නැහැ මචන්..මිනිස්සු ප්‍රමාණය,චන්ද ප්‍රමාණය ගත්තම අඩුම පිරිසක් ඉනෙ හම්බන්තොට දිස්ත්‍රික්කෙ..ඒකෙ අවුලක් නෑ වගේ..හරිම ආශ්චර්යක් තමයි ඉස්සෙල්ලම නිල ප්‍රතිපලය විදිහට හම්බන්තොට ප්‍රතිපලය පිටවෙන එක. හරිම අහඹු සිදුවීමක් .

Beliatta Seat
UPFA : 32393
UNP : 9657
JVP : 5521
SF : 2173
හරිම ආශ්චර්යක් තමයි ඉස්සෙල්ලම නිල ප්‍රතිපලය විදිහට හම්බන්තොට ප්‍රතිපලය පිටවෙන එක. හරිම අහඹු සිදුවීමක් .

Mun danawa HAMBAnthota dinanawa kiyala.... mokada A pathi wala inna harakta wena de therene nane awwata mole kara wela...

15ටත් වඩා වැඩි වෙයි වගෙ65.12
19.41
jvp -11.10
4.37
බෙලි ඇත්තේ මේ ගානට ගත්තා කියන්නේ jvp අනිවා 10 %ක් 15% අතර ගන්නවා.....බය වෙන්න එපා බෙලි ඇත්ත කියන්නේ බලකොටුවක්නේ

බෙලිඅත්තෙන් චන්ද අඩු වෙලා..
http://www.srilankanelections.com/results/results-main.shtml
ඩුන්ඩෙන් වැඩි වෙලා 
පිස්සු පුසා;16452601 said:පරන ඒව කොහොමද බන් ගන්නේ ආසන අනුව![]()
65.12
19.41
jvp -11.10
4.37
බෙලි ඇත්තේ මේ ගානට ගත්තා කියන්නේ jvp අනිවා 10 %ක් 15% අතර ගන්නවා.....බය වෙන්න එපා බෙලි ඇත්ත කියන්නේ බලකොටුවක්නේ
Beliatta Seat
UPFA : 32393
UNP : 9657
JVP : 5521
SF : 2173