ලංකාවට ආර්ථික සම්බාධක දැමීමට සූදානම් ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ලංකාවට ආර්ථික සම්බාධක දැමීමට සූදානම් ?

    එක්සත් ජාතින්ගේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මෙරටට එරෙහිව යෝජනාවක් සම්මත වීමත් සමඟ මෙරටට ගෙන්වන භාණ්ඩ හා සේවා වෙනුවෙන් ණවවර ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කරන බවට ඇමරිකාව හා යුරෝපා සංගමය අනතුරු අඟවා ඇතැයි වාර්තා වෙයි.


    එම රටවල් එසේ තීරණය කලහොත් එම රටවලින් මෙරටට ගෙන්වන භාණ්ඩ මිල අනිවාර්යෙන් ඉහල යනු ඇති අතර මානම හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් චෝදනා ලද රටකට එරෙහිව එරෙහිව ගනු ලබන සම්බාධක පැනවීමේ පළමු ක‍්‍රියාවලිය මෙය බව විචාරක මතයයි.


    කිරිපිටි, වාහන, වාහන අමතර කොටස්, ඖෂධ සහ ඉන්ධය ආනයනය කිරීමේදී ණයවර ලිපි නිකුත් නොකිරීම සෘජුව බලපානු ඇත.

    Scurvy wage internet ebay badu gennana unta meke pahara wade da ban???:(:baffled::baffled:

    sambadaka dammoth padiyen ganna socchama kla beela inda puluwan weid ban?

    මහා එකාව විදුලි පුටුවට යවල අපි බේරෙනවා. එතකොට සම්බාධක නෑ ඊළම නෑ ලංකාව සේෆ්.Ehema karana eka Ethical da ban ? Lokkawa Hireta yawan eka hari na ne da ?

    Sambadaka dammoth pitaratin ena eka eka Projects ( IT, Construction, Commerce, hotels) lankawe nawatthai da ban ?

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒව වෙන්ඩ පුලුවන්,සම්බාධක 10 ක් දැම්මත් උතුරෙ ඊලම දෙන්නෙ නැ :):)
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඕවාවල ගනන් නග්ගන්න සම්බාධක පනවන්නම ඕනෙද​?
    අපේ මහ ගොනා ඕවා නතුවම දවසින් දවස ගනන් නග්ගනවා නේ.

    දැන් ඉතින් මහ එකාටයි උගේ පක්කලි මන්ත්‍රීන්ට​යි නියම උත්තරයක් ලැබුනා. උන් සම්බාධක පැනැව්වෙ නැතත් පැනැව්වා කියල බොරු කියලා ගනන් නග්‍ගයි
     
    • Like
    Reactions: shamrincool

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    පැටියා;16450315 said:
    හුටා අපිට පෞද්ගලිකව ඔය බඩු ආනයනය කරන්නත් බැරිද එතකොට? :eek:

    පුලුවන්. ආරක්ශක බද්ද​,අතිරේක බද්ද​,ගුදම් බද්ද, ඔහොම ලෝකෙ නැති ඔක්කෝම බදු ගහල එලියට ගන්න වෙනවා
     
    කිරිපිටි, වාහන, වාහන අමතර කොටස්, ඖෂධ සහ ඉන්ධය ආනයනය කිරීමේදී ණයවර ලිපි නිකුත් නොකිරීම සෘජුව බලපානු ඇත.



    කිරිපිටි- එපා අපි දේශීය කිරි ගොවියන්ව නගා සිටුවන්න ඕන(ඒකනේ කෙප්ප වැස්සියොන්ට නාම යොඋජනා දෙන්නේ)

    වාහන+වාහන අමතර කොටස්-ඒවා මොකටද තොපිට බස්වල හරි කෝච්චියේ හරි ෆුට් බොර්ඩ් එකේ පලයවු, වාහන වැඩි උනාම මාර්ග තදබදය වැඩි වෙලා රටේ ඵලදායීතාව අඩු වෙනවා

    ඖෂධ-- අපෙ දේශාය වෙදකම තියෙන්නේ

    ඉන්ධන- වාහන නැතිව මොන ඉන්ධනද බන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    කිරිපිටි, වාහන, වාහන අමතර කොටස්, ඖෂධ සහ ඉන්ධය ආනයනය කිරීමේදී ණයවර ලිපි නිකුත් නොකිරීම සෘජුව බලපානු ඇත.


    නොදන්න කමට අහන්නෙ අපි ඇමරිකාවෙන් කිරිපිටි, වාහන, වාහන අමතර කොටස්,ඉන්ධය ගෙන්නන්නෙ නැනෙ බහුතරය.:rolleyes::rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒව වෙන්ඩ පුලුවන්,සම්බාධක 10 ක් දැම්මත් උතුරෙ ඊලම දෙන්නෙ නැ :):)

    ඊළම දෙන්නේ මොකටද ? මහා එකාව විදුලි පුටුවට යවල අපි බේරෙනවා. එතකොට සම්බාධක නෑ ඊළම නෑ ලංකාව සේෆ්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නොදන්න කමට අහන්නෙ අපි ඇමරිකාවෙන් කිරිපිටි, වාහන, වාහන අමතර කොටස්,ඉන්ධය ගෙන්නන්නෙ නැනෙ බහුතරය.:rolleyes::rolleyes:
    සම්බාධක දැම්මම ඇමරිකන් හිතැති රටවල් වලින් අපිට බඩු දෙන්නේ නෑ. චීනෙන් ගෙන්න පුළුවන් වෙයි සමහර විට.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ඔතනදි තියෙන ප්‍රශ්නේ තමයි ණයවර (letters of credit ) නිකුත් කරනකොට ජාත්‍යන්තර බැංකු හරහා සිදුකරන්න තිබෙන ගැටලුව.ඒවා ඔක්කොම වගේ අමෙරිකන් බැංකු. මේ බැංකු ගනුදෙනු වලදී අදිභාරයක් (surcharge ) දාන්න පටගන්නවා.එතකොට බදු මිල ඉහල යනවා. ඉතින් මොන රටින් බඩු ගත්තත් සල්ලි ගෙවන්න විදියක් නැතිවෙනවා.
    උදාහරණයක් විදියට ඉරානයෙන් අපට තෙල් ගන්න බැරි ඇයි.අපිට ජාත්‍යන්තර බැංකු හරහා ගෙවීම් කරන්න දෙන්නේ නැති නිසා.ඉරාන සම්බාදක නිසා බැංකු ඒ රටත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    ඊළම දෙන්නේ මොකටද ? මහා එකාව විදුලි පුටුවට යවල අපි බේරෙනවා. එතකොට සම්බාධක නෑ ඊළම නෑ ලංකාව සේෆ්.

    :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහා එකාව විදුලි පුටුවට යවල අපි බේරෙනවා. එතකොට සම්බාධක නෑ ඊළම නෑ ලංකාව සේෆ්.Ehema karana eka Ethical da ban ? Lokkawa Hireta yawan eka hari na ne da ?

    Sambadaka dammoth pitaratin ena eka eka Projects ( IT, Construction, Commerce, hotels) lankawe nawatthai da ban ?

    මහ එකා පුටුවෙ තිබ්බයි කියමු කෝ.......තියල ඕන ෂු**ක් කියල අපි අත පිහිද ගත්තා කියමු කෝ.....
    උඹ හිතනව ද ඊලම හැදෙන්නේ නැතුව තියෙයි කියලා...........
    ඒවත් එක්ක ඊලමත් එනවා.......
    අර පරංගිත් එක්ක ලාදුරු එනව වගේ...........
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    නොදන්න කමට අහන්නෙ අපි ඇමරිකාවෙන් කිරිපිටි, වාහන, වාහන අමතර කොටස්,ඉන්ධය ගෙන්නන්නෙ නැනෙ බහුතරය.:rolleyes::rolleyes:
    දන්න හින්දා කියන්නේ .අපි ඔය එක එක එව්වා ගෙන්වන රටවල්වලින් බොහෝ එව්වා ඇමරිකානු හිතවාදි එව්වා .අනික අපේ රටේ අපනයන භාණ්ඩ වලින් 60% ක් ගන්නේ ඇමරිකාවයි යුරෝපා සංගමයයි .අපේ ඇඟළුම් පවා ගන්නේ යුරෝපා සංගමයේ රටවල් සහ ඇමරිකාව .ඉතිං සම්බාධක දැම්මොත් එව්වා විකුණගන්න තැනක් නැහැ .අනික් එක තමා අපේ රෑඅ ප්‍රධාන ආදායම් මාර්ගය විදේශ විනිමය .මේ විදේශ විනිමය එන්නේ මැදපෙරදිගින් සහ කොරියාවෙන් .කොරියාව කියන්නේ කෙළින්ම තනි ඇමරිකානු හිතවාදී රටක් .ඒ වගේම මැදපෙරදිග තියෙන කටාර් රාජ්‍ය ,වගේ රටවල් ඇමරිකානු හිතවාදීන් .ඉතිං අපිට සම්බාධක වැට්නොත් වැඩේ දෙල් වෙනවා නහුතෙටම .අනික අපිට මානවහිමිකම් සමුළුවේ සහාය දුන්න රටවල් ටිකෙන් ගොඩක් එව්වා මුලිම් රටවල් .ඉතිං මෙහෙ බොදුබල සේනාවේ සෙල්ලම් ටික ආරංචි වෙච්ච හැටිය උනුත් අපිට කෙළිනවා .අනික උඹ පාවිච්චි කරන ඉන්ටර් නෙට් එක කන්ට්‍රොල් කරන්නේ ඇමරිකාවෙන්. මෙ නෙට් එකේ තියෙන ගොඩක් පහසුකම් ඇමරිකන් එව්වා .ඒ වගේම උඹ පාවිච්චි කරන කම්පියුටරේ තියෙන ප්‍රොසෙසරේ පවා ඇමරිකන් .ඉතිං සබාධක දැම්මොත් ලිකු කෙළියක් වෙනවා අනිවා ඩෙෆා .
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    මාතර දිස්ත්‍රික්කය භාරව සිටි සහකාර මැතිවරණ කොමසාරිස් අනුර ප්‍රනාන්දු මහතාට පහරදුන් සන්ධාන අපේක්ෂක චන්දිමා රාසපුත්‍ර මහතා‍ ඇතුළු ආධාරකරුවන් අත්අඩංගුවට නොගත්තොත් ඡන්දය ගනන්කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව මැතිවරණ කොමසාරිස මහින්ද දේශප්‍රිය මහතා පොලිසියට දන්වා ඇතැයි වාර්තා වේ. [FONT=&quot]ඒ බව ලිඛිතව දන්වා ඇති අතර මැතිවරණ කොමසාරිස්වරයා විසින් එසේ දන්වන ලදැයි පැවසෙන ලිපියක්ද මාධ්‍යවල පළවෙමින් තිබේ.[/FONT]
    [FONT=&quot] lanka truth[/FONT]
    [FONT=&quot]මුන්ට ජනතාව විසින් සම්බාධක දානනකම් මේ රටේ මානව හිමිකම් රැකෙන්නේ නෑ .
    [/FONT]