අමුතු ජාතික කොඩියක්

isankanandasiri

Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    අමුතු ජාතික කොඩියක්

    කවුද අද ශ්‍රී ලංකා එංගලන්ත මැච් එක බැලුවේ.මුස්ලිම් සෙට් එකක් අමුතු ජාතික කොඩියක් වනුවනේ බන්.. මෙරුන් පාට වෙනුවට කළු පාට තිබ්බේ.බෝ කොළ ටිකත් පෙන්න තිබ්බේ නැ නේ හරියට..:(:shocked::shocked::shocked:
     

    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    ඔසාමත් ෆීල්ඩ් එකේ හිටියා දැක්කා
    හැබැයි ඌ තට්ටයෙක් නේද???

    :no::no::no::dull::dull:

    Math Dekka Lawata Wage
    මොකද්ද බන් ඒ...

    match eka nam balanawa oka nam dakke na machn :dull:
    හ්ම්ම්
    ah eka ban ara Sri Muslim lanthaye jathika kodiyane ban. ganan ganda epa. thawa awurudu 20+ yanakota oyata wadiya dewal wenas wei :(
    සිරා කතාව අනේ මන්ද.. බංගලාදේශේ නිසා එහෙමද මන්ද...