EK Mobile Site එකක්...

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    නරකද මචංලා Ek එක මොබයිල් ෆොන් වලට සෙට් වෙන ඉන්ටර්ෆේස් එකකුත් තිබුනා නම්... :dull:
    මේ SLT හැත්ත ස්පිඩ් ලිමිට් කරහම අපිට ඉතින් මොබයිල් සරණ තමා නේ... :nerd:

    තියෙන සයිට් එක මොබයිල් වලින් ලෝඩ් වෙනවානම් තමයි
    ඒත් ඉතින් ඔය අනම් මනන් කෑලි වැඩී නේ.. :dull:

    මොකද හිතන්නේ මේ ගැන ??? 



    GT ට එහෙම උවමනාවක් නැද්ද හැබෑටම ?? :baffled:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    attanma aka nam watina wadak
    ahama korot site akata membersla log wana akat wadi wanawa
    datat iturui godak ahama karanawa nam aka loku dayak
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,237
    113
    avatar377582_8.gif
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Ow math godak welwata mobile eken log wene ehema wunama amarui desktop site eka pawichi karana.

    :( ඔව් බං
    එපා වෙනවා
    මගේ ෆොන් එක අලුත් ස්මාර්ට් එකක් නෙමේ..
    පොඩි එකක් ඉතින් ඒකෙන් ලෝඩ් වෙන්නෑ බං
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :baffled: ඕක index කරන්න ලේසි වෙන්න ගහපු එකක් මං හිතන්නේ මචං..
    දැන්නෑ.. හරියට ඔව්වා.. :dull:
    mobile.elakiri.com hari m.elakiri.com touch.elakiri.com wage thibba nam taggala load wenawat akka mobile walin
     
    • Like
    Reactions: ahsk123

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    ඒක වටින අදහසක් මචන්. එෆ් බී වගේ ඇප් එකක්වත් තිබුනා නම් නියමයි
     
    • Like
    Reactions: ahsk123