Dear Ela Friends,
මචන්ලා මන් කාර් එකක් ගන්න හිතන් ඉන්නේ.
වියදම් කරන්න පුලුවන් උපරිම රු.ල. 17 ක් 18 ක් වගේ තමා. ඒ ගාන්ට ගන්න පුලුවන් හොද කාර් එකක් මොකක්ද දන්න අය ඉන්නවනම් උපදේසක් දෙන්න...
දැනට ගන්න ආසව තියෙන්නෙ Nissan FB15 හරි Toyota 110 වගේ. පාවිච්චි කරපු එකක් ගන්නවනම් මොනාද බලන්න ඔනේ?
මේගැන දන්න අය උපදසක් දෙන්න....
මචන්ලා මන් කාර් එකක් ගන්න හිතන් ඉන්නේ.
වියදම් කරන්න පුලුවන් උපරිම රු.ල. 17 ක් 18 ක් වගේ තමා. ඒ ගාන්ට ගන්න පුලුවන් හොද කාර් එකක් මොකක්ද දන්න අය ඉන්නවනම් උපදේසක් දෙන්න...දැනට ගන්න ආසව තියෙන්නෙ Nissan FB15 හරි Toyota 110 වගේ. පාවිච්චි කරපු එකක් ගන්නවනම් මොනාද බලන්න ඔනේ?
මේගැන දන්න අය උපදසක් දෙන්න....


.... 1.8 eke petrol nam adui karanawa eth 1.5 eke hodai 10 -11 athara karanawama thama parana wunath 