ලංකාවට ආර්ථික සම්බාධක දැමීමට සූදානම් ?
එක්සත් ජාතින්ගේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මෙරටට එරෙහිව යෝජනාවක් සම්මත වීමත් සමඟ මෙරටට ගෙන්වන භාණ්ඩ හා සේවා වෙනුවෙන් ණවවර ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කරන බවට ඇමරිකාව හා යුරෝපා සංගමය අනතුරු අඟවා ඇතැයි වාර්තා වෙයි.
එම රටවල් එසේ තීරණය කලහොත් එම රටවලින් මෙරටට ගෙන්වන භාණ්ඩ මිල අනිවාර්යෙන් ඉහල යනු ඇති අතර මානම හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් චෝදනා ලද රටකට එරෙහිව එරෙහිව ගනු ලබන සම්බාධක පැනවීමේ පළමු ක්රියාවලිය මෙය බව විචාරක මතයයි.
කිරිපිටි, වාහන, වාහන අමතර කොටස්, ඖෂධ සහ ඉන්ධය ආනයනය කිරීමේදී ණයවර ලිපි නිකුත් නොකිරීම සෘජුව බලපානු ඇත.
Scurvy wage internet ebay badu gennana unta meke pahara wade da ban???

sambadaka dammoth padiyen ganna socchama kla beela inda puluwan weid ban?
මහා එකාව විදුලි පුටුවට යවල අපි බේරෙනවා. එතකොට සම්බාධක නෑ ඊළම නෑ ලංකාව සේෆ්.Ehema karana eka Ethical da ban ? Lokkawa Hireta yawan eka hari na ne da ?
Sambadaka dammoth pitaratin ena eka eka Projects ( IT, Construction, Commerce, hotels) lankawe nawatthai da ban ?

Last edited: