නැකැත් රාල;16445983 said:
එහෙනම් මේකේ ප්රථිඵල ගැන අමුතුවෙන් විස්තරයක් කරන්න දෙයක් නෑ අත්දැකීමෙන්ම දන්නවනේ.. 
මම ජීවිතේ අමාරුම කාලෙක අහපු එකම දේ මේක විතරයි.... මම හිතන්නේ මොකක්ම හරි වැදගත්කමක් මේකේ තියෙනවා.....

මොකද ඒ අමාරුම කාලේ ගත කරලා මට ඒකෙන් දිනුමත් ලැබුන... ඒ නිසා මම මේක ගැන කිසිම වාදයක් කරන්න යන්නේ නෑ.....
කොහොමත් ඔය ජෝතිශය කස්ටිය ට Survival තියෙන්නෙ. ඔය පරන සුරංගනා කතා වලට පන දෙන තරමට තමයි.
බයවෙන්න එපා තමුන්ට කවුරුවත් ආය චැලේන්ජ් කරන්නෙ නම් නැතිවෙයි එහෙම කලාම එක්කො හෙටම එන්න ඕන හරි වෙන බොරුවක් හරි කියනවා. නැත්තං FAKE එකකින් ඇවිල්ල අම්ම මතක් කරල යනව..... අප්පිරියාවෙ බෑ.....
කොහොමත් ඔයාලට තැන නැතිවෙන්නෙ නෑ. ඕව පස්සෙ එන අම්බානක සෙට් එකක් ඉන්නව....
සහෝ.....

සමහර දේවල් විශ්වාස කරද්දී ඇත්ත වෙනවා......

මෙහෙමයි.... ඒක අත්දැකීම් මත තමයි වෙනස් වෙන්නේ..... ඒ නිසා අපිට හරියට ඔප්පු කරන්න බැරි තාක් කිසිම දෙයක් ඇත්ත හෝ බොරු කියල සහතික කරන්න අපිට බෑ... හරි. එතකොට ඔයා අහයි එහෙනම් මම ශිව තාණ්ඩවය කියන ස්ත්රෝත්රය අහන්නේ සහ ඒක කියන්නේ ඇයි කියල. මම ඒකෙන් මට ලැබුන ශක්තියක් හෝ මානසික සුවය හෝ වේවා ඒක ඇත්ත කියල මගේ perspective එකෙන් පිලිගන්නවා.... මොකද මම ඒක විශ්වාස කිරීමෙන් මට නරකක් වෙලා නෑ....
මට කාගේවත් පැත්තක් ගන්න ඕන නෑ..... ඒත්, මේක කියන්න ඕන..... ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් විශ්වාස කිරීමේ අයිතිය තියෙනවා... විශ්වාස කරන දේ හරියට තෝරාගන්න එක ඒ ඒ කෙනාගේ තනි වගකීම. එහෙම කෙනෙක් විශ්වාස කරන්න තෝරගත්ත දෙයක් වැරදි කියල හිතමු. ඒකත් වෙනස් කරන, ඒ කෙනාට හරි දේ පෙන්වල දෙන විදියක් තියෙනවා. ඒක ඔයා මේ තෝරගත්ත විදිය නෙවෙයි.
