ElaKiri Social Welfare Event 2014 - Kandy

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    ඩෙෆා අනිවා......:)
    මම ඉන්ස්ටෘමන්ට්ස් ටිකයි, මැටීරියල් ටිකයි, අපේ ඇසිස්ටන්නටලා දෙන්නයි අරං ඇවිත් ඩෙන්ටල් හෙල්ත් කෑම්ප් එකක් කරන්නම්......
    හැබැයි රජෝ මාසෙකට කලින්වත් කියපල්ලා. මගේ රෝගීන් ගේ ඇපොයින්ට්මන්ට්ස් ටික එහෙට මෙහෙට ඇදල තමා දවස හිස් කරගන්න වෙන්නේ වැඩ කරන දවසක නම්. ඉරිද නම් ඉතිං ලොවෙත් ගොඩ....:)

    anna shirama wedak ayye...:D

    Sunday thamai mamath Free..wena dawas no chance..:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඩෙෆා අනිවා......:)
    මම ඉන්ස්ටෘමන්ට්ස් ටිකයි, මැටීරියල් ටිකයි, අපේ ඇසිස්ටන්නටලා දෙන්නයි අරං ඇවිත් ඩෙන්ටල් හෙල්ත් කෑම්ප් එකක් කරන්නම්......
    හැබැයි රජෝ මාසෙකට කලින්වත් කියපල්ලා. මගේ රෝගීන් ගේ ඇපොයින්ට්මන්ට්ස් ටික එහෙට මෙහෙට ඇදල තමා දවස හිස් කරගන්න වෙන්නේ වැඩ කරන දවසක නම්. ඉරිද නම් ඉතිං ලොවෙත් ගොඩ....:)

    එහෙනං හෙට යන අය පොඩ්ඩක් කටවල් ටික චෙක් කලානං හරි
    3.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16451429 said:

    එකට මචන් වෙනම කිල්නික් එකක් සන්විදානය කරන්නේ ඔනේ නේ
    :)

    අර ඉන්නෙ කිඹුල්ස් :P

    කුචු කුචු ලොක්කා;16451424 said:
    ඒ මරා නේ බන් :lol:

    ගල් ඉබ්බා බෙබේ වරෙන්කෝ මුන් මේක දැන් තැබෑරුමක් කරගන්න යන්නේ
    :P

    :rofl: රිදෙයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16451441 said:
    ළමයි ටික එක්කහු කරන් යන්න පුළුවන් නං හරි දත් ප්‍රශ්න තියෙන ය ඉන්නවනං කිඹුල් ගාවට.
    හෙට නෙමේ පස්සෙ හරි....
    නැත්තන් ප්‍රශ්නයක් ආවොත් භාරකාරයට කිඹුල් ළමයින්ව පරිස්සමින් කිඹුල් ගාවට එක්කන් එන්න කියන්න උනත් පුළුවන්. නොමිලේනෙ :P(කිඹුලා බනීද දන්නේ නෑ:()
    යේ...යේ........
    මම කොහොමත් ගමේ පන්සලේ ලේ දන්දීමේ පිංකම දවසට ඩෙන්ටල් එකක් කරනවා....
    ලොකු දේවල් නෙවෙයි, දත් ගලවන & ටෙම්පරරි ෆිලින්ග්ස් දාන ඒව වගේ ඒව කරන්නේ. ඒකත් ලොකු දෙයක් නේ බං සමහර අයට.........
    මිනිස්සු පින් දීල වැදල යන්නේ.........ඒකම ඇති ගාස්තුවට...........:)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යේ...යේ........
    මම කොහොමත් ගමේ පන්සලේ ලේ දන්දීමේ පිංකම දවසට ඩෙන්ටල් එකක් කරනවා....
    ලොකු දේවල් නෙවෙයි, දත් ගලවන & ටෙම්පරරි ෆිලින්ග්ස් දාන ඒව වගේ ඒව කරන්නේ. ඒකත් ලොකු දෙයක් නේ බං සමහර අයට.........
    මිනිස්සු පින් දීල වැදල යන්නේ.........ඒකම ඇති ගාස්තුවට...........:)

    ඔය ළමයි පොඩීනෙ. ගලවන ඒව තමා ගොඩක් ඇත්තෙ. අනික නෝමල් ෆිලින් :)
    පොඩි ළමයි කිරි දත් තියෙන ළමයි ඇත්තෙ.

    ඔය ගැන විශේෂඥ අදහස් කට්ටියෙන් විමසා බලන්න වෙනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16451489 said:
    ඔය ළමයි පොඩීනෙ. ගලවන ඒව තමා ගොඩක් ඇත්තෙ. අනික නෝමල් ෆිලින් :)
    පොඩි ළමයි කිරි දත් තියෙන ළමයි ඇත්තෙ.

    ඔය ගැන විශේෂඥ අදහස් කට්ටියෙන් විමසා බලන්න වෙනවා.
    කිරි දත් ගලවන්නේ නැත. ඒව ගැලෙව්වාම ස්ථිර දත් වලට එන්න තියන ගයිඩ් නැති වෙනවා.....ඒ නිසාත්, ගැප් ක්ලෝස් වෙන නිසාත් ඊළගට එන දත් එන්නේ ඇද වෙලා 80% වගේ අවස්ථා වල......ඒ නිසා පුරවන එක තමා කරන්නේ............කිරි දත් වලට නර්ව් ෆිලින්ග් කරන්න ඕන නෑ. මමිෆිකේෂන් කියල ෆිලින්ග් එකක් කරන්නේ. ඒක කලාම හැලෙන කං දත තියනවා රිදෙන්නේ නැතුව..............
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කිරි දත් ගලවන්නේ නැත. ඒව ගැලෙව්වාම ස්ථිර දත් වලට එන්න තියන ගයිඩ් නැති වෙනවා.....ඒ නිසාත්, ගැප් ක්ලෝස් වෙන නිසාත් ඊළගට එන දත් එන්නේ ඇද වෙලා 80% වගේ අවස්ථා වල......ඒ නිසා පුරවන එක තමා කරන්නේ............කිරි දත් වලට නර්ව් ෆිලින්ග් කරන්න ඕන නෑ. මමිෆිකේෂන් කියල ෆිලින්ග් එකක් කරන්නේ. ඒක කලාම හැලෙන කං දත තියනවා රිදෙන්නේ නැතුව..............
    හරි බං. ඔයානෙ ඒව දන්නෙ. ඔයාම කරන්න. :P
     
    ඩෙෆා අනිවා......:)
    මම ඉන්ස්ටෘමන්ට්ස් ටිකයි, මැටීරියල් ටිකයි, අපේ ඇසිස්ටන්නටලා දෙන්නයි අරං ඇවිත් ඩෙන්ටල් හෙල්ත් කෑම්ප් එකක් කරන්නම්......
    හැබැයි රජෝ මාසෙකට කලින්වත් කියපල්ලා. මගේ රෝගීන් ගේ ඇපොයින්ට්මන්ට්ස් ටික එහෙට මෙහෙට ඇදල තමා දවස හිස් කරගන්න වෙන්නේ වැඩ කරන දවසක නම්. ඉරිද නම් ඉතිං ලොවෙත් ගොඩ....:)

    ඔන්න ඔක තමා මම කිව්වේ

    :)
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    කුචු කුචු ලොක්කා;16451625 said:
    කමක් නෑ මේ බෙබාල එක්ක ඇවිත් ඔයාත් බෙබියක් වෙයි ඒ නිසා එන්න බැරි උනාට අවුලක් වෙන් නැතිවෙයි

    :)

    eka nam aththa...:lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ස්ටුවර්ට් නංගිට කට බලියන්න ගැහුවා ඕයි ඩි විලියර්ස්. :lol::lol: මගෙ ෆේවරිට් පොරක් විලියා :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කිරි දත් ගලවන්නේ නැත. ඒව ගැලෙව්වාම ස්ථිර දත් වලට එන්න තියන ගයිඩ් නැති වෙනවා.....ඒ නිසාත්, ගැප් ක්ලෝස් වෙන නිසාත් ඊළගට එන දත් එන්නේ ඇද වෙලා 80% වගේ අවස්ථා වල......ඒ නිසා පුරවන එක තමා කරන්නේ............කිරි දත් වලට නර්ව් ෆිලින්ග් කරන්න ඕන නෑ. මමිෆිකේෂන් කියල ෆිලින්ග් එකක් කරන්නේ. ඒක කලාම හැලෙන කං දත තියනවා රිදෙන්නේ නැතුව..............

    එහෙඥන් වැඩේ කිරියාත්මක කරන්න කැන්ඩියන් ගොයියට කියන්න වෙනවා
    11.gif