GTR Accident

aruna47

Well-known member
  • Rohitha da athule idala thiyenne ?? ade uta GTR ekakuth thibbada .. man hithuwe Subaru Sti10 eka witharai kiyala :( RIP Prado driver ..

    උක්කුවා ගෙනාව GTR එක ඉතින් මෝඩයෝ තුන් දෙනාගෙන් කව්රු පැද්දත් මොකෝ බන්. උන්ගේ සල්ලිද. හැප්පුනත් උන්ගේ සල්ලිද
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    me carbon fiber look eka aran tiyenne kohomada vinyl coating da ?
    10155560_757087344313013_1777133645_n.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අයාලේ යන ශුක්‍රාණුවක් සහ අයාලේ යන ඩිම්බයක කරුමක්කාර එකතුවක්

    :lol::lol:

    නැහැ නැහැ ඉස්සරහා සිට් එකේ ගියේ අනුර කුමාර දිසානායක

    :shocked: මම හිතුව :dull:
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    ඔව්. ඔකේ කාර්බන් ෆයිබර් තිබ්බා නම්. මිට වඩා අපිට සතුටු වෙන්න තිබ්බා :(

    mclaren-mp4-12c-crash-taiwan-concrete-poll-december-2013-zero2turbo-4.jpg
    :growl: balahanko eketh hati salli tibba eke muta carbon fiber danna tibbe ,math order cala sticker ekak awahama balanna ona mekenan patta look ekak tiyenawa
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,061
    359
    83
    ඡන්දෙ දුන්න එවුන්ගෙ පොකට් එකට විතරක් දෑනෙවා,,ඔවායෙ වියදම්
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අනුර කුමාර පදින්නේ GTR 2013 එකක් උබලා දැකල නැහැ යන්නේ guard එකට defender 5k සහ ambulance එකක්

    අර jvp ඩයල් එකද ??
    පොර ඉන්න ගෙයක් වත් නෑ කිය කිය අඩුවේ පහුගිය ටිකේ ?? :oo: :baffled:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නොදකින්! බුල්ඩෝසරයක ඇවුන්නෑ නේ! :angry: අපේ කරුමෙට ඒකත් ජීප් එකක්. :dull:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    අර jvp ඩයල් එකද ??
    පොර ඉන්න ගෙයක් වත් නෑ කිය කිය අඩුවේ පහුගිය ටිකේ ?? :oo: :baffled:

    :lol::lol: hariyata athula balapan kawda inne kiyala.. Royal Baby kenek
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් ඉතින් මේකෙත් පාඩුව , බත් ගිලින හරකුන් ඇතුළුව අපි ගෙවන්න එපැය....


    මේක පිලිගන්නත් අමාරුයි , වීඩියෝ එක අප්ලෝඩ් කරපන් , ඕකෙම හොදේ :P
     
    Last edited: