SLT ekata pethsamak liyamu

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    machan ape danata slow rate eka thiyana 56kbps eka 128kbps karanna kiyala petition ekak liyamuda?
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ehema nam api TRC ekata petition ekak damuko bn . epaa wenawa redda 56kbps kiwwama .aduma gane Facebook wath hariyata load wenne nane
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඊට වඩා හොඳයි බං බකන්නිලන් ඉන්න එක. :rofl: අපරාදෙ කාලෙ :P අඩු ගානෙ 512Kbpsවත් ඕනෙ ලිමිට් උනාම.
    හැබැයි ඒක හම්බවෙන්නෙත් නෑ. මොකෝ උන් දන්නවනෙ ඉස්සර අපේ බයියල 512Kbps වලින් බාපු බෑමවල් :lol:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    යාළුවා;16426156 said:
    ඊට වඩා හොඳයි බං බකන්නිලන් ඉන්න එක. :rofl: අපරාදෙ කාලෙ :P අඩු ගානෙ 512Kbpsවත් ඕනෙ ලිමිට් උනාම.
    හැබැයි ඒක හම්බවෙන්නෙත් නෑ. මොකෝ උන් දන්නවනෙ ඉස්සර අපේ බයියල 512Kbps වලින් බාපු බෑමවල් :lol:

    Eka aththa bn. Ekai 128kbps wath illuwe. eka reasonable request ekak ne. dan speed wadi nisa 128kbps dunnata anith userslata eken slow weemak wenne nane
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Eka aththa bn. Ekai 128kbps wath illuwe. eka reasonable request ekak ne. dan speed wadi nisa 128kbps dunnata anith userslata eken slow weemak wenne nane

    ඒත් කීයද බං 64 ඉඳල ඩබල් නෙ. ඒත් එන්නෙ 14-16KB. ඒකත් ඉතින් වැඩි වෙනසක් නෑ. 64 තරම්. SLT එකට ඔය 8KB වලට පශ්චාත් බාගය පූජා කරනවට වඩා හොඳයි නිකන් ඉන්න එක.
    මම නං බැකප් එකට ඩයලොග්, මොබිටෙල් පොඩි පැකේජ් දෙකක් තියන් ඉන්නෙ. ලිමිට් උනාම සර්ෆින් වලට :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Apith campus wala kollo wage TRC eka issaraha samakami wirodathawayaka niratha wela pethsama bara demu (mathaka athuwa helmat ekak ehema dagena waren :rofl::rofl::rofl: )

    ada kale kawruwath thamange ayithiwasikam wenuwen parata bahinne nae ban ... niwatayo wage online click karala wena de balan inna thamai kemathi

    SLT un eka danna nisa thamai niwatayanta gelapena data bundles ekka packages hadala thiyenne :lol:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ada kale kawruwath thamange ayithiwasikam wenuwen parata bahinne nae ban ... niwatayo wage online click karala wena de balan inna thamai kemathi

    SLT un eka danna nisa thamai niwatayanta gelapena data bundles ekka packages hadala thiyenne :lol:

    ube kathaweth podi aththak thiyanawa. eth kohoma hari me redde speed eka poddak hari wadi unoth loku deyak bn