First TIME!! මුල්ම සැරේ... ;)

Status
Not open for further replies.

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,989
    349
    83
    Gampaha
    පැය 3,4කට කලින් අන්නාසි කාපුවාම වෙන සීන් එක

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    හනුමා දර පලනවා වගේ 6 7 වතාවක් එක දිගට ගහන්න යන්න එපා මචන් ආතල් කුඩු

    උබ හනුමා දර පලනවා දෑකලා තියනවාද? :baffled::baffled::baffled::baffled:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මට මූටත් කවියක් කියන්න හිතයි, එක්කෝ ඕනේ නැහැ,

    කියපන් බලන්න .... හැබැයි මූටත් ඔය කරන්න යන වැඩේ නැති කරන්න හදන්නෙ උබ
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    වැඩේ හොදටම කරන්න නම් ඔක්කොමට කලින් බැදලා හිටපන්. එච්චරයි මට නම් කියන්න තියෙන්නේ.
     

    Steuarts

    Member
    Mar 24, 2014
    22
    1
    0
    මම මේ චතුපැටියගෙ කව්ය බලන්න ආවෙ, කෝ නෑනෙ තාම :rofl:
     
    Status
    Not open for further replies.