Nissan FB15 vs Toyota 110 Car

PodiTena

Member
Jul 18, 2013
60
1
0
Under the Sky
Dear Ela Friends,

මචන්ලා මන් කාර් එකක් ගන්න හිතන් ඉන්නේ.:) වියදම් කරන්න පුලුවන් උපරිම රු.ල. 17 ක් 18 ක් වගේ තමා. ඒ ගාන්ට ගන්න පුලුවන් හොද කාර් එකක් මොකක්ද දන්න අය ඉන්නවනම් උපදේසක් දෙන්න...

දැනට ගන්න ආසව තියෙන්නෙ Nissan FB15 හරි Toyota 110 වගේ. පාවිච්චි කරපු එකක් ගන්නවනම් මොනාද බලන්න ඔනේ?

මේගැන දන්න අය උපදසක් දෙන්න....
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
man nan kiyanne mazda bj5p facelift ekak ganin....110 patta paranine ban dan...nakiyonta hodai....fb15 eka nan shape
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    AE110 Maintenance and fuel labai FB 15 ekata wada habai eeta wada alut :)

    oya ganata yanawa Mazda Bj5 ekat hodai
    tawa budget eka poddak wedi karaganna puluwan 20ta aduwen Carina 1k ganna puluwan eka maxxa ;)

    habai oya ganata yana Japan sedan walin mama nam asama Honda EK3 . ubata set wenne nedda?
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    FB 15 නම් හොඳයි. නියම සැප කාර් එක. සස්පෙන්ෂනුත් නියමෙට තියෙනවා. ගස්සෙන්නෙත් නෑ. නඩත්තුවත් අමාරු නැහැ. හැබැයි ඉතින් පෙට්‍රල් ගහලා පිරිමහන්න තමා බැරි.
     
    PodiTena

    Member
    Jul 18, 2013
    60
    1
    0
    Under the Sky
    FB 15 නම් හොඳයි. නියම සැප කාර් එක. සස්පෙන්ෂනුත් නියමෙට තියෙනවා. ගස්සෙන්නෙත් නෑ. නඩත්තුවත් අමාරු නැහැ. හැබැයි ඉතින් පෙට්‍රල් ගහලා පිරිමහන්න තමා බැරි.
    Ay Machan FB15 eke patrol Wadakaranne nadda bn.. ??:(
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    Toyota Premio AT210 ekak balanna.
    Corona Premio E :)
    okei Carina ekei dekema tiyenne same engine :)... corona eka tikak gana adui carina ekata wada, eth lesiyen ekak hoya ganna amaru wei. Tiyena kenek wikunanawath adui wahaneth carina eka tharam ne, domestic model ekak nisa. Man gawa thiyenne E 1.8 eka :D.... 1.8 eke petrol nam adui karanawa eth 1.5 eke hodai 10 -11 athara karanawama thama parana wunath :)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Corona Premio E :)
    okei Carina ekei dekema tiyenne same engine :)... corona eka tikak gana adui carina ekata wada, eth lesiyen ekak hoya ganna amaru wei. Tiyena kenek wikunanawath adui wahaneth carina eka tharam ne, domestic model ekak nisa. Man gawa thiyenne E 1.8 eka :D.... 1.8 eke petrol nam adui karanawa eth 1.5 eke hodai 10 -11 athara karanawama thama parana wunath :)

    corona ekata 1.5 engine ekak awe na ekata awe 1.6 4A-FE engine ekak.