කවුද මේ 22 දේර්කානාධිපතියා?
කලින් නුලෙදි කිව්ව විදිහට මම හිතුවා අද කට්ටියට කවුද මේ 22වන දේර්කානාධිපතියා ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ජ්‍යොතිෂ ගැන පොඩි හරි දැනුමක් තියනවනම් හරි, තමන්ගේ හඳහන බලවගන්නවත් ගිහින් තියනවනම් හරි අනිවාර්යෙන් මේ 22වන දේර්කානාධිපතියා ගැන අඩු තරමින් වරක් වත් අහලා තියෙන්න ඕන.
ජ්‍යොතිෂයේ 22වන දේර්කානාධිපතියාව සලකන්නේ ප්‍රධාන අසුභ ග්‍රහයෙක් හැටියටයි. බොහෝ තැන්වලදී සෙනසුරුගේ ලග්න ඒරාශ්ඨකයට වඩා 22 දේර්කානාධිපතියාගේ දසා කාලයේදි නොයෙක් කරදර වලට මූන පාන්න වන බව බොහෝ තැන්වලදී අත්දකින්න ලැබී තිබෙන දෙයක්. මේ 22 දේර්කානාධිපතියා විවාහය බිඳ දැමීමට අසනීප වලට හා විශේෂයෙන් මරනයට හේතු වන ග්‍රහයෙක් බව පැරනි පොතපතේ සඳහන්.
නමුත් මෑත භාගයේ ලියවෙන බොහෝ ජ්‍යොතිෂ පොත පත වලින් මේ 22 දේර්කානාධිපතියා සොයන ආකාරය හා 22දේර්කානාධිපතියා ගැන සඳහන් නොවන්නේ පැහැදිලිවම එය ගුරුමුෂ්ඨියක් ලෙස සඟවා ඇති නිසායි. නමුත් ජ්‍යොතිෂ වේවා වෙනත් විෂයක් වේවා ගුරුමුෂ්ඨි එම විෂයේ දියුනුවට නොව විනාෂයට හේතු වන බව මගේ මතයයි.
ඉතින් අපි මේ 22දේර් කානාධිපතියා සොයන ආකාරය බලමු. මුලින්ම දේර්කානයක් යනු කුමක්දැයි බලමු. දේර්කානයක් යනු එක් රාෂියක් එකට බෙදුවිට ලැබෙන කොටසකි. යම් රාශියක මුල් දේර් කානය එම රාශිය අයිති ග්‍රහයාටත් දෙවන දේර්කානය එතැන සිට 5 වැන්න අධිපතියාටත්. අවසාන දේර්කානය එම රාශියෙන් 9වැන්න අදිපතියාටත් අයිති වේ. ඒ අනුව තමා උපන්නේ ලග්නයේ කුමන දේර්කානයේදැයි බලා එතැන සිට දේර්කාන 22ක් ගැනගෙන ගිය විට 22වන දේර්කානාධි පතියා හමුවේ. මෙය ජ්‍යොතිෂ දැනුම අල්ප කෙනෙකුට වුවත්තේරුම් ගන්න පුලුවන් විදිහට වගුවක් ආකාරයෙන් සකස් කරන්න සිතුවේ හැමටම මෙය ප්‍රයෝජනවත් නිසාය.
මේ 22 දේර්කානාධිපතියා විවාහ පොරොන්දම් බැලීමේදී අනිවාර්යෙන් බැලිය යුත්තකි. සියලු පොරොන්දම් ගැලපුනත් විවාහය කඩා කප්පල් වන්නේ නොදැනුවත්කම නිසා හෝ කම්මැලි කම නිසා මෙවැනි දෝෂ වලට ජ්‍යොතිෂ වේදීන් අවධානය යොමු නොකිරීම නිසාය.
යම් හඳහනක 22 දේර්කානාධිපතියා අනෙක් කෙනාගේ ලග්නාධිපතියා වේනම් සැමියාට හෝ බිරිඳට බොහෝ අපලය.
යම් හඳහනක 22 දේර්කානාධිපතියා 7 වැන්නේ සිටින විට හෝ 7වැන්නාධිපතියා 22 දේර්කානාධිපතියාද වන විට එවැනිම හඳහනක් සෙවිම වඩා සුදුසුය.
දෙදෙනාම 22 දේර්කානාධිපතියාගේ දසාවක් ගත කරයි නම් එවැනි කාලයකදී විවාපත් වීම එතරම් සුදුසු නැත.
මේ ආකාරයෙන් බොහෝ තැන් වලදී 22 දේර්කානාධිපතියාගැන සොයා බැලිය යුතු නමුත් එසේ නොකිරීම නිසා බොහෝ විට පවුල් අවුල් කරවන ප්රෂ්න ඇතිවී තිබෙනවා අනන්තවත් දකින්නට ලැබී ඇත.
මීට අමතරව 22 දේර්කානාධිපතියාගේ දසාවේදී අසනීපවීම් හදීසි අනතුරු පමනක් නොව අපලය බලවත් නම් මරනය පවා ගෙනදෙන බව පෙනෙන්නට තිබේ.
http://tharaka-eli.blogspot.com/2014/03/22.html

Last edited:

Thanks!
තරහකට කිවුවා නෙමෙ
දැන් ඉතින් හා කියලා සමච්චල් හිනාවක් දාලා පලයන් එ උබ උබටමයි හිනා වෙන්නෙ මචන්