ඉංග්‍රීසි වැඩර්ලා මෙහෙ වරෙල්ලා .
අපේම උන්ම්යි අපිට වල...03-25-2014 08:57 PMmachan uba english on a widiyata kata kara ganin hebei weradda wahaganna boru kiyanna epa, kiyawana english liyana english kiyala dekak ne bola sinhala wage
මේකයි සිද්දිය .මම මේ ත්‍රේඩ් එක දාන්න හේතු භූත වෙච්ච නිධාන කථාව කෙටියෙන් කියන්නම් .මම අර ස්කර්වි කියන එක්කෙනාගේ ත්‍රේඩ් එකක දාපු පොස්ට් එකකට (පොස්ට් karea ඉංග්‍රීසියෙන් )එක්කෙනෙක් රෙප් කැපුවා එකේ අවුලක් නැහැ ..එක නෙමේ අවුල .ඒ රෙප් කපන්න හේතුවෙලා තියෙන්නේ මගේ ඒ පොස්ට් එකේ ව්‍යාකරණ දෝෂ තියෙනවා කියලා .ඔව් එහෙම තියෙන්න ඇති .එකේ එහෙම වැරැද්දක් තියෙනවානම් මම පිළිගන්නවා .ඒත් මට මේ අපේ ලංකාවේ උන්ගේ ඔය ආකල්පය දිරවන්නේ නැහැ කොහොමත් .මොකද උන් බලන් ඉන්නේම අපිට ඉංග්‍රීසි වචනයක් වැරදිච්ච හැටිය නෝන්ඩි කරන්න .මොකද මම උනත් දැන් අවුරුදු ගානක් තිස්සේ ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩෙවි වල විදේශ කස්ටිය කරන පිටුවල ඉංග්‍රිසියෙන් කමෙන්න් කරලා තියෙනවා .ඒව්වයෙත් වැරදි ඇති .ඒත් ඒ රටවල් වල මිනිස්සු ඒව්වයේ තියෙන ව්‍යාකරණ දෝෂ ගැන මට කියලා නැහැ මේ වෙනකන් .ඉතිං ඒකට හේතුව තමා ඉංග්‍රීසි භාෂාවේ කථනයේදී ව්‍යාකරණ දෝෂ නොසළකා හැරීම. හැබැයි ව්‍යාකරණ කියන්නේ වැදගත්ම දේ භාෂාවක .නමුත් කථනයේදී විෂේශයෙන්ම ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරන නීති රීති පාවිච්චි කරන්නේ නැහැ .ඉතිං ඔය කාරණේ කියලා මම ත්‍රේඩ් එකක් දැම්ම
ඒ ත්‍රෙඩ් එක මෙතනින් .වැඩේ කියන්නේ ඒ ත්‍රේඩ් එක දැකපු මෙකේ ඉන්න සුද්දා පවා ගනන් ගන්නේ නැති කළු කැත ශ්‍රිලාංකික පොරවල්ට රිදිල තිබුණා .ඒ රිදිල්ල කොච්චරද කිව්වොත් මගේ ත්‍රේඩ් එකේ කමෙන්ට් කරන උන්ගෙත් රෙප් කපලා තිබුණා .ඉතිං ඔහොම ඉන්න කොට මගේ එකෙක් රෙප් කැපුවා .හැබැයි කපපු ගාණ නෙමේ අවුල .එයා ඒ රෙප් කපන්න හේතුව .
ඒ තමා මේ තියෙන්නේ

මට උඹලාගෙන් දැනගන්න ඕනේ මෙච්චරයි මූ මේ කියලා තියෙන්නේ ඇත්තද ?
…ඉංග්‍රීසි වල සිංහල වල වගේ කථන සහ ලියන කියලා ජාති දෙකක් නැද්ද ?
…ඉංග්‍රීසි වල සිංහල වල වගේ කථන සහ ලියන කියලා ජාති දෙකක් නැද්ද ?

nikamata kiuwe owa gana wadiya hithanna ea bn rep kapapu ewun kapai moko wenne

)