ලංකාව

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිරාවටම පිටරට අපේ ලංකාව නියෝජනය කරන්න ඉන්න සෙට් එක නං පිස්සු හටන් ටිකක්. රුසියාව අපිට පක්ෂව අපේ යුධ අපරාධ පරීක්ෂණ වලට විරුධව චන්දෙ දුන්නු නිසා අපේ උනුත් රුසියාව යුක්රේන්වල ක්‍රරයිමෙයා ආක්‍රමණය කරපු එක හොඳයි කියලා පක්ෂව UN එකේ චන්දෙ දීලා තව රටවල් 10ක් එක්ක.

    armenia-ukrain-un-vote-crimea.jpg

    තව රටවල් 100 විරුද්ධ වෙලා. අපේ උන් පක්ෂව. අනේ මන්දා බන් කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ නඩයක් දාගෙන මේ ලංකාව නියෝජනය කරන්න තව තවත් ලංකාව කිච වෙනවා. අවුලක් නෑ ඔහොම යමු. :lol::lol::lol:
     
    • Like
    Reactions: gtkisaru

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    crimea wala un vote karama 90% un kamathi russian un ekka ekathu wenna.
    american untai puke amaruwa bn othana......
    issara nm owa russia walama kali....
    american untai amaruwa...
    dn apitath karanna hadannne ekane...

    :yes:

    Amerikawa karanne anunge prashna walata egili gahala loketa polis karayaa wenna...amerikan karayage engalantha suddage yudha aparada gena kisi kenek katha karanne nehe...
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    සිරාවටම පිටරට අපේ ලංකාව නියෝජනය කරන්න ඉන්න සෙට් එක නං පිස්සු හටන් ටිකක්. රුසියාව අපිට පක්ෂව අපේ යුධ අපරාධ පරීක්ෂණ වලට විරුධව චන්දෙ දුන්නු නිසා අපේ උනුත් රුසියාව යුක්රේන්වල ක්‍රරයිමෙයා ආක්‍රමණය කරපු එක හොඳයි කියලා පක්ෂව UN එකේ චන්දෙ දීලා තව රටවල් 10ක් එක්ක.

    armenia-ukrain-un-vote-crimea.jpg

    තව රටවල් 100 විරුද්ධ වෙලා. අපේ උන් පක්ෂව. අනේ මන්දා බන් කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ නඩයක් දාගෙන මේ ලංකාව නියෝජනය කරන්න තව තවත් ලංකාව කිච වෙනවා. අවුලක් නෑ ඔහොම යමු. :lol::lol::lol:

    koheda ban lankawa vote karala thiyenne?? lankawa "welakii sitala " :rolleyes:

    BjvwRoHCEAA-Fe2.jpg
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    koheda ban lankawa vote karala thiyenne?? lankawa "welakii sitala " :rolleyes:

    BjvwRoHCEAA-Fe2.jpg

    ඔව් මචන් මට සමාවෙන්න ඕනේ. මම ඕක TV එකේ දැක්කේ අපේ ලංකාව පක්ෂව දීලා වගේ. වැරැද්ද නිවැරදි කිරීම ගැන තෑන්ක්ස් මචන්:):)
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඔව් මචන් මට සමාවෙන්න ඕනේ. මම ඕක TV එකේ දැක්කේ අපේ ලංකාව පක්ෂව දීලා වගේ. වැරැද්ද නිවැරදි කිරීම ගැන තෑන්ක්ස් මචන්:):)

    no worries .. atha pasu wiimak ne, ganan ganna epa :)