aei ban GALLE.... Ha ha ha ha ha ha... Mahindayata fulll puksss


පිස්සු පුසා;16453041 said:ඇයි බන් ගාල්ල,
දකුණ කියන්නේ කොහොමත් රාජපක්ෂලාගේ බලකනු
බස්නාහිර ප්‍රතිඵලේ පරක්කු වෙන්න හේතුව දැන් හිතා ගන්න පුලුවන් නේද
ප්‍රතිඵල පරක්කු වෙන්නේ බස්නාහිර ඡන්ද වැඩි නිසා ගනන් කරන්න වෙලාව යනව,මේ ඡන්දේ මහින්ද මාමා අනිවා දිනව එත් පොඩි පහරක් මාමට වැදිල තියෙනව පොඩ්ඩක් හරි බය වලා මේ කරන පිස්සු වැඩ අඩු කර ගත්තොත් හොදයි


ඔයිට වඩා ලොකු ඡන්ද වලත් මේ වෙනකොට තැපල් ඡන්ද ප්රතිඵලේවත් කියලාපිස්සු පුසා;16453065 said:ඔයිට වඩා ලොකු ඡන්ද වලත් මේ වෙනකොට තැපල් ඡන්ද ප්රතිඵලේවත් කියලා

පොඩ්ඩක් රිදිලා ඇති ඔහොම යං 

චුට්ටක්වත් නැහැ, අපි දන්නවා, ඒකනිසා රිද්දවාගන්නේ නැහැපොඩ්ඩක් රිදිලා ඇති ඔහොම යං
![]()



නැකැත් රාල;16453053 said:නගරෙන් නගරෙට පිලිවලට ඡන්ද ප්‍රථිඵල එන්නේ. හෙන අවුල් වගේ...




















![]()
මේක දැක්කම මහින්ද මාම හොදට කුණුහරුප ටිකක් මාතර ඉන්න ඔක්කොම ඇමතිවරුන්ට කියනව සුවර් එක MP කෙනෙක් නැ ඔක්කොම ඇමතිවරු එත් බලපන්කො..
මහින්ද මාම ඡන්ද දින්න හොද ආරම්භ ගත්තේ මාතරින් දැන් එකේ අනිත් පැත්ත වෙන්න පටන් අරන් වගේ![]()
පිස්සු පුසා;16453101 said:චුට්ටක්වත් නැහැ, අපි දන්නවා, ඒකනිසා රිද්දවාගන්නේ නැහැ![]()

වැඩක් නැහැ කොල්ලෝ, අපි වගේ උන් අඩුයිමම කිව්වේ මචන් මහින්දට රිදිල ඇති කියල![]()