GTR Accident

aruna47

Well-known member
  • Rohitha da athule idala thiyenne ?? ade uta GTR ekakuth thibbada .. man hithuwe Subaru Sti10 eka witharai kiyala :( RIP Prado driver ..

    උක්කුවා ගෙනාව GTR එක ඉතින් මෝඩයෝ තුන් දෙනාගෙන් කව්රු පැද්දත් මොකෝ බන්. උන්ගේ සල්ලිද. හැප්පුනත් උන්ගේ සල්ලිද ​
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,646
    915
    113
    http://aboutrenewableenergy.com
    me carbon fiber look eka aran tiyenne kohomada vinyl coating da ?
    10155560_757087344313013_1777133645_n.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අයාලේ යන ශුක්‍රාණුවක් සහ අයාලේ යන ඩිම්බයක කරුමක්කාර එකතුවක් ​

    :lol::lol:

    නැහැ නැහැ ඉස්සරහා සිට් එකේ ගියේ අනුර කුමාර දිසානායක ​

    :shocked: මම හිතුව :dull:
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,646
    915
    113
    http://aboutrenewableenergy.com
    ඔව්. ඔකේ කාර්බන් ෆයිබර් තිබ්බා නම්. මිට වඩා අපිට සතුටු වෙන්න තිබ්බා :(

    mclaren-mp4-12c-crash-taiwan-concrete-poll-december-2013-zero2turbo-4.jpg
    :growl: balahanko eketh hati salli tibba eke muta carbon fiber danna tibbe ,math order cala sticker ekak awahama balanna ona mekenan patta look ekak tiyenawa
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,068
    365
    83
    ඡන්දෙ දුන්න එවුන්ගෙ පොකට් එකට විතරක් දෑනෙවා,,ඔවායෙ වියදම්
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    අනුර කුමාර පදින්නේ GTR 2013 එකක් උබලා දැකල නැහැ යන්නේ guard එකට defender 5k සහ ambulance එකක්
    ​

    අර jvp ඩයල් එකද ??
    පොර ඉන්න ගෙයක් වත් නෑ කිය කිය අඩුවේ පහුගිය ටිකේ ?? :oo: :baffled:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නොදකින්! බුල්ඩෝසරයක ඇවුන්නෑ නේ! :angry: අපේ කරුමෙට ඒකත් ජීප් එකක්. :dull:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,218
    1
    11,213
    113
    අර jvp ඩයල් එකද ??
    පොර ඉන්න ගෙයක් වත් නෑ කිය කිය අඩුවේ පහුගිය ටිකේ ?? :oo: :baffled:

    :lol::lol: hariyata athula balapan kawda inne kiyala.. Royal Baby kenek
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,009
    1,682
    113
    Lion always in his den
    දැන් ඉතින් මේකෙත් පාඩුව , බත් ගිලින හරකුන් ඇතුළුව අපි ගෙවන්න එපැය....


    මේක පිලිගන්නත් අමාරුයි , වීඩියෝ එක අප්ලෝඩ් කරපන් , ඕකෙම හොදේ :P
     
    Last edited: