2014 Mar 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;16446859 said:
    :shocked::shocked::shocked::shocked: කිඹුලයියේ?????

    මට මචන් ඉස්සර අපේ නැටුම් සර් කියලා දුන්න මන්තරයක්....බල්ලෝ එලවන එකක්...අත්දුටුවයි සත්‍යයි.........

    ඔම් වඩා සිව නරායනය සිටු වඩා සිටු කුක්කා සිටු.....

    ඕක තුන් පාරක් කියනවා ...එච්චරයි.....බල්ලා බිරිල්ල නවත්තලා පාඩුවේ ඉන්නවා ....ඉස්සර සිස්‍යභට වලට උදේ පාන්දර යනකොට ගොඩක් ප්‍රයෝජනවත් උනා....උබ ඕක දන්නවද?.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    big-thumbs-up-smiley-emoticon.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මට මචන් ඉස්සර අපේ නැටුම් සර් කියලා දුන්න මන්තරයක්....බල්ලෝ එලවන එකක්...අත්දුටුවයි සත්‍යයි.........

    ඔම් වඩා සිව නරායනය සිටු වඩා සිටු කුක්කා සිටු.....

    ඕක තුන් පාරක් කියනවා ...එච්චරයි.....බල්ලා බිරිල්ල නවත්තලා පාඩුවේ ඉන්නවා ....ඉස්සර සිස්‍යභට වලට උදේ පාන්දර යනකොට ගොඩක් ප්‍රයෝජනවත් උනා....උබ ඕක දන්නවද?.

    උඹ සිරාවටද කියන්නෙ? මම ඔහොම එකක් අහල නම් නෑ.වෙන්නත් ඇති සමහර විට..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ අද ෂෝ එකක් නේද? දැන් දන්නෙ. මැච් එක බල ඉද්දි ඉන්දියාව ගහන නිසා එපා වෙලා ආවා :dull: අහමු අහමු. අපිත් රේඩියෝ අහනවා ඔන්න :)
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    නැකැත් රාල;16446933 said:
    උඹ සිරාවටද කියන්නෙ? මම ඔහොම එකක් අහල නම් නෑ.වෙන්නත් ඇති සමහර විට..

    Me ara Flight scene aka moko une kiyapanko.:baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Ela . Man ahenam hoyagena wede karala ubata kiyannamko result aka.

    එළ ට්‍රයි කරල බලල පුලුවන්නම් ත්‍රෙඩ් එකකුත් දාහන් ෆොටො ගහල... අපෙ උන්ට දැන ගන්නත් එක්ක...