2014 Mar 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    justinmugshotstory.jpg
    ඇයි උබ මේ වගේ ජරා ඉමේජස් දාල ත්‍රෙඩ් එක සවුත්තු කලේ :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::rofl::rofl: oya prashneta mama nitharama muhuna denawa explain korala denna hari amarui samaharunta :lol::lol:

    මම නං පැහැදිලි කරලා දුන්න. :P එයාටත් එයා කැමති නමෙන් අයි ඩී එකක් හැදුවා. ඒවායින් කියපු සමහර නම් වලට මම කැමති උනේ නෑ :rofl: ඒවා දැම්මොත් හරිම කුජීතයි :baffled:
    දැන් දාල තියෙන එකනං එච්චර අවුලක් නෑ :dull:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    බ්ලැකා අයියේ මට vip cod සර්වර් එකක් දලා දෙන්න බැරිද :rolleyes::rolleyes:

    ප්‍රයිවට් එකක්ද ක්ලැන් එකකට පුරුදු වෙන්න? :rolleyes:
    ඉඩක් තිබ්බොත් දාල දෙන්න පුළුවන් ඉතින් ඒ වගේ එකකට :rolleyes: