එළකිරි නිල චන්ද ප්‍රතිපල

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නින්ද යන්නේ කොහෙද තවම වෙලාව හවස 4යි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොලබ ආණ්ඩුව පරදින line එකක් තියෙන්නේ කියලා ලංකාවේ ඉන්න එකෙක් කතා කරලා කිවුවා....මොකෝ case එක දන්න එකෙක් ඉන්නවද?....ප්‍රතිපල නිකුත් කරන්නේ නැතුව වෙලා යවන case එකකුත් තියෙනවා වගේ නේද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    epa una ban 64% chande kohoma kadannada :dull: :baffled:

    බෙලි අත්ත මචන්.....ටිකක් හිටපන්.....උන්ට ඉතින් වැඩ කලානේ ලොක්කා.....කොලබට බඩු සෙට් වෙලා කියලා ආරංචියක් අවා....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොලබ ආණ්ඩුව පරදින line එකක් තියෙන්නේ කියලා ලංකාවේ ඉන්න එකෙක් කතා කරලා කිවුවා....මොකෝ case එක දන්න එකෙක් ඉන්නවද?....ප්‍රතිපල නිකුත් කරන්නේ නැතුව වෙලා යවන case එකකුත් තියෙනවා වගේ නේද?

    මමත් හෙන ආසාවෙන් බන් හිටියේ මේ පාර මහින්දට තරු පේන්න JVP එකට චන්ද වැටෙයි කියලා බන්. අපේ බත් කන හරක්ට කවද මොලේ පෑදෙන්නද? :(:(:(:(
    පුළුවන් නම් මාවත් ගනින් ඔහාට. තවත් මෙහෙ ඉන්න බැරියෝ....
    :(:(:(:(:(
     
    Mar 26, 2014
    275
    12
    0

    හැමදාම පරක්කුවෙනව
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වෙනද නම් මේ වෙලාව වෙද්දී 50% තැපැල් චන්ද ප්‍රතිපල කියල ඉවරයි. මේ ප්‍රමාද වෙන එකේනම් මොකක් හරි ප්‍රශ්නයක් තියනවා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බෙලි අත්ත මචන්.....ටිකක් හිටපන්.....උන්ට ඉතින් වැඩ කලානේ ලොක්කා.....කොලබට බඩු සෙට් වෙලා කියලා ආරංචියක් අවා....

    :dull::dull: ප්‍රතිඵල නම් පරක්කුයි

    මමත් හෙන ආසාවෙන් බන් හිටියේ මේ පාර මහින්දට තරු පේන්න JVP එකට චන්ද වැටෙයි කියලා බන්. අපේ බත් කන හරක්ට කවද මොලේ පෑදෙන්නද? :(:(:(:(
    පුළුවන් නම් මාවත් ගනින් ඔහාට. තවත් මෙහෙ ඉන්න බැරියෝ....
    :(:(:(:(:(

    :lol:
     
    :lol::lol:

    එක හීනෙන් රෑ එලිවෙන්නෙ නෑ පොඩි එකෝ. දැන් චූ කරල නිදාගනින්
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    වෙනද නම් මේ වෙලාව වෙද්දී 50% තැපැල් චන්ද ප්‍රතිපල කියල ඉවරයි. මේ ප්‍රමාද වෙන එකේනම් මොකක් හරි ප්‍රශ්නයක් තියනවා.

    Ow! Wenadata me welawta Thapal deela.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් හෙන ආසාවෙන් බන් හිටියේ මේ පාර මහින්දට තරු පේන්න JVP එකට චන්ද වැටෙයි කියලා බන්. අපේ බත් කන හරක්ට කවද මොලේ පෑදෙන්නද? :(:(:(:(
    පුළුවන් නම් මාවත් ගනින් ඔහාට. තවත් මෙහෙ ඉන්න බැරියෝ....
    :(:(:(:(:(

    මමත් හිතුනොත් මෙහෙටම වෙලා ඉන්නවා බන්......නැත්තන් ඕස්ට්‍රේලියා යනවා කියලා හිතෙනවා.....බලමු
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මමත් හිතුනොත් මෙහෙටම වෙලා ඉන්නවා බන්......නැත්තන් ඕස්ට්‍රේලියා යනවා කියලා හිතෙනවා.....බලමු

    ඇයි ඔහෙ හොඳ නැද්ද බන් ... aussie living cost දැන් සෑහෙන වැඩී
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙනද නම් මේ වෙලාව වෙද්දී 50% තැපැල් චන්ද ප්‍රතිපල කියල ඉවරයි. මේ ප්‍රමාද වෙන එකේනම් මොකක් හරි ප්‍රශ්නයක් තියනවා.

    වොට්සන් යම් හේතුව මේ පිටිපස සැගවිලා ඇති....දැනට අපි ටිකක් මේ දෙස විමසිල්ලෙන් බලමු.....හෝඩුවාවක් ලගම ඇති වොට්සන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි ඔහෙ හොඳ නැද්ද බන් ... aussie living cost දැන් සෑහෙන වැඩී

    මේ මගුල හිම බන් අවුරුද්දෙන් බාගයක් විතර :angry::angry::angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Galle postal votes

    United People's Freedom Alliance 14,111
    62.06 %​
    United National Party 3,718
    16.35 %​
    Democratic Party 3,209
    14.11 %​
    People's Liberation Front 1,438
    6.32 %​

    original