First Car - Toyota Starlet ??

KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මචන්ලා, මම first කාර් එක ගන්න හදන්නේ... Toyota Starlet 1ක් තමා ගන්න බැලුවේ. Petrol, manual එකක්. කොහොමද car එක ? වටිනවද ? normal market price එක කීයද ? පස්සේ විකුනන්න පුළුවන් වෙයිද ? පොඩ්ඩක් විස්තර කියපල්ලා දන්නා එකෙක් ඉන්නවා නම්....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන්ලා, මම first කාර් එක ගන්න හදන්නේ... Toyota Starlet 1ක් තමා ගන්න බැලුවේ. Petrol, manual එකක්. කොහොමද car එක ? වටිනවද ? normal market price එක කීයද ? පස්සේ විකුනන්න පුළුවන් වෙයිද ? පොඩ්ඩක් විස්තර කියපල්ලා දන්නා එකෙක් ඉන්නවා නම්....

    වාහනේ නම් හොඳයි... මැනුවල් එකක් නම් අඩුමගානෙ 13ක් වත් පෙට්‍රල් වැඩ කරනවා සිටි ලිමිට් එකේ... ඕවා ටිකක් පරණ නිසා හොඳට දන්න කෙනෙක් එක්ක ගිහිල්ලා හොයලා බලලා ගන්න... හැබැයි මක බාස්ලා එක්ක නම් යන්න එපා...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    EP 82 nam 12 ta wage thiyenawa.. habai paranai. 19 - wage thama thiyenne. :baffled:
    EP 91 nam tikak wedi... wahane passe leda denna ganida ? :confused:

    eka nan ube luck eka tamai mchn...kunu godak set wenath puluwan....jack kivva wage mazda demio,mazda bhalp,honda eg8 wage ekak hodai....katttiya use karana hinda ona parts tika maintain karala athi reapir karala athi...but startlet parana ewa nan dan wediya use katanne nethi hinda mona leda tiyenawada danne ne...
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කොහොමත් 19 / 300 සීරිස් වාහන සැහෙන්න පට්ට ගහපුව. ඒ එක්කම අඩුම තරමින් අයිතිකාරයො 2 - 3දෙනෙක් අතරේ ගිය ඒව. ඒ හින්ද හොඩට හොයල බලල ගන්න.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    alto honda nedda?

    pissuda bn ita wada nam starlet eka hondai
    manda man nam danna
    van nam ownersla 10 athata giyath patta gagaha duwanna puluwan
    car ehema cha wenna lesiyen man danna taramin nam
    ape engin hadana man gawa tiyenne b310 ekak dan man hithanne 30 yrs wage paranai man eke rata wate yanawa
    petrol wahana nam leda denawa adui but hariyatama maintain karanna one

    ep82 eka tamai oy aganata yane
    300 wage ekak balahan set karaganna ,2 door eka nam poddak ganan adui
    ata gt kiyana magula nam gana sarai
    000141913_2.jpg

    000148321_3.jpg

    000147702_3.jpg

    gt engine
    000141913_7.jpg

    000145167_6.jpg

    normal
    000145149_5.jpg

    .

    samahar eun gt buffer shel dala gt kiyalath wikunanawa bn
    man dakka ikman eke nam godak car tibuna

    all the best honda wahanayak ganda labei macho
     
    Last edited:

    Thank you very much machan... bayai ban ganna eka paarata. kelaweida danna. issellath eke daala thibuna Honda EG8 eka ganna kiyala.. eka hondaida ?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන්ලා, මම first කාර් එක ගන්න හදන්නේ... Toyota Starlet 1ක් තමා ගන්න බැලුවේ. Petrol, manual එකක්. කොහොමද car එක ? වටිනවද ? normal market price එක කීයද ? පස්සේ විකුනන්න පුළුවන් වෙයිද ? පොඩ්ඩක් විස්තර කියපල්ලා දන්නා එකෙක් ඉන්නවා නම්....

    වාහනේ නම් හොඳයි... මැනුවල් එකක් නම් අඩුමගානෙ 13ක් වත් පෙට්‍රල් වැඩ කරනවා සිටි ලිමිට් එකේ... ඕවා ටිකක් පරණ නිසා හොඳට දන්න කෙනෙක් එක්ක ගිහිල්ලා හොයලා බලලා ගන්න... හැබැයි මක බාස්ලා එක්ක නම් යන්න එපා...

    Ube therima hsriyatama hari
    Starlet 4dr5 super cup 50 kiyanne japanata waraduna vehicle 3 kiyalayi kiyanne. Hethuwa no repairs....
    Oke ledak kiyala deysk naha. Onama kaleka marcket..
    Oke manual eks thama uparima perform karana puluwan..
    First car eka kiyanne uba no experience abt vehicles. Ithin leda nathi ekak gaththama hithata bayak naha
    Fuel manual 15. 18
    Auto 12.15
    Ep 72 ep 82 ep 91 petrol
    Np diesel

    Ep 91 ekak ganin
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    pissuda bn ita wada nam starlet eka hondai
    manda man nam danna
    van nam ownersla 10 athata giyath patta gagaha duwanna puluwan
    car ehema cha wenna lesiyen man danna taramin nam
    ape engin hadana man gawa tiyenne b310 ekak dan man hithanne 30 yrs wage paranai man eke rata wate yanawa
    petrol wahana nam leda denawa adui but hariyatama maintain karanna one

    ep82 eka tamai oy aganata yane
    300 wage ekak balahan set karaganna ,2 door eka nam poddak ganan adui
    ata gt kiyana magula nam gana sarai
    000141913_2.jpg

    000148321_3.jpg

    000147702_3.jpg

    gt engine
    000141913_7.jpg

    000145167_6.jpg

    normal
    000145149_5.jpg

    .

    samahar eun gt buffer shel dala gt kiyalath wikunanawa bn
    man dakka ikman eke nam godak car tibuna

    all the best honda wahanayak ganda labei macho

    මචන් ඔය නිල් පාට 19 ස්ටර්ලට් GT එක මගේ ලග තිබුනේ අවරුදු දෙකක් විතර:yes:...දැන් ඕක කිරිබත්ගොඩ කොල්ලෙක් ලග තියෙන්නේ..දැක්කමත් ආසයි ආයිමත්.:love:.

    ස්ටර්ලට් කියන්නේ සුපිරි කාර් එකක්..පොඩි උනාට බදු එල..ලෙඩ අඩුයි..පාර්ට්ස් ගණන අඩුයි..ඕන තරම් අමතර කොටස් තියෙනවා ..පෙට්රෝල් කරනවා..ඩිසල් එකේ නම් ලිටරේට 18 ක් විතර කරනවා..

    හොදට බලලා කරලා ගනින්..
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Ube therima hsriyatama hari
    Starlet 4dr5 super cup 50 kiyanne japanata waraduna vehicle 3 kiyalayi kiyanne. Hethuwa no repairs....
    Oke ledak kiyala deysk naha. Onama kaleka marcket..
    Oke manual eks thama uparima perform karana puluwan..
    First car eka kiyanne uba no experience abt vehicles. Ithin leda nathi ekak gaththama hithata bayak naha
    Fuel manual 15. 18
    Auto 12.15
    Ep 72 ep 82 ep 91 petrol
    Np diesel

    Ep 91 ekak ganin

    math ahala thibune meke leda adui kiyala thama. EP 82 or EP 91 ekak thama target eka. petrol neda honda ? 2 door market aduda ?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    math ahala thibune meke leda adui kiyala thama. EP 82 or EP 91 ekak thama target eka. petrol neda honda ? 2 door market aduda ?

    දොර දෙක ටිකක් මාකට් අඩුයි..Starlet GT ටර්බෝ එන්ජිම,සපෝර්ට් නිසා දොර දෙක අව්ලක් නෑ..ඒත් නිකන් කාර් එකේ දොර දෙක ගත්තම එපා වෙනවා..පිටිපස්සේ යන උන් නගින්න සිට් පාත් කරන්න ඕනේ..හොදම දේ දොර 4 ගන්න එක..මැනුවල් එක සිරා...ඔටෝ එකෙට වඩා පෙට්රෝල් කරනවා..අවරුදු ගණන් පට්ට ගහන්න පුළුවන්..