Semi Vs Normal

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අද උදේ බුකියේ සැරිසරද්දී මේක දැක්කේ.....

    1920368_1454337734800152_384760790_n.jpg


    කතාවනම් සම්පුර්ණ ඇත්ත.එක්කෝ මුන්ට වෙනම වෙලාවල් හදලා දෙන්න ඕනි.normal bus time මැද්දටම මුන්ව දාලා.කොළඹ ඉදන් අනුරාධපුර වගේ නැතිනම් ඊට වැඩ දුර යන්න අහිංසක මිනිහෙක් නැග්ගොත් වැඩිපුර ගානක් ගෙවලා normal bus වල පහසුකම් විඳගෙන යන්න ඕනි.:angry::angry:
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    me kalakanni wesige puththu ohomamai.. semi ekakak mama danna widiyata hitagana yana mageen geniyanna be.. eth ape kalakanni police karayoth dakalath nodakka wage innawa.. nithiyak ne ekai okkotama mula.. kalakanni bus karayo
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    me kalakanni wesige puththu ohomamai.. semi ekakak mama danna widiyata hitagana yana mageen geniyanna be.. eth ape kalakanni police karayoth dakalath nodakka wage innawa.. nithiyak ne ekai okkotama mula.. kalakanni bus karayo

    මුන්ට ගෙනියන්න බැහැ මචන් හිටගෙන.මුන් හොඳටම පුරවගන්නවා.මුන්ට එහෙම ඕනිනම් සෙමි පර්මිට් නොගෙන ඉන්න ඕනි.:angry: මම මේ ලඟදි කොළඹින් කුලියාපිටියේ a/c එකක නැග්ගා.දංකොටුවට එද්දී හිටගෙන 10ක් විතර නැග්ගා.බස් එකේ පට්ට රස්නෙයි.බැරිම තැන මම 1955 ට call කරලා complain කළා.අල්ලනවා කීවට ඇල්ලුවේ නැහැ :angry:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මුන්ට ගෙනියන්න බැහැ මචන් හිටගෙන.මුන් හොඳටම පුරවගන්නවා.මුන්ට එහෙම ඕනිනම් සෙමි පර්මිට් නොගෙන ඉන්න ඕනි.:angry: මම මේ ලඟදි කොළඹින් කුලියාපිටියේ a/c එකක නැග්ගා.දංකොටුවට එද්දී හිටගෙන 10ක් විතර නැග්ගා.බස් එකේ පට්ට රස්නෙයි.බැරිම තැන මම 1955 ට call කරලා complain කළා.අල්ලනවා කීවට ඇල්ලුවේ නැහැ :angry:
    Mokakda bus eka machan. Number eka thiyenawada??
     

    Cyborg007

    Junior member
  • Mar 10, 2014
    50
    7
    8
    aniwa ban. mun maha wanchawak karanne. man nan dan hondata balala naginne semi da kiala. samahara ewaye semi kiyala gahalath na ,tiket gaddi semi lu. hu%$#^^$!!
     

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    MACHAN MA BUS WELA WENASA AWITH NORMAL BUS WELA GOVERNMENT EKATA GAWANA TAX ADUI SEMI EKA GAWANA TAX WADI EKA NISA THAMI OYA BUS THIYANNA.THAWAMATH EKA THAMI WENASA
     

    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    373
    227
    63
    39
    Lost
    Colombo - Badulla busuth ohomamai ban. CTB ewath semi karala thiyenne. :(:(:( samanyen 6h walin enna puluwan bus ekakata. eth 8h wath gannawa enna. mewa balanna kenek nane. :(:(
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Semi wala yanawata wada AC Bus ekaka hari normal ekaka yana eka hari hodai
    True machan..කතා කරලා වැඩක් නැහැ
    Ohoma # ekak na ban 92 road eke ????

    Huta!! Wade mattu ne :P :D Na ban mama dannawa godak ownerlawa. Kondai driverui ekathuwela magin senaga aragena minissuntath karadare. Anika mun a salli aythikarayata denneth na. Habai NTC mattu unoth hitan ena eka magiyekuta rs.6000 gane dada gahanawa.
    හරියටම මතක නැහැ මචන්.මම කතා කලේ ඇත්ත.අධිවේගේ යනවා කියලා 225ක් ගන්නවා.ඒ යන වෙලාවත් ඉවරයි දන්කොටුවෙන් පස්සේ අඩියෙන් අඩියට නැවැත්තුව.කවුරුත් හම්බකරන්න ඕනි.එත් මිනිස්සු 2ගුණයක් ගෙවලා intercity වල යන්නේ රස්නේ නැතිව වාඩිවෙලා නිදහසේ යන්න.මිනිස්සු 10ක් මේ රස්නේ කාලේ පොඩි බස් එක්ක හිටගෙනත් ගොඩ වුනාම හිතපන්.කොන්දා දොර වහගත්තෙත් අමාරුවෙන් :angry: