අද උදේ බුකියේ සැරිසරද්දී මේක දැක්කේ.....
කතාවනම් සම්පුර්ණ ඇත්ත.එක්කෝ මුන්ට වෙනම වෙලාවල් හදලා දෙන්න ඕනි.normal bus time මැද්දටම මුන්ව දාලා.කොළඹ ඉදන් අනුරාධපුර වගේ නැතිනම් ඊට වැඩ දුර යන්න අහිංසක මිනිහෙක් නැග්ගොත් වැඩිපුර ගානක් ගෙවලා normal bus වල පහසුකම් විඳගෙන යන්න ඕනි.

Na ban mama dannawa godak ownerlawa. Kondai driverui ekathuwela magin senaga aragena minissuntath karadare. Anika mun a salli aythikarayata denneth na. Habai NTC mattu unoth hitan ena eka magiyekuta rs.6000 gane dada gahanawa.