Videos That Should Not Be Missed

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ගොඩක් කස්ටිය ටාසන් පොත් සෙට් එක කියවල ඇතිනේ. නැත්තන් රූපවාහිනී කතා මාලාව හරි බලලා ඇතිනේ :rolleyes:
    මේකේ ඉන්න බුවත් ඒ වගේම පොරක් :baffled:
    සිංහයෝ සෙට් එකක් එක්ක මූ හුරතල් වෙන හැටි දැක්කම පික්සු හැදෙනවා :shocked:


     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    palaweni ekai anthima video ekai nan supiri boss :cool: :yes: ++++++
    elakiri wewaa
    11.gif

    honda videos thiyenawanan share karanna :)
    +12
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේක හොන්ඩා එකෙන් හදපු පට්ට commercial එකක් :yes:
    මාර කට්ටක් කාලා තියෙනවා මේක හදන්න ඒ වගේම 3D arts සුපිරියටම පාවිච්ච් කරලා තමයි මේක හදලා තියෙන්නේ
    බලන්න කොහොමද වැඩේ කියලා.....:cool:


     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ආතල් එකේ මැරෙන්න කැමති කෙනෙක් ඉන්නවනන් මේක තමයි ඉතාම සුදුසු ක්‍රමය.... :P :P
    වාසනාවක් තිබ්බොත් ජීවත් වීමේ සම්භාවිතාව 5%-10%ක් විතර ඇති. බැරි වෙලාවත් හුලඟක් ආවොත් එහෙම sorry.com තමයි :baffled:
    හැබැයි පට්ටම අත්දැකීමක්......:yes: :yes: