එළකිරි නිල චන්ද ප්‍රතිපල

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බත්තරමුල්ල , මහරගම ඒරියා එකේ ෆොන්සේකට වැටුනා සෑහෙන්ඩ සොන්නලු
    bigboss.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිස්සු පුසා;16452406 said:
    මෙතන හිනා වෙන්න පුලුවන් ෆන් වීඩියො එහෙම ශෙයාර් කරපල්ල,

    අනිවා අනිවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට හැකි වෙතියි ගම්පහ තේරීම්භාර නිලධාරී ජේ ජේ රත්නසිරි මහතා කියයි.
    ගණන් කිරීමේ මධ්‍යස්ථාන 14ක තැපැල් ඡන්ද ගණින බවත්, මධ්‍යස්ථාන 146කට සෙසු ඡන්ද ගණන් කිරීමේ නියෝග නිකුත් කළ බවත්, මධ්‍යම රාත්‍රිය වන විට එක් කොට්ඨාසයක හෝ ඡන්ද ප්‍රතිඵල නිකු කළ හැකි වනු ඇති බවත් රත්නසිරි මහතා පවසයි.

    ලංකාදීප
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඉතින් බන් දැන් මධ්‍යම රාත්‍රියනෙ ... ඌ වෙලාව බලන්න දන්නැති එකෙක්ද :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    තෝ ලංකාදිපෙන් අරන්ද කියන්නෙ:lol::lol::lol: අපිටත් යන්න පුලුවන් ලංකාදිප එකට මම හිතුවෙ තො චන්ද ගනන් කරන තැන කියලා :rofl::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් බන් දැන් මධ්‍යම රාත්‍රියනෙ ... ඌ වෙලාව බලන්න දන්නැති එකෙක්ද :P

    මම හිතන්නේ USA වේලාවෙන් වෙන්ට ඇති :lol::lol::lol:
     
    ඉතින් බන් දැන් මධ්‍යම රාත්‍රියනෙ ... ඌ වෙලාව බලන්න දන්නැති එකෙක්ද :P
    ඉක්කෝ හිනා වෙන්න වීඩියෝ නෝන නැහැ, මේ වගේ නිවුස් දෙක තුනක් දැම්මනම් හරි:lol::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට හැකි වෙතියි ගම්පහ තේරීම්භාර නිලධාරී ජේ ජේ රත්නසිරි මහතා කියයි.
    ගණන් කිරීමේ මධ්‍යස්ථාන 14ක තැපැල් ඡන්ද ගණින බවත්, මධ්‍යස්ථාන 146කට සෙසු ඡන්ද ගණන් කිරීමේ නියෝග නිකුත් කළ බවත්, මධ්‍යම රාත්‍රිය වන විට එක් කොට්ඨාසයක හෝ ඡන්ද ප්‍රතිඵල නිකු කළ හැකි වනු ඇති බවත් රත්නසිරි මහතා පවසයි.

    ලංකාදීප

    gampaha chanda enda 2 am - 11 am withara wei
    music.gif
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පිස්සු පුසා;16452433 said:
    ඉක්කෝ හිනා වෙන්න වීඩියෝ නෝන නැහැ, මේ වගේ නිවුස් දෙක තුනක් දැම්මනම් හරි:lol::lol:
    :rofl::rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජිල් මාර්ට් එහෙම දාලා එනකොට වෙලා යනවා ඇති බන් :lol::lol::lol::lol:

    ඡන්ද පෙට්ටි ගෙනා වාහන දෙකක හුළං බැහැලා

    දෙණියායේ සිට ඡන්දය රැගෙන ආ වාහන දෙකක ටයර් වල හුළං බැසීම නිසා වෙනත් වාහන යවා එම ඡන්ද පෙට්ටි සුළු ප්‍රමාදයකින් පසු රැගෙන ආ බව සහකාර මැතිවරණ කොමසාරිස් ඩී රණවීර මහතා පැවසීය.

    :lol: