මෙහෙමයි ඌව හොඳයි බෝධිසත්වයා කියලා මම කියන්නෙ නෑ...උගේ කැම්පේන් එක වෙනස්..රැඩිකල්..හැබැයි ඒ රැඩිකල් ගතිය ටාර්ගට් කරන්නෙ චන්දේ,,මිනිස්සුන්ගේ චන්ද ගන්න පුලුවන් විදියට..
ජේවීපී එකටත් ඔය දේ කරන්න පුලුවන් යහපත් අරමුණක් ඇතුව..ජේවීපී එකේ රැඩිකල් ගතියෙන් වෙන්නෙ 88-89 කාලයන් පරණ මිනිස්සුන්ගෙ ඔලුවලට ආයෙ ගේන එක,එහෙම නැතුව ඒ රැඩිකල් ගතිය චන්දය අරමුණු කරන් යහපත් විදියට පාවිච්චි කරනවා නම්..අනිවා හොඳ චන්ද පදනමකට යන්න පුලුවන්


ජේවීපීයටනම් ඔය ජාතිය ආගම පෙන්නල හිඟන වැඩකරලා චන්ද ගන්න ඕන නැහැ










බොරුවක් නම් ගහල පන්නන්න ඕන කොලබින්ම.. 
& anith manapa tika palathe honda dennekuta dipan 