පිස්සු පුසා;16452406 said:මෙතන හිනා වෙන්න පුලුවන් ෆන් වීඩියො එහෙම ශෙයාර් කරපල්ල,
ko ban prathipala wenadata 10 wenakota thapal chanda prathipala enawane

ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට හැකි වෙතියි ගම්පහ තේරීම්භාර නිලධාරී ජේ ජේ රත්නසිරි මහතා කියයි.
ගණන් කිරීමේ මධ්‍යස්ථාන 14ක තැපැල් ඡන්ද ගණින බවත්, මධ්‍යස්ථාන 146කට සෙසු ඡන්ද ගණන් කිරීමේ නියෝග නිකුත් කළ බවත්, මධ්‍යම රාත්‍රිය වන විට එක් කොට්ඨාසයක හෝ ඡන්ද ප්‍රතිඵල නිකු කළ හැකි වනු ඇති බවත් රත්නසිරි මහතා පවසයි.
ලංකාදීප

තෝ ලංකාදිපෙන් අරන්ද කියන්නෙගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට හැකි වෙතියි ගම්පහ තේරීම්භාර නිලධාරී ජේ ජේ රත්නසිරි මහතා කියයි.
ගණන් කිරීමේ මධ්‍යස්ථාන 14ක තැපැල් ඡන්ද ගණින බවත්, මධ්‍යස්ථාන 146කට සෙසු ඡන්ද ගණන් කිරීමේ නියෝග නිකුත් කළ බවත්, මධ්‍යම රාත්‍රිය වන විට එක් කොට්ඨාසයක හෝ ඡන්ද ප්‍රතිඵල නිකු කළ හැකි වනු ඇති බවත් රත්නසිරි මහතා පවසයි.
ලංකාදීප

අපිටත් යන්න පුලුවන් ලංකාදිප එකට මම හිතුවෙ තො චන්ද ගනන් කරන තැන කියලා 

ඉතින් බන් දැන් මධ්‍යම රාත්‍රියනෙ ... ඌ වෙලාව බලන්න දන්නැති එකෙක්ද![]()

පරන නිවුස් බන්ඉතින් බන් දැන් මධ්‍යම රාත්‍රියනෙ ... ඌ වෙලාව බලන්න දන්නැති එකෙක්ද![]()

ඉක්කෝ හිනා වෙන්න වීඩියෝ නෝන නැහැ, මේ වගේ නිවුස් දෙක තුනක් දැම්මනම් හරිඉතින් බන් දැන් මධ්‍යම රාත්‍රියනෙ ... ඌ වෙලාව බලන්න දන්නැති එකෙක්ද![]()

ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට හැකි වෙතියි ගම්පහ තේරීම්භාර නිලධාරී ජේ ජේ රත්නසිරි මහතා කියයි.
ගණන් කිරීමේ මධ්‍යස්ථාන 14ක තැපැල් ඡන්ද ගණින බවත්, මධ්‍යස්ථාන 146කට සෙසු ඡන්ද ගණන් කිරීමේ නියෝග නිකුත් කළ බවත්, මධ්‍යම රාත්‍රිය වන විට එක් කොට්ඨාසයක හෝ ඡන්ද ප්‍රතිඵල නිකු කළ හැකි වනු ඇති බවත් රත්නසිරි මහතා පවසයි.
ලංකාදීප
පිස්සු පුසා;16452433 said:ඉක්කෝ හිනා වෙන්න වීඩියෝ නෝන නැහැ, මේ වගේ නිවුස් දෙක තුනක් දැම්මනම් හරි![]()

ජිල් මාර්ට් එහෙම දාලා එනකොට වෙලා යනවා ඇති බන්![]()
ඡන්ද පෙට්ටි ගෙනා වාහන දෙකක හුළං බැහැලා
දෙණියායේ සිට ඡන්දය රැගෙන ආ වාහන දෙකක ටයර් වල හුළං බැසීම නිසා වෙනත් වාහන යවා එම ඡන්ද පෙට්ටි සුළු ප්‍රමාදයකින් පසු රැගෙන ආ බව සහකාර මැතිවරණ කොමසාරිස් ඩී රණවීර මහතා පැවසීය.