මහින්දට එරෙහි වූ මාතර

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මහින්දට එරෙහි වූ මාතර

    10014980_818070954873292_2098588242_n.jpg

    මේක දැක්කම මහින්ද මාම හොදට කුණුහරුප ටිකක් මාතර ඉන්න ඔක්කොම ඇමතිවරුන්ට කියනව සුවර් එක MP කෙනෙක් නැ ඔක්කොම ඇමතිවරු එත් බලපන්කො..

    මහින්ද මාම ඡන්ද දින්න හොද ආරම්භ ගත්තේ මාතරින් දැන් එකේ අනිත් පැත්ත වෙන්න පටන් අරන් වගේ
    :lol::lol::lol:
     
    ඇයි බන් ගාල්ල,
    දකුණ කියන්නේ කොහොමත් රාජපක්ෂලාගේ බලකනු
    බස්නාහිර ප්‍රතිඵලේ පරක්කු වෙන්න හේතුව දැන් හිතා ගන්න පුලුවන් නේද
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    aei ban GALLE.... Ha ha ha ha ha ha... Mahindayata fulll puksss

    ගාලු නගර සීමා හැමදාම දින්නේ UNP එත් මාතර මෙහෙම වෙලා නැ
    ගාල්ලේ ෆොන්සේකට ඡන්ද ගොඩ්ක් කැඩිල ගිහින් තියෙනව UNP එකෙන් :yes::yes:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    පිස්සු පුසා;16453041 said:
    ඇයි බන් ගාල්ල,
    දකුණ කියන්නේ කොහොමත් රාජපක්ෂලාගේ බලකනු
    බස්නාහිර ප්‍රතිඵලේ පරක්කු වෙන්න හේතුව දැන් හිතා ගන්න පුලුවන් නේද

    ප්‍රතිඵල පරක්කු වෙන්නේ බස්නාහිර ඡන්ද වැඩි නිසා ගනන් කරන්න වෙලාව යනව,මේ ඡන්දේ මහින්ද මාමා අනිවා දිනව එත් පොඩි පහරක් මාමට වැදිල තියෙනව පොඩ්ඩක් හරි බය වලා මේ කරන පිස්සු වැඩ අඩු කර ගත්තොත් හොදයි
     
    ප්‍රතිඵල පරක්කු වෙන්නේ බස්නාහිර ඡන්ද වැඩි නිසා ගනන් කරන්න වෙලාව යනව,මේ ඡන්දේ මහින්ද මාමා අනිවා දිනව එත් පොඩි පහරක් මාමට වැදිල තියෙනව පොඩ්ඩක් හරි බය වලා මේ කරන පිස්සු වැඩ අඩු කර ගත්තොත් හොදයි
    :lol::lol::lol:ඔයිට වඩා ලොකු ඡන්ද වලත් මේ වෙනකොට තැපල් ඡන්ද ප්‍රතිඵලේවත් කියලා
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    පිස්සු පුසා;16453065 said:
    :lol::lol::lol:ඔයිට වඩා ලොකු ඡන්ද වලත් මේ වෙනකොට තැපල් ඡන්ද ප්‍රතිඵලේවත් කියලා

    ;);) පොඩ්ඩක් රිදිලා ඇති ඔහොම යං ;);)
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    As per Geneva theory of the Government

    Matara
    Votes against Geneva

    UPFA/Reg Votes*100=30%

    Votes support Geneva=70%
    :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නැකැත් රාල;16453053 said:
    නගරෙන් නගරෙට පිලිවලට ඡන්ද ප්‍රථිඵල එන්නේ. හෙන අවුල් වගේ...

    අඩෝ දැන්වත් නිදාගනින් බන්. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    10014980_818070954873292_2098588242_n.jpg

    මේක දැක්කම මහින්ද මාම හොදට කුණුහරුප ටිකක් මාතර ඉන්න ඔක්කොම ඇමතිවරුන්ට කියනව සුවර් එක MP කෙනෙක් නැ ඔක්කොම ඇමතිවරු එත් බලපන්කො..

    මහින්ද මාම ඡන්ද දින්න හොද ආරම්භ ගත්තේ මාතරින් දැන් එකේ අනිත් පැත්ත වෙන්න පටන් අරන් වගේ
    :lol::lol::lol:

    කෝ එරෝෂන් සමනලය? එයි මේ බලපල්ලා උබේ මහා එකාගේ පැත්තෙන් විප්ලවයක් පටන් අරගෙන .
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    පිස්සු පුසා;16453101 said:
    චුට්ටක්වත් නැහැ, අපි දන්නවා, ඒකනිසා රිද්දවාගන්නේ නැහැ:P:P

    මම කිව්වේ මචන් මහින්දට රිදිල ඇති කියල :)