කොළඹ හොදම තෝරා ගැනීම (මා දන්න පරිදි)
කේ.ඩී. ලාල් කාන්ත සහෝදරයා
නීතිවේදී සුනිල් වටගල
සමන්මලී ගුණසිංහ සහෝදරිය
රංජන් ජයලාල් කියන කෙනා කොහොමද..........? ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ලොක්කා........
කොළඹ හොදම තෝරා ගැනීම (මා දන්න පරිදි)
කේ.ඩී. ලාල් කාන්ත සහෝදරයා
නීතිවේදී සුනිල් වටගල
සමන්මලී ගුණසිංහ සහෝදරිය
කොළඹ හොදම තෝරා ගැනීම (මා දන්න පරිදි)කේ.ඩී. ලාල් කාන්ත සහෝදරයා
නීතිවේදී සුනිල් වටගල
සමන්මලී ගුණසිංහ සහෝදරිය


බලන බලන එකා ජේ.වී.පී ඒත් චන්දෙන් ආණ්ඩුව 60%ක් විතර අරගන්නවා ජේ.වී.පී 1% යි නැන්ත්තන් 2% යි![]()

උඹලා බොරුවට ජී.වී.පී. එකට කඩේ ගියාට චන්ද පොලට ගිහින් සන්ධානෙට කතිරෙ ගහල එනව නේදekathamai prasne' balamuko me para tikak hari wediwela thiyenna one![]()

මේ පාරනම් සීයට 10ට වැඩියෙන් ලැබෙන්න ඉඩ තියෙනවබලන බලන එකා ජේ.වී.පී ඒත් චන්දෙන් ආණ්ඩුව 60%ක් විතර අරගන්නවා ජේ.වී.පී 1% යි නැන්ත්තන් 2% යි![]()
උඹලා බොරුවට ජී.වී.පී. එකට කඩේ ගියාට චන්ද පොලට ගිහින් සන්ධානෙට කතිරෙ ගහල එනව නේද![]()
සන්ධානෙට කඩේ යන මගෙ මාම කෙනෙක්ටත් මං කුනුහර්පෙන් බැනල ඌ දැන් මාත් එක්ක තරහයි.![]()
නෑ බන් මම ඉස්සල්ලා නම් මහින්ද මාමාට තමයි දුන්නේ මේ පාර නම් දෙන්නේ නෑ .ඔය ඉන්ටර්නෙට් එකේ විතරයි විපක්ෂ මත තියෙන්නේ ගම්වලට ගියාම සන්ධාන කාරයින්ට තමයි තැන

அமைதி;16449111 said:මේ පාරනම් සීයට 10ට වැඩියෙන් ලැබෙන්න ඉඩ තියෙනව
හොනස්ට් කිලර් මොකෝ මේ ජේ.වී.පී. වෙලාසන්ධානෙට කඩේ යන මගෙ මාම කෙනෙක්ටත් මං කුනුහර්පෙන් බැනල ඌ දැන් මාත් එක්ක තරහයි.![]()
ඔක තමයි වැඩේ අපේ ගම්වල මිනිස්සුත් ඔහොම තමයි බඩට නොකා හරි බුලත් කොලේට කතිරේ ගහලා එන්නේ එක වෙනස් වෙන්නේ නෑහේතුව තමයි උන් ගොඩක් ස්වයං පොශීත අය. කඩෙන් බඩුවක් ගන්නෙ නැති තරම්. උන්ගෙ ආදායමෙන් වැඩි කොටසක් යන්නෙ කුඹුරට දාන්න ගන්න පොහොර වලට. ඒනිසා රටෙ අර්ථිකේ ගැන ලොකු දැනුමක් උන්ගෙන් අපිට බලපොරොත්තු වෙන්න බෑ.ඔක තමයි වැඩේ අපේ ගම්වල මිනිස්සුත් ඔහොම තමයි බඩට නොකා හරි බුලත් කොලේට කතිරේ ගහලා එන්නේ එක වෙනස් වෙන්නේ නෑ
ඡවිපෙ අපේක්ෂක ලැයිස්තුව කොලබ දිස්ත්‍රික්කය
![]()
![]()
ඡවිපෙ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව
![]()
![]()
![]()
![]()
බස්නාහිර හා දකුණු පලාත් සභා මැතිවරණයට තව දින කීපයකි.
ඡන්දය ප්‍රකාශ කිරීම හෝ එයින් වැලකී සිටිය හැක. නමුත් ඡන්දය ප්‍රකාශ නොකිරීම පලාත් සභා මැතිවරණයකට නම් එතරම් උචීත දෙයක් නොවන බව මගේ හැඟීමයි. (අනෙක් හේතුව මගේ පලවෙනි මෙව්වා එක වීමයි) එවිට ප්රශ්නය ඡන්දය දෙන්නේ කාටද යන්නයි. උග්‍ර මරා විරෝධියෙක් හැටියට ඇත්තේ විකල්ප තුනකි. ඒ එජාපය, ප්රජාතන්ත්රවාදී පක්ෂය හා ජවිපෙ යි.
පුද්ගල ප්‍රතිරූපයක් මත එක් වූ පිරිසක් මිස අනාගතයක් හා දැක්මක් නොදකින පක්ෂයක් නිසාවෙන් මගේ ඡන්දය ජෙනරාල්ට ලැබෙන්නේ නැත.
එජාපයට දීමට පෙනෙන තෙක් මානයක හේතුවක් නැත. ගෙදර හොරු කැඩූ විට ගෙයි යතුර හොරාගේ අම්මාට භාර දිය යුතු නැත.
එවිට ඉතිරි වන්නේ ජවිපෙ පමණි. ජවිපෙට වුවද නොදීමට හේතු ලොරියක් වුවත් ඉතිහාසයෙන් සොයාගත හැක. එහෙත් මම දේශපාලනය ගැන අවිධිමත් ලෙස හැදෑරීමකට පෙලඹුන දා සිට අනෙකුත් ඒවාට සාපේක්ෂව නිවැරැදි දිශානතියක් ඇති හා ජනතාවාදී දේශපාලනයක් දුටුවේ ජවිපෙ තුලින් පමණය. පෙර වැරදි බොහොමයක් ඇත. මගේ පෞද්ගලික මතවාදයන්ගෙන් ජවිපෙ අපගමනය වන අවස්ථාද ඕනෑ තරම් සොයාගත හැක. එහෙත් මේ කියන්නේ සාපේක්ෂව හොඳකමක් විනා සුපිරිතම විකල්පය යන්න නොවේ.
කෙසේ හෝ කතිරය ජවිපෙට හිමි විය යුතුය.
ඒ ඔවුන්ගේ නවීන සමාජවාදී අහවල් එක කියවීමෙන් මගේ සිත පස්වනක් ප්‍රීතියෙන් ඉපිල ගිය නිසා නොව ජනතාවගේ සියල්ල ලෙල්ලටම හූරා කමින් සංදර්ශන පවත්වන සීමිත පිරිසක් සුර සැප විදින විට, ඔවුන්ගේ හෙංචයියන් රජකරන සුදු වෑන් ඉගිල යන යුගයක, ගෙන එන සෑම ව්‍යාපෘතියකින්ම කෝටි ගණන් අපේම මුදල් කෙලවන, ඒ මදිවට ප්‍රකෝටි ගණන් ණය ගේන එයිනූත් වැඩක් නොගෙන ආතල් ගන්න, හෙට ඉපදෙන එකා ණයව ඉපදෙන, පොඩි කෙල්ලන් ප්‍රාදේශීය මන්ත්‍රී මැරවරයන්ගේ අතින් දූෂණය වන, ආණ්ඩූවේ හෙංචයියන්ගේ නඩුවලට ඇඩ්රස් නැති වෙන, කුඩූ කන්ටේනර් පිටීන් නිදහස් වන, බේබිලා පිනවන්න රේසිං කාර් ගෙන්නන, අපේම මූදලින් නඩත්තූ වන චැනලවලින් උන්ගෙ කයිවාරු විතරක්ම ඇසෙන, පාලක පැලැන්තියේ පැවැත්ම උදෙසා ජාතිවාදය කරපින්නාගෙන දුවන රටක පාලකයන්ට අත දිගහැර කනේ පාරක් ගැසිය යූතූ නිසාය.
කොටින්ම දකුණු පලාත් සභාව තූල සිටි ජවිපෙ මන්ත්‍රීවරු තිදෙනාගේ හඬ පාර්ලිමේන්තුව තුල අනුර කුමාරගේ හඬ මෙන්ම සුවීශේෂීය. ඔවුන් වෙනූවෙන් රැස් කර ගත් කිසිවක් නැත. කොටින්ම එජාප මන්ත්‍රීන් පමණක් නොව ඔවුන්ගේ දරුවන් පවා ඩබල් කැබ් වලින් යනවිට සාමාන්‍ය පෙල පවා අසමත්ව පිය උරුමෙන් දේශපාලනේට සමහරුන් පිවිසෙන විට එවන් බයියලාට දෙනවාට වඩා ජවිපෙ නියෝජනය කරන කැලණිය විශ්ව විද්‍යාල උපාධිදාරියෙක් වන CT 100 එක එලවන නලින් හේවගේ සහෝදරයාට මගේ මනාපය දීමට තීරණය කිරීම අතිශය සාදාරණය.

