අපි කාගෙත් සරම (ඇවිත්ම බලන්නකෝ)

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    අපි කාගෙත් සරම (ඇවිත්ම බලන්නකෝ)

    [FONT=&quot]සරම

    සරම යනූ මහා පුදුම දෙයකි.. තාත්තා නිදාගෙන ඇහැරෙන විට එය තාත්තාගේ ඇඟේම තිබීමත් මං නිදාගෙන ඇහැරෙනවිට එය ඇද පල්ලේ තිබීමත් සරමටම ආවෙනික වූ විසේස ලක්සනයයි....
    විසේසයෙන්ම සරම ඔලුවෙන් ගෙන ඇදීමත්, කකුල් දෙක දමා ඇදීමත් යන දෙයාකාරයටම සිදු කල හැකිවීම පුදුමයට ලක්විය යුතු කරුනකි....

    එකල චන්ඩියාද ඇන්දෙ සරමය.. සටනකදී බිමට නොනැමී කකුල උස්සා සරමේ යට පොට උඩට ගැනීමෙ විසේස දස්සතාවය චන්ඩියා පුරුදු පුහුනුකල යුතු ගුණාංගයකි...

    මානව සරීරයේ කටක් සහ දත්පෙලක් පිහිටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේද සරමයි.. කලිසමක් මාරු කිරීමේදී සරම බස්සවා කලිසම මෙව්ව කරන තුරු සරම අල්ලා සිටින්නෙ කටිනි.. එය මාර ප්‍රයෝජනයකි...

    සරම බහුකාර්ය උපකරනයකි...ඇදීමට අමතරව සරම උස්සා ඒ මතට යම් යම් දේ දමා කැහැපොට ගසා ගැනීමෙන් භාණ්ඩ රහසේ ප්‍රවාහනය කල හැකිය... සරම සරලය.. අවාසිද සහිතය.. ඔලුවෙන් හිට ගැනීමේදී සිදුවන අක්ක්‍රමිකතා රාශියකි
    අන් අයගේ සිහිවිසඤතාව , මානසික අසහනය හා බව්මික අඛණ්ඩ තාවයට හානි පැමිනවේ...

    සරමේ ප්‍රධානම කොටස ගැටයයි.. එමගින් සමස්ත සරමම පාලනය කරයි.. බසයේ යනවිට සරමක් අදින්නේ නම් ගැටේ ගැන සැලකිලිමත් විය යුතුය. පොඩි එවුං හිටගත්තාම එල්ලෙන්නේ සරමෙ බැවින් ලමා මනස දූසනය වීම වැලැක්වීමට ගැටය ගැන විසේසයෙන් සැලකිලිමත් විය යුතුය,,

    සරමට සදා ජය!

    [/FONT][FONT=&quot][/FONT]
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පොඩි එවුං හිටගත්තාම එල්ලෙන්නේ සරමෙ බැවින් ලමා මනස දූසනය වීම වැලැක්වීමට ගැටය ගැන විසේසයෙන් සැලකිලිමත් විය යුතුය,,
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සමහර උන්නම් කලිසම් කොටය හැරුණු විට සරමක් ඇද නැත. එහි ඇති ගතිය දැනගන්නට නම් එය ඇද බැලිය යුතුය. අපේ කමට ආවේනික වූ මේ ඇදුම කොයි කරව කාලයේ සොයාගත්තේදැයි නොදනිමි. මෙය ඇදීමට පටන් ගත් යුගයේ මහත් කරදරයකි. ඇද රෙද්දක් ඇදගත්තා මෙන් දැනේ. එහෙත් පුරුදු වූවිට මේ තරම් කන්ෆටබල් ඇදුමක් ලොවෙත් නැත​
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සමහර උන්නම් කලිසම් කොටය හැරුණු විට සරමක් ඇද නැත. එහි ඇති ගතිය දැනගන්නට නම් එය ඇද බැලිය යුතුය. අපේ කමට ආවේනික වූ මේ ඇදුම කොයි කරව කාලයේ සොයාගත්තේදැයි නොදනිමි. මෙය ඇදීමට පටන් ගත් යුගයේ මහත් කරදරයකි. ඇද රෙද්දක් ඇදගත්තා මෙන් දැනේ. එහෙත් පුරුදු වූවිට මේ තරම් කන්ෆටබල් ඇදුමක් ලොවෙත් නැත​

    :):) පුරුදු පුහුණු විම අනිවාර්යවේ
    සරම ඇදීමත් කලාවක් බැවින් තවමත් මට :baffled::baffled::baffled:
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    එකල චන්ඩියාද ඇන්දෙ සරමය.. සටනකදී බිමට නොනැමී කකුල උස්සා සරමේ යට පොට උඩට ගැනීමෙ විසේස දස්සතාවය චන්ඩියා පුරුදු පුහුනුකල යුතු ගුණාංගයකි...:growl::dull::dull::lol::lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    3.gif
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    සමහර උන්නම් කලිසම් කොටය හැරුණු විට සරමක් ඇද නැත. එහි ඇති ගතිය දැනගන්නට නම් එය ඇද බැලිය යුතුය. අපේ කමට ආවේනික වූ මේ ඇදුම කොයි කරව කාලයේ සොයාගත්තේදැයි නොදනිමි. මෙය ඇදීමට පටන් ගත් යුගයේ මහත් කරදරයකි. ඇද රෙද්දක් ඇදගත්තා මෙන් දැනේ. එහෙත් පුරුදු වූවිට මේ තරම් කන්ෆටබල් ඇදුමක් ලොවෙත් නැත​

    අනිවා මචන්:yes::yes::yes: