ElaKiri Social Welfare Event 2014 - Kandy

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
කට්ටියම දැන් හෙට වැඩේට සූදානම්ද ???? :rofl::rofl::rofl:
එලටම කරගෙන යන්න .... අපිටත් ඉතින් එන්න පුළුවන් කමක් තිබ්බ නං නෑවිත් ඉන් නෑ :no::no::no:
වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල wish කරනවා ... :):):)
අපිටත් බලන්න photos එහෙම දානවා නං තමයි ඉතින් වඩාත්ම වටින්නේ ;););)
ජය වේවා කිව්ව එහෙනං :cool::cool::cool:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කට්ටියම දැන් හෙට වැඩේට සූදානම්ද ???? :rofl::rofl::rofl:
එලටම කරගෙන යන්න .... අපිටත් ඉතින් එන්න පුළුවන් කමක් තිබ්බ නං නෑවිත් ඉන් නෑ :no::no::no:
වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල wish කරනවා ... :):):)
අපිටත් බලන්න photos එහෙම දානවා නං තමයි ඉතින් වඩාත්ම වටින්නේ ;););)
ජය වේවා කිව්ව එහෙනං :cool::cool::cool:

:)
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලා ගේ හෙට වැඩේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න කියල පතනවා. අපි ඉතිං ළමා ළපටි ඉන්න නිසා දුර ඇවිත් ඔය වගේ දේකට ටේ වෙන්න තියන ශක්‍යතාවය අඩුයි. අහලක පහලක නම් ඩෙෆා සෙට් වෙනවා..........
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඒක තමා සුදූ, මමත් මෙයාලට කිව්වෙ.....:P
     
    යාළුවා;16451264 said:
    ඔය මිනිහත් නොම්මර එකේ බෙබා.... බෙබාලව ලීඩ් කරන්නෙ මෑන්ස් තමා. මිනිහට හොඳට ඇහැ ගහගෙන ඉඳපන්.:dull:

    (නරියට කුකුල්ලු භාර දුන්න වගේ සීන් එකක්ද දන්නෙත් නෑ ඉතින්:baffled: )

    පික්සුද බන් අපි නෝ මතට තිත ඒව ගැන බය වෙන්න එපා බන්:)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    උඹලා ගේ හෙට වැඩේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න කියල පතනවා. අපි ඉතිං ළමා ළපටි ඉන්න නිසා දුර ඇවිත් ඔය වගේ දේකට ටේ වෙන්න තියන ශක්‍යතාවය අඩුයි. අහලක පහලක නම් ඩෙෆා සෙට් වෙනවා..........

    Colombo walath ekak karanna kattiya set wela innawalu...set wemu ethakota..:D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹලා ගේ හෙට වැඩේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න කියල පතනවා. අපි ඉතිං ළමා ළපටි ඉන්න නිසා දුර ඇවිත් ඔය වගේ දේකට ටේ වෙන්න තියන ශක්‍යතාවය අඩුයි. අහලක පහලක නම් ඩෙෆා සෙට් වෙනවා..........

    ඔය ළමයින්ගෙ දත් පිලිබඳ ප්‍රශ්න තියෙනවනන් කිඹුල්ස් අයියට කියල විසඳලා දෙන්න පුළුවන් නං මරු....
    3.gif

    විහිලුවට නෙමේ සිරාවටමයි කිව්වෙ...පොඩි අයිඩියා පාරක් :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16451406 said:
    පික්සුද බන් අපි නෝ මතට තිත ඒව ගැන බය වෙන්න එපා බන්:)

    ඔහොම තමා ම.රා.ත් එනකොට කියන් ආවෙ. දැන් පේනවනෙ තිතට මත :baffled:
     
    උඹලා ගේ හෙට වැඩේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න කියල පතනවා. අපි ඉතිං ළමා ළපටි ඉන්න නිසා දුර ඇවිත් ඔය වගේ දේකට ටේ වෙන්න තියන ශක්‍යතාවය අඩුයි. අහලක පහලක නම් ඩෙෆා සෙට් වෙනවා..........

    ඔය වචන ටිකම ඇති කිබුල් සිරා

    :)
     
    යාළුවා;16451418 said:
    ඔහොම තමා ම.රා.ත් එනකොට කියන් ආවෙ. දැන් පේනවනෙ තිතට මත :baffled:

    ඒ මරා නේ බන් :lol:

    ගල් ඉබ්බා බෙබේ වරෙන්කෝ මුන් මේක දැන් තැබෑරුමක් කරගන්න යන්නේ
    :P
     
    යාළුවා;16451409 said:

    ඔය ළමයින්ගෙ දත් පිලිබඳ ප්‍රශ්න තියෙනවනන් කිඹුල්ස් අයියට කියල විසඳලා දෙන්න පුළුවන් නං මරු....
    3.gif

    විහිලුවට නෙමේ සිරාවටමයි කිව්වෙ...පොඩි අයිඩියා පාරක් :rofl:

    එකට මචන් වෙනම කිල්නික් එකක් සන්විදානය කරන්නේ ඔනේ නේ
    :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Colombo walath ekak karanna kattiya set wela innawalu...set wemu ethakota..:D

    යාළුවා;16451409 said:

    ඔය ළමයින්ගෙ දත් පිලිබඳ ප්‍රශ්න තියෙනවනන් කිඹුල්ස් අයියට කියල විසඳලා දෙන්න පුළුවන් නං මරු....
    3.gif

    විහිලුවට නෙමේ සිරාවටමයි කිව්වෙ...පොඩි අයිඩියා පාරක් :rofl:
    ඩෙෆා අනිවා......:)
    මම ඉන්ස්ටෘමන්ට්ස් ටිකයි, මැටීරියල් ටිකයි, අපේ ඇසිස්ටන්නටලා දෙන්නයි අරං ඇවිත් ඩෙන්ටල් හෙල්ත් කෑම්ප් එකක් කරන්නම්......
    හැබැයි රජෝ මාසෙකට කලින්වත් කියපල්ලා. මගේ රෝගීන් ගේ ඇපොයින්ට්මන්ට්ස් ටික එහෙට මෙහෙට ඇදල තමා දවස හිස් කරගන්න වෙන්නේ වැඩ කරන දවසක නම්. ඉරිද නම් ඉතිං ලොවෙත් ගොඩ....:)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16451429 said:

    එකට මචන් වෙනම කිල්නික් එකක් සන්විදානය කරන්නේ ඔනේ නේ
    :)

    ළමයි ටික එක්කහු කරන් යන්න පුළුවන් නං හරි දත් ප්‍රශ්න තියෙන ය ඉන්නවනං කිඹුල් ගාවට.
    හෙට නෙමේ පස්සෙ හරි....
    නැත්තන් ප්‍රශ්නයක් ආවොත් භාරකාරයට කිඹුල් ළමයින්ව පරිස්සමින් කිඹුල් ගාවට එක්කන් එන්න කියන්න උනත් පුළුවන්. නොමිලේනෙ :P(කිඹුලා බනීද දන්නේ නෑ:()