ElaKiri Social Welfare Event 2014 - Kandy

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යාළුවා;16449884 said:
    චන්දෙ දැම්ම ඕයි :P ඇගිල්ලේ අරක ගෑවා. මොකුත් ගෑවුනේ නෑ. ඇහුව මම එයා කිව්වා ගෙදර ගියාම පෙනෙයි කියල :baffled: දැන් පේනවා ඕයි :rofl:

    බලාපිය කන්නාඩිය ලගට ගිහින් දිව එලියට දාල .. :lol::lol::lol::P:rofl::rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    10155700_701434139899172_383441453_n.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1598784
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කුචු කුචු ලොක්කා;16449897 said:
    ඔවු ඔවු අලුත් ම ඒවා කියලා පර්ටිශන් කරපු හාඩ් එහෙම විකුනනවා කට්ටිය ඉතින් අපි නොදන්න එක්ස්ට්‍රීම් :P

    අම්මියෝ ... අය්යේ .. අක්කේ ...ආච්චි අම්මි ... සියේ :shocked::shocked::shocked::P
     
    අම්මියෝ ... අය්යේ .. අක්කේ ...ආච්චි අම්මි ... සියේ :shocked::shocked::shocked::P

    මමයි කස්ටමර් ඔය රශ්මිකියන කෙනා තමා මට එක දුන්නේ එදා ඉදලා මම නෙමේ එවන්නෙ ඔතනට කට්ටිය යන උන්වත් හරවනවා
    :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාළුවා;16449884 said:
    චන්දෙ දැම්ම ඕයි :P ඇගිල්ලේ අරක ගෑවා. මොකුත් ගෑවුනේ නෑ. ඇහුව මම එයා කිව්වා ගෙදර ගියාම පෙනෙයි කියල :baffled: දැන් පේනවා ඕයි :rofl:
    :lol::lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කුචු කුචු ලොක්කා;16449939 said:

    මමයි කස්ටමර් ඔය රශ්මිකියන කෙනා තමා මට එක දුන්නේ එදා ඉදලා මම නෙමේ එවන්නෙ ඔතනට කට්ටිය යන උන්වත් හරවනවා
    :P

    එහෙමද ... :P:P පැකින් කඩලද බලල නෙවෙයි ද ගත් තේ :rolleyes::rolleyes:
     
    එහෙමද ... :P:P පැකින් කඩලද බලල නෙවෙයි ද ගත් තේ :rolleyes::rolleyes:

    පැකින් කඩලා තිබ්බේ උබලා අර ප්ලාස්ටික් කේස් වල දාල ඇහුවම රශ්මියා කිවුවා මේ ලොට් එක ආවෙ ඔහොම කියලා ගෙදර ගියාම පාටිශන් 5යි හාඩ් එකේ ඔන්න තත්වේ පහුවදා ගෙනිච්චම සතියක් චා කරලා දුන්නේ ආයේ ඉතින් මම නෙමේ ගියේ ඔතනට දන්න සේරටම කිවුවා කශ්ටියගේ වැඩ කිඩ
    :P
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කුචු කුචු ලොක්කා;16449997 said:
    පැකින් කඩලා තිබ්බේ උබලා අර ප්ලාස්ටික් කේස් වල දාල ඇහුවම රශ්මියා කිවුවා මේ ලොට් එක ආවෙ ඔහොම කියලා ගෙදර ගියාම පාටිශන් 5යි හාඩ් එකේ ඔන්න තත්වේ පහුවදා ගෙනිච්චම සතියක් චා කරලා දුන්නේ ආයේ ඉතින් මම නෙමේ ගියේ ඔතනට දන්න සේරටම කිවුවා කශ්ටියගේ වැඩ කිඩ
    :P

    :lol::lol::lol::lol: අඩා මම .... සතියක් ඇද්ද නම් වෙන ස්ටොක් එකක් එනකන් ඉන්ට ඇති :P:P
     
    :lol::lol::lol::lol: අඩා මම .... සතියක් ඇද්ද නම් වෙන ස්ටොක් එකක් එනකන් ඉන්ට ඇති :P:P

    එහෙම තමා උනේ පුතා අන්තිමට මම දන්න විදියට මම හැරෙවුවා 20ක් 15ක් විතර උබලට යන බිස්නස්
    මට දුන්න ගේමට :P

    දැන් මම් ඔය ෆීල්ඩ් එකේ නැ එ නිසා මම හුරු වෙලා තියන හොද තැනකින් ගන්නවා අනික මගේ යාලුවෙක් ගේ ශොප් එකක් තියනවා හොර බොරු නොවන.... :)