machan china gihin enna samanyen keeyak witara wage yanawada

සමහරක් අය Hello Colombo කියල කැගහනවා 
දෙන්නටම ලංකාවේ මුදලින් රුපියල් 8000 විතර ගියා.
හැමතැනම කම කඩ. බියර් බොන්නව මිනිස්සු හැමතැනම. කන්න ගියාට ඉල්ලන්න විදිහක් නැහැ. ඉංග්රීසි මෙලෝ දෙයක් බහ. ඉතින් අපි අතින් පයින් තමයි හැම දෙයක්ම ඉල්ලුවේ.
මේ වීඩියෝව බලන්න. සුපුන් හෙන උත්සහයක් දෙනවා foreign Beer එකක් ඉල්ලන්න.Carlsberg වගේ බියර් එකක්. foreign Beer පිස්සු ඒවා එහෙ නැහැ. එහෙම ඒවා එහෙ නැහැ. ඔක්කොම ලෝකල්. නමුත් ටිකක් ඇඹුල ගතියක් තියනවා. නමුත් වදිනවා ඉහමොළ රත්වෙන්න.


අල මල්ලි;15735703 said:google translate පාවිච්චි කරන්න තිබුනේ. දවසක් මම කොටුවේ කෝච්චියට නගින්න ඉන්නකොට චීන කෙල්ලෝ දෙන්නෙක් ඇවිල්ල කැඩිච්ච english වලින් මාතරට යන්නේ කොහොමද කියල ඇහුව.. හැබැයි උන්ට මම කියපුව තේරුනේ නෑ.. පට ගාල phone එක අරගෙන translate app එක use කරා..
maxxa machan.ithuru photos tikath daanna.cost eka ganath kiyapan