කට්ටියම දැන් හෙට වැඩේට සූදානම්ද ????
එලටම කරගෙන යන්න .... අපිටත් ඉතින් එන්න පුළුවන් කමක් තිබ්බ නං නෑවිත් ඉන් නෑ
වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල wish කරනවා ...
අපිටත් බලන්න photos එහෙම දානවා නං තමයි ඉතින් වඩාත්ම වටින්නේ
ජය වේවා කිව්ව එහෙනං

- බයිලා වැඩක් නැ උබ එනවද හෙට

යාළුවා;16451264 said:ඔය මිනිහත් නොම්මර එකේ බෙබා.... බෙබාලව ලීඩ් කරන්නෙ මෑන්ස් තමා. මිනිහට හොඳට ඇහැ ගහගෙන ඉඳපන්.
(නරියට කුකුල්ලු භාර දුන්න වගේ සීන් එකක්ද දන්නෙත් නෑ ඉතින්)

උඹලා ගේ හෙට වැඩේ සර්වප්රකාරයෙන් ම සාර්ථක වෙන්න කියල පතනවා. අපි ඉතිං ළමා ළපටි ඉන්න නිසා දුර ඇවිත් ඔය වගේ දේකට ටේ වෙන්න තියන ශක්‍යතාවය අඩුයි. අහලක පහලක නම් ඩෙෆා සෙට් වෙනවා..........

කුචු කුචු ලොක්කා;16451406 said:පික්සුද බන් අපි නෝ මතට තිත ඒව ගැන බය වෙන්න එපා බන්![]()

උඹලා ගේ හෙට වැඩේ සර්වප්රකාරයෙන් ම සාර්ථක වෙන්න කියල පතනවා. අපි ඉතිං ළමා ළපටි ඉන්න නිසා දුර ඇවිත් ඔය වගේ දේකට ටේ වෙන්න තියන ශක්‍යතාවය අඩුයි. අහලක පහලක නම් ඩෙෆා සෙට් වෙනවා..........

යාළුවා;16451418 said:ඔහොම තමා ම.රා.ත් එනකොට කියන් ආවෙ. දැන් පේනවනෙ තිතට මත![]()

umbe 1. kiyala type wenawada ban default?![]()
යාළුවා;16451409 said:
ඔය ළමයින්ගෙ දත් පිලිබඳ ප්‍රශ්න තියෙනවනන් කිඹුල්ස් අයියට කියල විසඳලා දෙන්න පුළුවන් නං මරු....![]()
විහිලුවට නෙමේ සිරාවටමයි කිව්වෙ...පොඩි අයිඩියා පාරක්![]()

Colombo walath ekak karanna kattiya set wela innawalu...set wemu ethakota..![]()
ඩෙෆා අනිවා......යාළුවා;16451409 said:
ඔය ළමයින්ගෙ දත් පිලිබඳ ප්‍රශ්න තියෙනවනන් කිඹුල්ස් අයියට කියල විසඳලා දෙන්න පුළුවන් නං මරු....![]()
විහිලුවට නෙමේ සිරාවටමයි කිව්වෙ...පොඩි අයිඩියා පාරක්![]()

කුචු කුචු ලොක්කා;16451429 said:
එකට මචන් වෙනම කිල්නික් එකක් සන්විදානය කරන්නේ ඔනේ නේ![]()
(කිඹුලා බනීද දන්නේ නෑ
)