මධුමාධව...

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ

    ow bn. samahara ewun henama modai. aanduwata kamati na, eet unge samahara amatilata chande denawa hodai kiyala. aanduwata bana bana.
    full ma moda set ekak.
    ෆුටා ආණ්ඩුවේ ඉන්න ඔක්කොම උන් හොඳ නෑ..ඔක්කොම උන් නරකත් නෑ...අනිත් පක්ශ වලත් එහෙම්මම තමයි ෆුටා..අන්න ඒක තේරුම් ගන්න ෆුටා..පක්ශේ නෙවෙයි හොරකම අඩු එකාට චන්දේ දෙන්න කියන්නෙ ඒකයි ෆුටා

    මගේ බුද්ධිමත් ෆුටාට තේරුනාද දැන්? :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    :lol::lol::lol:apo ow kanda nathuwa eka ekage bath packet ekata meke ad danne thopi neh.:lol::lol::lol:pennapiya balanna mama dapu eka ad ekak.nikan palayan padayo yanna.:lol::lol:awa methana chanda higanna.:rofl::rofl:.

    මේකනේ උයා දැන් කොටු ගොඩ්ඩාක් පුරෝවන් මහරාජා වගේ හිටියට ආපු කාලේ දාපු සෙල්ලන් මට තවම මතකයි සුදූ :love:
     
    ෆුටා ආණ්ඩුවේ ඉන්න ඔක්කොම උන් හොඳ නෑ..ඔක්කොම උන් නරකත් නෑ...අනිත් පක්ශ වලත් එහෙම්මම තමයි ෆුටා..අන්න ඒක තේරුම් ගන්න ෆුටා..පක්ශේ නෙවෙයි හොරකම අඩු එකාට චන්දේ දෙන්න කියන්නෙ ඒකයි ෆුටා

    මගේ බුද්ධිමත් ෆුටාට තේරුනාද දැන්? :)
    කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ මගේ ජීවිතේ අහපු ගොන්ම ගොන් කතාවක් තමයි මේ
     
    Mar 26, 2014
    275
    12
    0
    මේකනේ උයා දැන් කොටු ගොඩ්ඩාක් පුරෝවන් මහරාජා වගේ හිටියට ආපු කාලේ දාපු සෙල්ලන් මට තවම මතකයි සුදූ :love:
    ඒක නිසාද උඹ හොරෙන් කඩේ ගියෙ?:lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මේකනේ උයා දැන් කොටු ගොඩ්ඩාක් පුරෝවන් මහරාජා වගේ හිටියට ආපු කාලේ දාපු සෙල්ලන් මට තවම මතකයි සුදූ :love:

    ane aththata..man gana godak kal idan mathaka thiyan idala neda..anunge ewa hoyanawata wada wena wadak thibila naha wage..cheeththa dial ekakne balan yanakota.:lol::lol:
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    මධුමාදවට චන්දෙ දීලා දින්නා කියමුකො, උඹ හිතනවද ඌට ඕන විදිහට වැඩ කරන්න ආණ්ඩුවෙන් ඉඩ දෙයි කියල
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    ochchara taraha ganna epa bn.
    me wage dewal walata maranna taram taraha yana ewunut innawane bn uba wage ............ :rolleyes::rolleyes::rofl:
    :cool: උන් හදනේ අපිවත් උන්ගේ ගානට දාගන්න..අනික දෙයක් සින්හලෙන් කියවලා තේරුම් ගන බැරි මේ වගේ ගොබ්බ ඩයල් දැක්කම මල පනිනව නේ බන්..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සු පුසා;16446912 said:
    කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ මගේ ජීවිතේ අහපු ගොන්ම ගොන් කතාවක් තමයි මේ
    හරි උබේ පොයින්ට් එක මොකද්ද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    அமைதி;16446913 said:
    ඒක නිසාද උඹ හොරෙන් කඩේ ගියෙ?:lol::lol:

    ane aththata..man gana godak kal idan mathaka thiyan idala neda..anunge ewa hoyanawata wada wena wadak thibila naha wage..cheeththa dial ekakne balan yanakota.:lol::lol:

    සිඟිති ආතල් ගන්න එපා යකෝ..මන්දයො කියල තේරෙනවා.. :angry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සු පුසා;16446966 said:
    වැඩක් නැහැ බන් කතා කරලා, උඹ කැමත්තක් කරහන්, මොනා කරන්නද ඉතින් :(
    නෑ නෑ මම වැරදි නම්,ඒක හදාගන්න ඕන..මම කියලා තියෙන දේ වැරැද්ද මට පෙන්නල දියන්..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හරි උබේ පොයින්ට් එක මොකද්ද?

    පොයින්ට් එක මේකයි මචන්.
    හැම එකාම චන්ද ව්‍යාපාරේ කරන්නේ මේ වගේ තීම් එකකට, ඒක සිංහල කියයි, තව එකෙක් දුප්පත්කම තුරන් කරනව කියයි, තව එකෙක් අද්‍යාපනය ගැන කියයි. හැමෝම කියන්නේ මේ වගේ හොද (positive) දෙයක්ම තමයි.
    ඒත් කවුරුත් කියන්නේ නෑ මම කුඩු ගේනව, මිනී මරණව කියල චන්ද දැන්වීමේ. ඒත් වෙන්නේ ඒව. ඒක නිසා උබ උගේ චන්ද දැන්වීම බලල මෙහෙම කිවුවම මටත් පුදුම හිතුන. මුගේ නෙමේ හැම එකාගේම ad එකේ තියෙන්නේ පට්ට හිත ඇදෙන දෙයක් තමයි බන්.

    අනික මූ කරුණට ටෝක් දිදී ඉල්ලන්නේත් ආණ්ඩුවෙන් නේ බන්. විලි ලැජ්ජයි
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    මධුමාදවට චන්දෙ දීලා දින්නා කියමුකො, උඹ හිතනවද ඌට ඕන විදිහට වැඩ කරන්න ආණ්ඩුවෙන් ඉඩ දෙයි කියල
    ඒවා කියන්න බෑ බන්.. :no: හැබැයි මූ අවන්ක පොරක් නම්,අන එදාට හිතට එකඟව මොනවහරි කරයි...
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඒවා කියන්න බෑ බන්.. :no: හැබැයි මූ අවන්ක පොරක් නම්,අන එදාට හිතට එකඟව මොනවහරි කරයි...

    මූ අවංක පොරක් නම්, හිතට එකගව කරුණට ගරු කරන්න බැරිනම් , කරුණව කරේ තියාගත්ත ආණ්ඩු පක්ශෙන්ම චන්දේ ඉල්ලන්නේ ඇයි බන්? මට ඒක ප්‍රශ්නයක් :baffled:
     
    Last edited:
    නෑ නෑ මම වැරදි නම්,ඒක හදාගන්න ඕන..මම කියලා තියෙන දේ වැරැද්ද මට පෙන්නල දියන්..

    පොයින්ට් එක මේකයි මචන්.
    හැම එකාම චන්ද ව්‍යාපාරේ කරන්නේ මේ වගේ තීම් එකකට, ඒක සිංහල කියයි, තව එකෙක් දුප්පත්කම තුරන් කරනව කියයි, තව එකෙක් අද්‍යාපනය ගැන කියයි. හැමෝම කියන්නේ මේ වගේ හොද (positive) දෙයක්ම තමයි.
    ඒත් කවුරුත් කියන්නේ නෑ මම කුඩු ගේනව, මිනී මරණව කියල චන්ද දැන්වීමේ. ඒත් වෙන්නේ ඒව. ඒක නිසා උබ උගේ චන්ද දැන්වීම බලල මෙහෙම කිවුවම මටත් පුදුම හිතුන. මුගේ නෙමේ හැම එකාගේම ad එකේ තියෙන්නේ පට්ට හිත ඇදෙන දෙයක් තමයි බන්.

    අනික මූ කරුණට ටෝක් දිදී ඉල්ලන්නේත් ආණ්ඩුවෙන් නේ බන්. විලි ලැජ්ජයි
    උත්තරේ මෙතන තියෙනවා