත තැනකට පළයල්ලා. නැත්තන් ඉතින් උඹලා දෙන්නගේ ලස්සන හුරුබුහුටි, ශරීරයේ රහස් තැන් අපි හැමෝටම පෙනේවී ඉන්ටර්නෙට් මගුලෙන්! (දන්නවනේ.. ලන්කාවේ අයියලා ගැන​.. කාමරේ කැමරා හයි කරලා තියේවි උඹලා දන්නෙවත් නැති තැන් වල​)

(3)යහන්ගත වෙන එක පුලුවන් ඉක්මනින් කරගනිල්ලා!

stupid-people-shut-up-c117515861.jpg


කල් මර මර​, අර වයසක නැදැ හැත්ත බුරුත්තටම බුලත් බෙද බෙද ඉදලා උඹලා කාමරේට යනවට වඩා හොදයි අර ආපු එවුන් එක්කම උන් එක්ක ගෙදර යන එක​, මොකද උඹලා දෙන්නට ආයේ රැට "සෙල්ලම්" කරන්න ශක්තියක් ඉතිරිවෙන එකක් නැහ​. දැකලා ඇතිනේ මගුල් දවසක තියෙන කලබලය ගෙදරක​? ඒක නිසා සුදු පුතේ (කලු වුනත් කමක් නැහ​..) පුලුවන් ඉක්මනිම් කාමරේට ගිහිලා දොරවහලා, ලොක් කරලා ටෙලිෆෝන් ඕෆ් කරලා දාපල්ලා!

(4)කෙල්ලට ඇදුන් ගලවන්න උදවු කරපන්!

9bbb5248470b8164564e6a85a833b33b.jpg


ඔව්.. දොර ලොක් කරපු ගමන් ඒකිව බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගිහින් වැඩේට බහින්නේ නැතිව​, කෙල්ලට උදවු කරපන් ඒකි පටලවගෙන ඉන්න රෙදිකඩමාලු වලින් එකින් එක මිදෙන්න​.

ඉස්සෙල්ලාම කොන්ඩෙන් පටන් ගනින්!
අනික කොහොමද ආතල් එක​, ඒකිගේ ඇදුම් එකින් එක ගලවනකොට ආ? (ආපෝ…. කෙල වැක්කෙරෙනවා නේද උඹලගේ කටවල් වලින්.. අනේ අපොයි!)
වලත්තකමකට කියනවා නෙමයි බොලව්! කෙල්ල උඹත් එක්ක කාමරේ තනිවුනාට, ඒකි ෆුල් අප්සෙට් එකේ සහ භයකින් ඒ වෙලාවට ඉන්නේ. උඹලා කලින් වැඩේ දීපු කාපර්ලා නම් ඉතින් මේක වැදගත් නොවෙන්න පුලුවන්. ඒත් ලන්කාවේ ඉන්න බොහොමයක් එවුන් බැදලනේ අර වැඩේ කරන්නේ. අන්න ඒ ජෝඩු වලට මේ පියවර ඉතා වටිනවා.
කෙල්ලගේ භය නැතිකරලා, ඒකිගේ මෝල තදකරගන්න ඔන්න උඹට චාන්ස් එක කොල්ලෝ!

(5)ඊලගට​:- ඇඳ​!

sleeping.jpg


මීට කලින් වොශ් එකක් දාගන්න ආස එවුනුත් ඇති. ඒකත් එහෙනම් කරගෙනම එමුකෝ. ඔන්න ඉතින්.. පුලුවන්නම් කෙල්ලවත් ශවර් එකට එකතු කරගනින්. ඒකි එන්න බැහ ලැජ්ජයි කිව්වොත්, බල නොකර හිටු! එපානම් එපා! තොගේ මෝල තද වෙච්ච පලියට කෙල්ල පළි නැහනේ කොල්ලෝ?

පස්සේ ඉතින් උඹලා දෙන්නම ඇද වෙත සන්ක්‍රමණය වෙයල්ලා.

මුලින්ම කියන්න ඕන උපත් පාලනය ගැන​. බැදලා මුල් අවුරුද්දේම කෙල්ලව බඩ කරවන්න උඹ හිතන් ඉන්නවනම්, දීපන් කොල්ලෝ ඇට්ටි හැලෙන්න​. උඹට භය වෙන්න කාරියක් නැහ​. සන්සර්ගයේ යෙදෙනකොට ශුක්‍රාණු යෝනිය තුලම පිටකරන්න උඹට පුලුවන්. හැබැයි ඉත්න් කෙල්ල ගැබ් ගත්තොත් තොපේ මගුලේ ආසාවත් මාස 9න් ඉවරයි. ඒත් ඉතින් මම වැරදි වෙන්න පුලුවන් මේ ගැන​.

දරුවෙක් ඕන නැතිනම්.. උපත් පාල ක්‍රම්වේදයන් අනුගමනය කල හැකියි! මේ වනවිට ලෝකයයේ ප්‍රධානතම උපත් පාලන ක්‍රම වනුයේ "කොන්ඩම්" නොහොත් කොපු, සහ කාන්තාවන්ට මුකයෙන් සහ ඉන්ජෙක්ශන් මාර්ගයෙන් ලබාගත හැකි උපත් පාලන පෙතියි!

condoms.jpg


birth-control-pills-affect-womens-taste_1.jpg


කෙල්ල පෙති පාවිච්චි නොකරනවානම් (මේ පෙති මාසයකට පමණ පෙර නොවරදවා ගතයුතුයි) කොන්ඩම් එකක් නෙමයි, 4ක් 5ක් විතර උඹේ මධුසමයට ගෙනියහන්!

(6) කෙල්ලව ෆෝම් කරහන් (මෝල තද කරහන්) මුලින්ම​!

පැනපු ගමන් දීගෙන දීගෙන යන් නැතිව ටික ටික කෙල්ලව ෆෝම් කරහන්. කිස් දෙක තුනක් දීලා, ඒකිගේ අධිශ්‍රුන්ගාරත්මක කලාප ගැන වැඩි අවධානයක් යොමුකරහන්. (මේ ගැන වෙනම් ත්‍රෙඩ් එකක් ලගදීම බලාපොරොත්තු වෙයල්ලා)

(7) කෙල්ලගේ භය හැරී ගිය පසු පමණක් වැඩේට බැහපල්ලා! ඒකි පොඩ්ඩක් හරි අදිමදි කලොත් වහාම නවත්තපන්.

lie-and-lay.jpg


උඹ හදිසි වෙන්න වෙන්න ඒකි භය වෙන එක වැඩියි. අනික උඹට හදිසි වෙන්න දෙයක් නැහනේ කොල්ලෝ නේද​? උඹට දැන් ඒකිව අයිති වෙලා ඉවරයිනේ?
කෙල්ල බැහම කිව්වොත්, ඒකිව සනසාපන්. හෙට කියලා දවසකුත් තියෙනවානේ කොල්ලෝ?

ඔන්න ඔහොම තමයි ඉතින් මධුසමය ගැන මා හොයාගත්ත උපදෙස් මාලාව උඹලට ඉදිරිපත් කලේ. හිතනවා උඹලත් යමක් ඉගෙන ගන්න ඇති කියලා.

මෙහෙම හිතන අය බම්ප් එකක් දාලා පලයල්ලා, එතකොට අනික් එවුන්ටත් කියවලා ඉගෙන ගන්න​.

මීට​
ලන්කා

(සැ.යු: මෙය උපුටා ගැනීමක් නොව හුදෙක් මා සොයාගත් දැනුම සාරන්ශගත කිරීමක්මය​!)
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හික්ස්..... අපි නම් තවම බැදලා නෑ ඕන්..... ඒ නිසා අපිට ඕවා ග්‍රීක් වගේ..... :dull: :P :lol: