Micro SD Price Help

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඔය අඩුවට තියෙන කුණු ගොඩවල් නම් ගන්න එපා, Taiwan කියල ගහල තිබුනත් හදන්නේ චයිනා. චීනගෙන් ඉල්ලුවොත් Sri lanka උනත් ගහල දෙයි, ගත්ත ගමන් පිරෙන්නම සින්දු ටිකක් දාල ගලවල ආපහු කනෙක්ට් කරලා අන්තිමට වගේ කොපි වෙච්ච ටිකක් ප්ලේ කරලා බලන්න
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මචන් ඔය අඩුවට තියෙන කුණු ගොඩවල් නම් ගන්න එපා, Taiwan කියල ගහල තිබුනත් හදන්නේ චයිනා. චීනගෙන් ඉල්ලුවොත් Sri lanka උනත් ගහල දෙයි, ගත්ත ගමන් පිරෙන්නම සින්දු ටිකක් දාල ගලවල ආපහු කනෙක්ට් කරලා අන්තිමට වගේ කොපි වෙච්ච ටිකක් ප්ලේ කරලා බලන්න

    HC chip eka hodaine bn?:)