ලැප් එකක් ගැන සහ මිලදී ගන්න තැනක්

Sep 25, 2008
757
35
0
ලැප් එකක් ගැන සහ මිලදී ගන්න තැනක්

මචන්ලා මගේ වෙන්ඩ නෝනගේ ලැප් එක කැඩුනා ,, HP 630 එකක් ... එක හදන්න බැ කිවා කීප තැනකින්ම ... ඉතින් මට අලුත් dell ලැප් එකක් ගන්න ඕනේ ,, i3 එකක් තමයි ගන්න ඕනේ.. 60ත් 70ත් අතරේ ගානකට ගන්න පුළුවන් හොඳ ලැප් එක මොකක්ද?

kandy වල ලැප් ගන්න තියෙන්නේ කොහෙද? softlogic එකක් kandy වල තියනවද KCC එක ඇතුලේ තියෙන එක ඇරෙන්න

:(:(:(:(:(:no::no::no::no::growl:
 
Last edited:

signshop

Well-known member
  • May 30, 2011
    12,125
    8,762
    113
    Dubai
    DS Senanayaka veediya paththe gihin balanna. Neat, Computerage wade saahenna shops thiyenawa. ekama thanakin balanne nathuwa shop deka thunakata yanna
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    profilepic1489_1.gif



    http://www.elakiri.lk/forum/member.php?u=1489


    uraj gen ganin
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    Original Agent Warranty + 3 Years Service එක්ක ලැප් ඕනා නම්..... 0773-078-533

    ඔය කිව්ව අනිත් ලැප් එක ගොඩ දාලා දෙන්නම්, වෙන කවුරුවත් අත ගහලා, වැඩේ කාලා දාලා නැත්නම්..... :D