2014 Mar 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :growl: uba ai ipadune. aparade watinaa satha siwupawata ura bonna thiyena oxygen tika neda uba uraa beela naasthi koranne :angry:

    facepalm-hand-gesture-smiley-emoticon.gif
    1. එතකොට තොපි ඔක්ෂිජන් කනවද?
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    1. අනේ අප්පේ යානි නෙවි ඕන එකෙක්ගේ ටිකට් අරන් දෙන්නම් .. ආයිත් මැච් බලන්න යන්නේ නැත්නම් :angry: කිව්වා තෝ ගියොත් ඉවරයි කියල කෝ ඇහුවද :angry:

    අපොයි මේකද මේ ඊයේ ලංකාවට උන සීන් ඒක.
    යකෝ මහින්ද මාමා හොදයිනේ බලගන ගියාම
    :angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1. කෑ ගැහුනා බන් :rofl: :rofl: මේකි තමා :lol: :lol:

    චන්දිමලයට වගේ ක්‍රිකට් තහනමක් දාන්න බැරිද....මෙකිටත්......පිට්ටනි පැත්තේ වැද්ද ගන්නේ නැති විදිහේ ...:angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;16446813 said:
    ඔව් ඔව්.. අපේ උන්ට සලකන්නෙ නැතුව කොහොමද

    elakiri විශේෂ පැකේජය.........:):):)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :angry::angry::angry::angry:
    ඔයා අලී හොඳයි කියල ආරංචියක් ආව..... මට දෙනවා නේද අර ticket එක ? :rolleyes:

    අපි නම් අහුවෙයි :rofl:
    ඔය 64 න් කීවෙනි එකද කියන්නකෝ :P:P:P