2014 Mar 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Naha ban. Pita rataka enne. Lankawe hitiya nam Ammala pata gla mewata beheth karanawane. Api mehe thaniyen katta kala goda daganne ban :(

    blank-look-smiley-emoticon.png





    ඔය වගෙ අසරණ උන වෙලාවට තමා මචො ලංකාවෙ අගෙ තේරෙන්නෙ... කොහෙද මේ කාලකන්නි හිංද ලංකාවෙ ඉන්න පුලුවන් තත්වයක් තියනවැයි...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16447035 said:
    මාත් එහෙමයි :rofl:

    ගමේ එවුන් ඉල්ලනේ එහෙමනම්....අපිටත් මොකෝ නේද බන්.....ඕන ඔය යන විදිහට යන්.....මමත් එනවා දෑත ශක්තිමත් කරන්න......රක්ෂණ විද්වතෙක් විදිහට....කොහොමත් සුදගෙන් මොන හුයන්නක් අරන් ආවත් මෙහෙ එවුන්ට එක මහමෙරක් වගේනේ හිතෙන්නේ.....:P:P:P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ යන්න
    උඩින්ම පරදින්න තිබ්බ එක කතා නැතිව පැරදුනේ අපි බලන්න ගිය නිසා ....
    මට ශ්‍රීලංකන් tshirt එකක් තිබ්බ නං අනිවා දිනනවා ... හොයා ගන්න බැරි වුනානේ :(
    සංග අයිය අපිට ටටා ත් කිව්ව
    9.gif
    බංගලි සීරිස් එකේ ඉඳල ඒසියා කප් එක... දිගටම අන්බීටන් හිටපු අපි ඊයෙ පැරදුනා.
    මොකෝ ඔයා ගියානෙ සුදු. :rofl: මම වන්ඩු හදන හැටි ඉගෙන ගනහරි හදල දෙන්නන්.. හිටපන්කෝ ගෙදෙට්ට වෙලා ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකකින් මැච් එක බල බල. ප්‍රොජෙක්ටර් එකයි ස්ක්‍රීන් එකයි අරන් දෙන්නන්.:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    අෆෝ එහේ උන් මෙහෙටත් එහා..රට ලොකුයි සම්පත් ලොවෙත් වැඩී ඒ නිසා මෝය කටින් පොල් ලෙල්ලක් ගියා වගෙයි..ඒ උනාට එහෙ මිනිස්සු (සාමාන්‍ය ජනතාවගේ පවර් එක වැඩී සෙල්ලම් දැම්මොත් බක් ගාල රිටන් එක දෙනවා මිනිස්සු..) අපේ රටේ මිනිස්සු එකතුත් නෑ නේ..මට හරි ගිහින් අරූට හැඳි ගෑවුනත් මොකෝ කන්සෙප්ට් එකේ ඉන්න කන් මේ රට පාලනයට එන ඕන එකෙක් වවාගෙන කනවා..

    කියන්න වචන නැත. සහතික ඇත්තය
    :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගමේ එවුන් ඉල්ලනේ එහෙමනම්....අපිටත් මොකෝ නේද බන්.....ඕන ඔය යන විදිහට යන්.....මමත් එනවා දෑත ශක්තිමත් කරන්න......රක්ෂණ විද්වතෙක් විදිහට....කොහොමත් සුදගෙන් මොන හුයන්නක් අරන් ආවත් මෙහෙ එවුන්ට එක මහමෙරක් වගේනේ හිතෙන්නේ.....:P:P:P
    දෑත ශක්තිමත් කළාට කමක් නෑ රෙ** තියෙන ** විකුනන්න නං එපා :baffled:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    blank-look-smiley-emoticon.png





    ඔය වගෙ අසරණ උන වෙලාවට තමා මචො ලංකාවෙ අගෙ තේරෙන්නෙ... කොහෙද මේ කාලකන්නි හිංද ලංකාවෙ ඉන්න පුලුවන් තත්වයක් තියනවැයි...

    ඔහොම කියලා හැමෝම මේ රටින් ගියාම හරියන්නෙ නෑ බන්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    onna after 1 year vithara passe ayeth elakiri radio ekata set venna chance ekak set una...kohomada ithin kattiyata...ape kibula neda show eka karanne..mavath ekathu kara gannako oya song ekakata...:):):):):)

    (sorry venna one Sinhala kotanna vidihak ne)

    AWRORA Back....