ලොව පැරනිම ස්ත්‍රෝත්‍රය !

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ජොනී බට්ට;16446020 said:
    :lol: තොපේ මහ එකාද ඔය ටික කියන්නයි කිව්වේ?[/QUOTE
    ජොනී බට්ට;16446020 said:
    ]

    ඔයාට රිදුනද පැටියො.... :P
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    කොහොමත් ඔය ජෝතිශය කස්ටිය ට Survival තියෙන්නෙ. ඔය පරන සුරංගනා කතා වලට පන දෙන තරමට තමයි.
    බයවෙන්න එපා තමුන්ට කවුරුවත් ආය චැලේන්ජ් කරන්නෙ නම් නැතිවෙයි එහෙම කලාම එක්කො හෙටම එන්න ඕන හරි වෙන බොරුවක් හරි කියනවා. නැත්තං FAKE එකකින් ඇවිල්ල අම්ම මතක් කරල යනව..... අප්පිරියාවෙ බෑ.....

    කොහොමත් ඔයාලට තැන නැතිවෙන්නෙ නෑ. ඕව පස්සෙ එන අම්බානක සෙට් එකක් ඉන්නව....

    images
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට


    ඔයාට රිදුනද පැටියො.... :P


    මහත්තයෝ සින්හල දන්නවා නේද? ත්‍රෙඩ් එක උඩින්ම තියන එක ආයෙ කියවලා තේරුම් ගන්න.. පොරක් වෙන්න දඟලනවා කියලාදන්නවා. මෙතන මේක දැම්මේ මේ දේවල් ගැන දැනගන්න කැමති අයට.. මෙතන හත්පොලේ ගාගන්නේ නැතුව ඔයා විස්වාස කරන දෙයක් ගැන තියන ත්‍රෙඩ් එකක් කියවන්න.. අපරාදෙනෙ ඔයාගෙයි අපෙයි කාලේ..
     
    Last edited:

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ස්තූතියි,

    පුළුවන් නම් කුණ්ඩලීන යෝගය ගැන විස්තර ටිකක් දෙන්නකෝ......
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    නැකැත් රාල;16445983 said:
    එහෙනම් මේකේ ප්‍රථිඵල ගැන අමුතුවෙන් විස්තරයක් කරන්න දෙයක් නෑ අත්දැකීමෙන්ම දන්නවනේ.. :):)

    මම ජීවිතේ අමාරුම කාලෙක අහපු එකම දේ මේක විතරයි.... මම හිතන්නේ මොකක්ම හරි වැදගත්කමක් මේකේ තියෙනවා..... :) මොකද ඒ අමාරුම කාලේ ගත කරලා මට ඒකෙන් දිනුමත් ලැබුන... ඒ නිසා මම මේක ගැන කිසිම වාදයක් කරන්න යන්නේ නෑ.....

    කොහොමත් ඔය ජෝතිශය කස්ටිය ට Survival තියෙන්නෙ. ඔය පරන සුරංගනා කතා වලට පන දෙන තරමට තමයි.
    බයවෙන්න එපා තමුන්ට කවුරුවත් ආය චැලේන්ජ් කරන්නෙ නම් නැතිවෙයි එහෙම කලාම එක්කො හෙටම එන්න ඕන හරි වෙන බොරුවක් හරි කියනවා. නැත්තං FAKE එකකින් ඇවිල්ල අම්ම මතක් කරල යනව..... අප්පිරියාවෙ බෑ.....

    කොහොමත් ඔයාලට තැන නැතිවෙන්නෙ නෑ. ඕව පස්සෙ එන අම්බානක සෙට් එකක් ඉන්නව....

    සහෝ..... :) සමහර දේවල් විශ්වාස කරද්දී ඇත්ත වෙනවා...... :) :) මෙහෙමයි.... ඒක අත්දැකීම් මත තමයි වෙනස් වෙන්නේ..... ඒ නිසා අපිට හරියට ඔප්පු කරන්න බැරි තාක් කිසිම දෙයක් ඇත්ත හෝ බොරු කියල සහතික කරන්න අපිට බෑ... හරි. එතකොට ඔයා අහයි එහෙනම් මම ශිව තාණ්ඩවය කියන ස්ත්‍රෝත්‍රය අහන්නේ සහ ඒක කියන්නේ ඇයි කියල. මම ඒකෙන් මට ලැබුන ශක්තියක් හෝ මානසික සුවය හෝ වේවා ඒක ඇත්ත කියල මගේ perspective එකෙන් පිලිගන්නවා.... මොකද මම ඒක විශ්වාස කිරීමෙන් මට නරකක් වෙලා නෑ.... :) :)

    මට කාගේවත් පැත්තක් ගන්න ඕන නෑ..... ඒත්, මේක කියන්න ඕන..... ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් විශ්වාස කිරීමේ අයිතිය තියෙනවා... විශ්වාස කරන දේ හරියට තෝරාගන්න එක ඒ ඒ කෙනාගේ තනි වගකීම. එහෙම කෙනෙක් විශ්වාස කරන්න තෝරගත්ත දෙයක් වැරදි කියල හිතමු. ඒකත් වෙනස් කරන, ඒ කෙනාට හරි දේ පෙන්වල දෙන විදියක් තියෙනවා. ඒක ඔයා මේ තෝරගත්ත විදිය නෙවෙයි. :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;16446742 said:
    :no::no: අනේ දාන්නකො සහෝ
    මහසෙන් තාණ්ඩවය

    ගායකයා - සමන් ලෙනින්
    රචකයා - ධම්මික හෙට්ටිආරච්චි
    සංගීත අධ්‍යක්ෂක - පබළු විජේගුණවර්ධන
    ඇල්බමය - මහාසෙන් දැහැන