නරකද මචංලා Ek එක මොබයිල් ෆොන් වලට සෙට් වෙන ඉන්ටර්ෆේස් එකකුත් තිබුනා නම්... 
මේ SLT හැත්ත ස්පිඩ් ලිමිට් කරහම අපිට ඉතින් මොබයිල් සරණ තමා නේ...

මේ SLT හැත්ත ස්පිඩ් ලිමිට් කරහම අපිට ඉතින් මොබයිල් සරණ තමා නේ...
තියෙන සයිට් එක මොබයිල් වලින් ලෝඩ් වෙනවානම් තමයි
ඒත් ඉතින් ඔය අනම් මනන් කෑලි වැඩී නේ..
මොකද හිතන්නේ මේ ගැන ???
GT ට එහෙම උවමනාවක් නැද්ද හැබෑටම ??

ඔව් බං