Status
Not open for further replies.

aruna47

Well-known member
  • ofae5w.jpg
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පොඩි ප්‍රින්ටින්ග් මිස්ටේක් එකක් මචන්ලා සිරිපාල කියන්නෙ ඔය කළු එකා නෙමේ මෙන්න මු
    g2ys.jpg

    ඔය කළු එකාට තමයි මු සුපුන්(සුප්පා) කියන්නෙ උගෙ ගල් කොල්ලා ...​
     

    aruna47

    Well-known member
  • පොඩි ප්‍රින්ටින්ග් මිස්ටේක් එකක් මචන්ලා සිරිපාල කියන්නෙ ඔය කළු එකා නෙමේ මෙන්න මු
    g2ys.jpg

    ඔය කළු එකාට තමයි මු සුපුන්(සුප්පා) කියන්නෙ උගෙ ගල් කොල්ලා ...​

    ඌ මුගේ යාලුවෙක්ද? එළකිරි දෙන්නවම පොන්නයෝ කරමු ලංකාවේ. වටේ තියෙන සයිට් වලට දෙන්නම් මම ෆොටෝ එක හදලා. ජාතියට ගරහන පාහරයෝ දෙන්නා කියලා..
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඌ මුගේ යාලුවෙක්ද? එළකිරි දෙන්නවම පොන්නයෝ කරමු ලංකාවේ. වටේ තියෙන සයිට් වලට දෙන්නම් මම ෆොටෝ එක හදලා. ජාතියට ගරහන පාහරයෝ දෙන්නා කියලා..

    මේ ඌම කියන්නෙ අනිත් එකා සුපුන් කියල :lol:


    මේ වීඩියෝව බලන්න. සුපුන් හෙන උත්සහයක් දෙනවා foreign Beer එකක් ඉල්ලන්න.Carlsberg වගේ බියර් එකක්. foreign Beer පිස්සු ඒවා එහෙ නැහැ. එහෙම ඒවා එහෙ නැහැ. ඔක්කොම ලෝකල්. නමුත් ටිකක් ඇඹුල ගතියක් තියනවා. නමුත් වදිනවා ඉහමොළ රත්වෙන්න.





    මොනවත් කරන්න ඕන නෑ බං.ඌව මේකෙ විතරක් බයිට් කරමු.පෞද්ගලිකව මඩ නොගහ ඉමු.මම ෆොටෝස් උනත් දැම්මේ ඌම දාල තිබ්බ හන්ද නැත්තං දාන්නෙ නෑ :no:
     
    Last edited:
    සොයා සොයා ආව ඒ සෙව්ව ලොල්සි හම්බුනා
    සිරී තමා කොල්ලො ගහන එක්කෙනා

    දැක්කගමන් හිත වැටුනා ලක්ශ 10 දොර ඇරුනා


    2cqjpnb.jpg


    :lol:

    රැයේ ගහපු ගේමක් අද උදේ ලෙසට සෙට් උනා
    සිරී තමා කොල්ලො ගහන එක්කෙනා


    :lol:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Quote:
    Originally Posted by Ridila™
    සිරාවට ඒක නම් ඇත්ත බං. හොඳට බලහන් මේකේ අලුත් එකකින් ඇවිත් එකෙක් කෙල්ලෙක් එක්ක රූම් යන්න අහලා ත්‍රෙඩ් එකක් දැම්මොත් ඌට බනිනවා හැම එකාම. ඒ උනාට පරණ එකෙක් දැම්මොත් ඒ අකවුන්ට් එකෙන්ම ඌට යන්න තැන් කියලා, කෙල්ලට අරිනකන් දොර ලඟ තැපලා පුලුවන් නම් ලාම්පුවත් අල්ලන සිපයි ඩයල් තමයි කිරියේ ඉන්නේ. හේතුව කොන්ද පණ නැති කම. මොකා කලත් වරද නම් වරදමයි බං. තමන්ගේ ගුණ වෙන අකවුන්ට් එකකින් ඇවිත් තමුන්ම කියව ගන්න එකෙක් දැක්කමයි. කිඹුලත් මේ නැකතට කඩේ ගිය එකයි මට තියෙන අවුල. සමහර විට මාලබේම නිසා වෙන්ට ඇති. සිරිපාල කියන්නේ පට්ටම චාටර් ඩයල් එකක් තමයි. ඒත් ඩොගී අකවුන්ට් එකෙන් බලු වැඩ කර කරා නැකතගේ එකෙන් ලොග් වෙලා සිල්ගත්තු උපාසකයා වගේ ඉන්න එකනම් මහම මහ බලු වැඩක් බං. අම්මා අප්පා නැතුව හැදුනු උන් තමයි බනින්න ඕනේ උනාම අම්මව මතක් කරලා බනින්නේ.නැත්නම් ඇස් පනාපිට උන්ගේ අම්මලා පිට ගිහින් තියෙනවා. ඔතන අනික් උන් එහෙම කතා කරද්දි අනික් පැත්තට එහෙම කිව්වනම් කමකුත් නෑ. අරුන් කුණුහරුප නොකියද්දි තමුන්ගේ අකවුන්ට් එකටම ෆේක් එකෙන් ඇවිත් හොඳ කියලා අනික් උන්ට අම්මා මතක් කරලා බනින මිනිහෙකුගේ නැකැති බැලිල්ල ගැන තව මොන කතාද බං.මම උගත් මිනිස්සුන්ට ගරු කරනවා ඒත් විනයක් නැතුව යමක් ඉගෙන ගත්තු සක්කිලි අවලම් බල්ලන්ව සත පහකට ගණන් ගන්නේ නෑ. මෙයත් ඒ ගොඩටම තමයි වැටෙන්නේ.
    Quote:
    Originally Posted by kputha
    :lol::lol::lol: ඩොගි නම නියෙමට ගැලපෙනවා මෙ හදනවා ෆෙක් මෙ නැහැ කියනවා තමන්ගෙ කෙන්දරෙ තමන්ම බැලුවා කියනවා ෆෙක් එකෙන් ඇවිත් කියනවා මගෙ කෙන්දරෙ නැකතාට කියලා බලව ගත්තා හරියටම කිවුවා කියලා උට දෙන්න කියලා කියනවා අනිත් උන්ටත්. තමන් කොර උනාහම නැකතා එකෙන් කුනුහරප කියන්න බැරි නිසා ඩොගි/නොකි.මෙකි එකවුන්ට් වලින් ඇවිත් අම්මා මතක් කරලා බනිනවා

    හොදම වැඩෙ කියන්නෙ එක නෙමෙ මෙකෙ ඉන්න පිලිගත් මෙම්බර්ස්ලා
    මුව සුද්ද කරනවා මෙච්චර බොරු ගොඩාක් මාට්ටු වෙලා තියෙද්දි අනෙ මන්දා ඇත්ත වෙනුවෙන් රැ තිස්සෙ මරා ගන්න උන් නැකතා සුද්ද කරනවා
    දකිනකොට හිතෙනවා ලංකාවෙ දුශනය හොරකම වංචාව නැති වෙන්නෙ නැත්තෙ මොකද කියලා තම්න් දන්න උන් වැරදි කරනවානම උන්ව සුද්ද කරනවා රෙදි නැතිව. නොදන්න එකෙක් වරදක් කරොත් අම්මා තාත්තා මතක් කරලා හදන්න යනවා එලකිරියෙන් යන්න කියනවා එලකිරිය කනවා
    කියනවා සක්විතිලාත් ඔහොම සල්ලි ගන්න මිනිස්සුන්ගෙන් රටෙ නම ගිය හොද මිනිස්සු ඉස්සරහාට දා ගත්තා නැකතාත් මෙකෙ පිලි ගැනිමක් තියෙන
    3න් 4දෙනෙක් ඉස්සරහාට දා ගෙන බොරුව වපුරනවා තව අපි වෙනුවෙන් අපිද මොකක්ද? අටව ගත්තා වෙලාවට සල්ලි එකතු කරන්න බැරි උනෙ හොද වෙලාවට සල්ලි එකතුකරගෙන මාරු උනානම් මම පුද්ගලිකව දන්නවා කියන මිනිස්සුන්ට හැංගෙන්න වෙන්නෙ

    අවසානේට කියන්න තියෙන්නෙ ලංකාවෙ මිනිස්සු හොරකමට වංචාවට විරුද්ද වෙන්නෙ නොදන්න එකෙක් කරොත් විතරයි දන්න එකෙක් කරොත් රෙදි ගලවන් සුද්ද කරනවා


    තුක් විතරක් අපෙ රටෙ බහුතර හැත්ත


    Quote:
    Originally Posted by kputha
    සිරා බන් මටත් පුදුම හිතුනා කිබුලාගෙ පොස්ට් එක දැක්කාම:( මෙ අපි ගරු කරන සැමදා ඇත්ත වෙනුවෙන් කතා කරපු මනුස්සයාමද කියලා අනික මෙකෙ හොදටම පෙනවා නැකතා
    කියන චරිතෙ මොන වගෙද කියලා අනික තම්න්ම තමන් හොද කෙන්දර කාරයෙක් කියනවා
    සොභිතගෙ සිවුර ගලවන්න කතා කරපු උන්ම නැකතටා රෙදි අන්දනවා :(


    :( සිරා අපෙ රට හදන්න බැහැ බන් අපි ආකල්පමය වශයෙන් වෙනස් වෙනකම් හැමොම බලන්නෙ පුලුවන් වෙලාවට හොරෙන් කඩාවඩා ගන්න නමුත් අනිකා කරොත් එකට විරුද්ද වෙනවා තම්න් යටි මඩි ගහන අතර දේශපාලකයො අලි හොරු කියනවා උන්ව වෙන ගහලොකෙකින් ගෙනාපු උන් නෙමෙ අපිමනෙ අපි අතරම ඉන්න උන් නෙ උන්:dull:මම දැක්ක දෙයක් තම්යි උබ කවදාවත් වැරද්ද පැත්තට කතා නොකරන කෙනෙක් යාලුවෙක් උනත් දේශපාලනයෙදිත් උබ කියන්නෙ ඇත්ත ඔන්න ඔය ගති ගුන කවදාවත් වෙනස් කර ගන්න එපා :)
    Quote:
    Originally Posted by Ridila™
    සිරාවට පේනවනේ බං මිනිස්සුන්ගේ හැටි ඒකෙත් බොර දියේ මාලු බාන්න හදන්නේ. ලංකාවට කෙල වෙන්නේ ඔහොම මිනිස්සු නිසා තමයි. කිඹුලා කියන්නේ කිරියේ මම ගරු කරනම චරිතේ. මෙතන මට හිතුන විදිහට කිඹුලා වැරදියි එච්චරයි. එහෙව් කියලා කිඹුලට පහර දෙන්න ඒක අවියක් කරගන්නවනම් පට්ටම අවස්ථාවාදී එකෙක් වෙන්ට ඕනේ. අනික අලුත් අකවුන්ට් එකකින්.

    Quote:
    Originally Posted by kputha
    මම කාවවත් සුද්ද කරන්නෙ නැහැ මෙතන කිබුලාගෙ පොස්ට් එක වැරදියි කියලා පෙනුන නිසා වැරදි කිවුවා නැතිව එහෙයි කිබුලයියෙ කිවුවෙ නැහැනෙ අනික එ පොස්ට් එක නිසා කිබුලාට
    මඩ ගහන්න උවමනාවක් ඇති වෙන්නෙ නැහැනෙ සුද්ද කරන්න උවමනාවකුත් නැහැ මටත් වැරද්දනම් වැරද්දමයි වෙනසක් නැහැ :dull:

    :) සිරා බන්

    ඌ කලේ වැරැද්දක් කියල තේරුනේ හරියට ම පතිරණය එව්ව පීඑම් එකෙන්. ඒ නිසා තමයි මචං ලා සද්ද වහල හිටියේ. මම ඉන් එහාට කතා කරල තියනව ද කියල බලපල්ලා.මම දාපු පොස්ට් එඩිට් කරන්නේ නෑ. මොකද මම කිව්වෙ වැරදි දෙයක් නම් ඒක එක්සෙප්ට් කරන්න මට පුළුවන් නිසා.

    හැබැයි මායි මාතර කිඹුළයි එකෙක් කියල මෙතන රගන වැලේ වැල් නැතුව ගිහින් මේකේ කුජීත වෙච්ච හරක් පැටව් තප්පුලන ඒවට නම් මම උක්කර දෙන්නේ නෑ. මොකද අපි නොදන්නවයැ ඇමසිය ගේ කෙරුවාව. දැන් මල්ලි වෙලා. නංගි-මල්ලි වෙන්ටෑ...........:baffled:

    නැකතා ගැන මම දාපු දේවල් මම පෞද්ගලිකව හොයා ගත්ත දේවල්. නැතුව ඌ කියන දේවල් වලින් උපුට ගත්ත දේවල් නෙවෙයි. මාළඹේ අවුරුදු 10ක් හිටියාම මනුස්සයෙක් ගේ නම ගම කියල විස්තර අහගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. අර ෆේක් අපතයට කියන්න තියෙන්නේ උඹ වගේ කුජීත චරිත තියන උන්ව මම ගනන් ගන්නේ නෑ කියන එක. රිදිලා, කේපුතා, බස්සා මේකේ පැත්ත ගියත් ඇත්ත කියන උන්. අන්න උන්ට තියන ගෞරවය නිසයි මේක මෙහෙම හරි දාන්නේ. උඹ මෙතන රැගුවයි කියල මට එන රෝගීන් ගාන අඩු වෙන්නෙත් නෑ. මට එන ආදායම අඩු වෙන්නෙත් නෑ. ඒකට නැකත ගේ පොට් එකේ පෝස්ටර් ගහන්න ඕනත් නෑ. හැබැයි උඹේ පශ්චාත් භාගය කුලියට දීම ගැන නම් පෝස්ටර් එකක් ගැහුවොත් ආදායම වැඩි කරගන්න පුළුවන් වෙයි එංගලන්තයේ සහ මෙහේ බදුල්ලේ............



    එලකිරියේ මේ වගේ යමක් කමක් තෙරේන මිනිස්සු ඉන්න හින්ද තමයි සයිට් එක වුනත් පවතින්නේ..නැත්නම් මෙකත් හන්දියේ බෝක්කුව,තැබෑරුම වගේ මදාවි ගැවසෙන් කුනුහරප කියන තැනක් වුනොත් කවුරුත් ටික දවසකින් මේකෙන් ඈත් වෙලා යයි.ඇත්ත ඇත්ත විදිහටත් නැත්ත වැරැද්ද දකින්න උඹල වගේ මිනිස්සු ඉන්න එක වාසනාවක්....


    MShippo37915.jpg
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama








    එලකිරියේ මේ වගේ යමක් කමක් තෙරේන මිනිස්සු ඉන්න හින්ද තමයි සයිට් එක වුනත් පවතින්නේ..නැත්නම් මෙකත් හන්දියේ බෝක්කුව,තැබෑරුම වගේ මදාවි ගැවසෙන් කුනුහරප කියන තැනක් වුනොත් කවුරුත් ටික දවසකින් මේකෙන් ඈත් වෙලා යයි.ඇත්ත ඇත්ත විදිහටත් නැත්ත වැරැද්ද දකින්න උඹල වගේ මිනිස්සු ඉන්න එක වාසනාවක්....


    MShippo37915.jpg

    ෆේක් ඒවා ෆේක් ඒවගෙන් ඇවිත් ෆේක් ඒවා ගැන කතා පවත්වති.
    සියල්ලෝම සාවදානව අසත්වා.... හැබැයි දියරකුස් උබේ නිරුවත්තත් හෙළි කරන්න වෙනවමයි.
    එදාට උබට වැටෙන්නේ නුල් නෙමේ කඹ. එක මතක තියන් වැඩ කරහන්
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    දියරකුස් බලහන් මුන්ට රිදුන රිදිල්ල කියනවනම් රැ දිව නිදා වරාගෙන මේකේ වැඩ. උන් උන්ම උත්තර දිගන ආතල් ගන්නවා. පට්ට ආතල් එක නේ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දියරකුස් බලහන් මුන්ට රිදුන රිදිල්ල කියනවනම් රැ දිව නිදා වරාගෙන මේකේ වැඩ. උන් උන්ම උත්තර දිගන ආතල් ගන්නවා. පට්ට ආතල් එක නේ.

    නිදි වරාගෙන? :lol::lol::lol::lol::lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    කුචු කුචු ලොක්කා;16435647 said:
    සොයා සොයා ආව ඒ සෙව්ව ලොල්සි හම්බුනා
    සිරී තමා කොල්ලො ගහන එක්කෙනා

    දැක්කගමන් හිත වැටුනා ලක්ශ 10 දොර ඇරුනා


    2cqjpnb.jpg


    :lol:

    රැයේ ගහපු ගේමක් අද උදේ ලෙසට සෙට් උනා
    සිරී තමා කොල්ලො ගහන එක්කෙනා


    :lol:
    :lol:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ෆේක් ඒවා ෆේක් ඒවගෙන් ඇවිත් ෆේක් ඒවා ගැන කතා පවත්වති.
    සියල්ලෝම සාවදානව අසත්වා.... හැබැයි දියරකුස් උබේ නිරුවත්තත් හෙළි කරන්න වෙනවමයි.
    එදාට උබට වැටෙන්නේ නුල් නෙමේ කඹ. එක මතක තියන් වැඩ කරහන්
    අනේ ගොය්යො උඹව දැක්කෙත් මේ ත්‍රෙඩ් එකේදි..උඹට මොකක්ද පු# අමාරුව මගේ නිරුවත හොයන්න... උඹ, ඒ කියන්නේ ඇත්ත උඹ ඒ කියන්නේ නැකතා හො තව කිහිපදෙනෙක් ඉන්නවා....උන්ට ලොකු අමාරුවක් තියෙනවා මම උන්ට බඩේ පාර ගහපු හින්දා...ඒ වුනාට පුටේ කීදාහක් මිනිස්සු මේ මගඩි කාරයන්ගෙන් ගැලවුනාද.....උඹල වගෙ ලපයි සිපයි මොන කිරිකජ්ජොද බන්... කුනුහරප කිව්වෙ නෑ ඕන්...හෙලි කරපන බලන්න ඕනෙ මගුලක් බයත් නෑ ණයත් නෑ...අර ඩොගී පිලිගත්තෙ උගේ එකවුන්ට් එක පාවිච්චි කලේ මම ගැන හොයන්න කියල උඹත් ඉතින් එකවුන්ට් එකක් නේ:lol: හොයපන් ...
    challenge-accepted.jpg


    දැන්වත් සාදාරණ වෙල හෙලදාමක් කරගෙන යහපත් මනුස්සයෙක් විදිහට ඉන්න බලපන් වයිරය පතුරුවන්නේ නැතුව ....
    :)
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    රිදිලා කියන්නේ බඩ යනවලු නොන්ස් ටොප් :lol::lol::lol: අනෙක මෙතන උත්තර දෙන්නෙක් 3-4 වගේ . උන් උන්ටම උත්තර දිගන්නවා.





    Nakathage set ekata ridennama waduna thread ekak meka.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දියරකුස් බලහන් මුන්ට රිදුන රිදිල්ල කියනවනම් රැ දිව නිදා වරාගෙන මේකේ වැඩ. උන් උන්ම උත්තර දිගන ආතල් ගන්නවා. පට්ට ආතල් එක නේ.

    උඹ තනිකර වැරදියි සිරිපාල :angry:මුන් නෙමෙයි මූ:lol::lol::P
     
    රිදිලා කියන්නේ බඩ යනවලු නොන්ස් ටොප් :lol::lol::lol: අනෙක මෙතන උත්තර දෙන්නෙක් 3-4 වගේ . උන් උන්ටම උත්තර දිගන්නවා.


    සොයාසොයා ආවා ඒ සෙව්වු සිරී හම්බුනා
    මෙයා තමා ලොල්ලෝ ගහන එක්කෙනා


    2vsmgdt.jpg
     
    Status
    Not open for further replies.