menna army eke kellonta gahapu ayata badu banis

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,405
    16,081
    113

    මේ උඩ දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ වීඩියෝ එක (දැන් අයින් කරලා) ගැන රම්බෝ ෆිල්ම්ස්,tour of duty බලලා ආමි එක ගැන ඔක්කොම දන්නවා වගේ ඉන්න සමහර කට්ටිය ලොකු ටෝක්ස් දුන්නා ඒක දාපු එකාටත් බැනලා..:lol:ඔන්න දැන් ආමි එකෙන්ම ඒකට පරීක්ෂණයක් තියන්න යනවලු..දැන් මොකෝ කියන්නේ?:P

    සෙබළියන් අපහසුතාවට පත්කළ සෙබළුන් ගැන පරීක්ෂණයක්

    7522167512.jpg

    යුද හමුදාවට බඳවා ගත් හමුදා සෙබළියන් කිහිප දෙනෙකු අපහසුතාවට පත්වන ආකාරයේ පුහුණුවක් ලබාදුන් සෙබළුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට යුද හමුදාපතිවරයා අදාළ අංශ වෙත නියෝග කර තිබේ.

    අන්තර් ජාලයේ “යු ටියුබ්“ අඩවියට මුදා හැර ඇති වීඩියෝවක් සැලකිල්ලට ගනිමින් යුද හමුදාපතිවරයා මෙම නියෝගය ලබාදී ඇත.

    අනුරාධපුර යුද හමුදා කඳවුරේ 2012 වසරේදී සිදුකළ පුහුණුවකට අදාළ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මෙලෙස අවධානය යොමුව තිබේ.

    යුද හමුදා විනය නීති කඩකරමින් හමුදා සෙබළියන් පිරිසකට පුහුණුවක් ලබාදෙන ආකාරයක් එම වීඩියෝ පටයේ අන්තර්ගතය.

    ඒ අනූව යුද හමුදා නීතියට පටහැනිව අදාළ පුහුණුව ලබාදුන් අය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස යුද හමුදාපතිවරයා අදාළ අංශ වෙත නියෝග කර තිබේ.

    source:adaderana

    ඒ වීඩියෝ එක බලන්න ඕන අයට මෙන්න link එක.

    https://www.youtube.com/watch?v=9to3a90KPhA
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,083
    113
    Gotland
    හෙ හෙ කට්ටිය හිතන් හිටියේ අර අති මානුෂිය මෙහෙයුම සහ ෆිල්ම් බලාල රම්බෝ, ටියර්ස් ඔෆ් ද සන් වගේ ඇති කියල අයියෝ සල්ලි. මොනවා උනත් ඉතිං යුද්දේ දින්නනේ™
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෝ මේකේ පුක^ ගහලා සැප ගන්න සෙට් එක ,මේව මෙහෙම තමයි කියලා අලි ටෝක් දුන්නේ දැන් මොකටද දන්නේ නෑ පරික්ෂණයක් තියන්නේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,081
    113
    හෙ හෙ කට්ටිය හිතන් හිටියේ අර අති මානුෂිය මෙහෙයුම සහ ෆිල්ම් බලාල රම්බෝ, ටියර්ස් ඔෆ් ද සන් වගේ ඇති කියල අයියෝ සල්ලි. මොනවා උනත් ඉතිං යුද්දේ දින්නනේ™

    කෝ මේකේ පුක^ ගහලා සැප ගන්න සෙට් එක ,මේව මෙහෙම තමයි කියලා අලි ටෝක් දුන්නේ දැන් මොකටද දන්නේ නෑ පරික්ෂණයක් තියන්නේ

    :lol::lol:බලපන්කො ඒ ත්‍රෙඩ් එකේ දාලා තියෙන ටෝක්ස්..දේශාභිමානය බේරෙනවා..අර එකෙක් මරන්නත් එන්න ලෑස්තිය:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,083
    113
    Gotland
    කෝ මේකේ පුක^ ගහලා සැප ගන්න සෙට් එක ,මේව මෙහෙම තමයි කියලා අලි ටෝක් දුන්නේ දැන් මොකටද දන්නේ නෑ පරික්ෂණයක් තියන්නේ

    ඒ කෙල්ලොන්ගේ කන්‍යාභාවය පරික්ෂා කරන්න තමයි පරීක්සනේ කරන්නේ :rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :lol::lol:බලපන්කො ඒ ත්‍රෙඩ් එකේ දාලා තියෙන ටෝක්ස්..දේශාභිමානය බේරෙනවා..අර එකෙක් මරන්නත් එන්න ලෑස්තිය:rofl:

    :lol::lol: ඔව් බන් එව වැරදියි කිව්වම දේශද්‍රොහි බැඡ් එකත් වදිනවා .
    ඒ කෙල්ලොන්ගේ කන්‍යාභාවය පරික්ෂා කරන්න තමයි පරීක්සනේ කරන්නේ :rolleyes:

    :shocked:එව කියන්න බෑ එහෙම වැඩනේ ලංකාවේ තියෙන්නේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,360
    113
    යුද හමුදාවට බඳවා ගත් හමුදා සෙබළියන්ට හිංසාවන් ගෙනදෙමින් සෙබළුන් විසින් ඉතා කෘර ලෙස පුහුණුව ලබාදෙන ආකාරයේ වීඩියෝ පටයක් අන්තර් ජාලයේ සැරි සරන්නට වීමත් සමග හමුදාව විසින් ගෙන යන කුරිරු පාලනය හෙළිදරව් වෙමින් පවතින බව වාර්තාවේ.

    කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල අවධානය යොමුවී ඇති බවත් මේ දිනවල ශ්‍රී ලංකා ආණ්ඩුවට එල්ලවන මානව හිමිකම් චෝදනාවලට අදාළව මෙයද එක්කර ගැනීමට පෙර මේ සම්බන්ධයෙන් තමන් තටයුතු කළේ යැයි ජාත්‍යන්තරයට පැවසීමට ආණ්ඩුව සූදානමින් සිටින බවත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

    මෙය අනුරාධපුර යුද හමුදා කඳවුරේ 2012 වසරේදී සිදුකළ පුහුණුවකට අදාළ වීඩියෝ පටයක් වත් එම වීඩියෝවට අනුව යුද හමුදා නීතියට පටහැනිව අදාළ පුහුණුව ලබාදුන් අය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස යුද හමුදාපතිවරයා අදාළ අංශ වෙත නියෝග කර ඇති බවත් හමුදා අංශ විසින් මාධ්‍ය වෙත වාර්තා කර තිබේ.

    කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම වීඩියෝව අන්තර්ජාලයට එක්කළ හමුදාවට සම්බන්ධ පුද්ගලා කවුරුන්ද යන්නත් යුධ හමුදාවේ බුද්ධි අංශ සහ යුධ හමුදාවේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ විශේෂඥයන් එක්ව විශේෂ මෙහෙමුක් දියත් කරමින් සිටිති
    .

    - Lankatruth.com
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    mehemay onama training ekaka mehema parts tyenawa nattan මුන් නිදා ගනී

    මේකේ තියෙන සින් එක තමය සෙට් එකක්ම එකතු වෙලා කෙල්ලෝ ටිකකට පස්සට ගහ ගහ කොටු වලින් මඩවන එක,,

    කොහොමින් කොහොම හරි දැන් සින් එක අදුනනේ

    දැන් ඉතින් විනාසය්

    මේක යාවි චැනල් 4 එකේ මෙන්න මෙහෙමය් ආමි එකේ උන් උන්ගේම උන්ට සලකන්නේ

    පිට උන්ට කොහොම කරන ඇතිද කියල
    නෙදකින්
     
    හෙ හෙ දැන් බයවෙලා
    දැන් ඕක වීඩියෝ කරපු එකා සහ හෝ පබ්ලිෂ් කරපු එකා හොයල මරල දායි
    ඊට පස්සේ ඒ සින් එකත් ජිනිව යයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,083
    113
    Gotland
    mehemay onama training ekaka mehema parts tyenawa nattan මුන් නිදා ගනී

    මේකේ තියෙන සින් එක තමය සෙට් එකක්ම එකතු වෙලා කෙල්ලෝ ටිකකට පස්සට ගහ ගහ කොටු වලින් මඩවන එක,,

    කොහොමින් කොහොම හරි දැන් සින් එක අදුනනේ

    දැන් ඉතින් විනාසය්

    මේක යාවි චැනල් 4 එකේ මෙන්න මෙහෙමය් ආමි එකේ උන් උන්ගේම උන්ට සලකන්නේ

    පිට උන්ට කොහොම කරන ඇතිද කියල
    නෙදකින්

    ඕක ට්‍රේනින් එකක් නෙවි බං. bdsm වලට කැමති මානසික අමාරු සොන්නයෝ කිහිපදෙනෙකුගේ වැඩක්.

    ඕව ඕනිත් නෑ බං රටුපස්වල සින් එක ඇති. ඒ ගැන තාම චැනල් 4 පෙන්නුවේ නෑ නේද
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හෙ හෙ කට්ටිය හිතන් හිටියේ අර අති මානුෂිය මෙහෙයුම සහ ෆිල්ම් බලාල රම්බෝ, ටියර්ස් ඔෆ් ද සන් වගේ ඇති කියල අයියෝ සල්ලි. මොනවා උනත් ඉතිං යුද්දේ දින්නනේ™
    දේශද්‍රෝහිය