ElaKiri Social Welfare Event 2014 - Kandy

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    කුචු කුචු ලොක්කා;16456099 said:
    ඔයාගේ හරි ගනන් නේ ඔන්න මම රන්දිකයට කියනවා පොරට බූට් තියල කියලා

    :lol:

    aiyo mama ehema na... :( :(
    :( oya awada? mama dakke nane.. :( anemanda dakkada danneth na.. hoyaganna bane ithin kattiyawa dakala nane kalin.. :)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කුචු කුචු ලොක්කා;16456112 said:
    හවස බෙබේලා එක්ක කොහොමද ගෙදර ගියේ රශ්මියා කොහොම බයික් එක පැද්දාද මන්දා 8 ම ගැහුවාද දන්නේ නෑ :P

    ඔයාගේ ෆොටො ගොඩාරියක් තියෙනවා :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කුචු කුචු ලොක්කා;16456242 said:
    නැතුව මම ආව ඉතින්


    රන්දිකයට උන දේ කියන්න ඔනේ බෙබේලා බිවුවද ඔයත් සෙට් උනාද?

    :P



    මොන සෙට් විමක්ද කතා පවත්වලා ඔක්කොම ඉවර වෙද්දි වෙලාව ගිහින් ඉවරයි එහේම්ම ගෙවල් වලට ඇද්දා
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කුචු කුචු ලොක්කා;16456248 said:
    මලා මගේ පොටෝ එකක් හරි අප්ලොඩ් උඔනොත් උබව මම රීලොඩ් කරනවා

    :growl:

    අප්ලොඩ් නොකර ඉන්න කියක් දෙනවද? :rolleyes::rolleyes::P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වැඩ කට‍යුතු සි‍යල්ලම සාර්ථකව අවසන් කරලා ඔන්න මමත් දැන් ගෙදර අවා.......:)

    මේ කර්තව්‍ය‍ය සාර්ථකව කරගන්න උදව් කරපු හැමදෙනාටම ගොඩාක් ස්තූති‍යි.......:cool:
    මම එද්දී 6.45 විතර වුනා,ආපු බස් එකේ බ්‍රෙක් නැතිවෙලා ගලගේදරින් බස්සලා අනිකට දැම්මා :angry:
    onna mamath gedara awa. pinthura tiakak tiyenawaupload karanna limit penala anidda dannam....
    ටවුමට ගෙනත් දැම්මට ගොඩක් ස්තුතියි සහෝ...:)
    මමත් අවා ඔන්න :):)
    කට්ටිය කිය කිය හරි දෙන්න උබලාගේ මුණවල් නොදා ඉන්න නම් :rofl::rofl:
    වරෙන් දෙන්න :oo:
    මට නම් අවුලක් නෑ ඉතින්..... හැබැ‍යි මූණු දාන්න එපා කි‍යලා ප්‍රසිද්ධි‍යේම කි‍යපු අ‍යගෙන් මැරුම් කන්න බලන් හිටපන්........:P:rofl:
    කවුද එහෙම කීවේ?අන්ජුව කීවද?:baffled:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    කුචු කුචු ලොක්කා;16456242 said:
    නැතුව මම ආව ඉතින්


    රන්දිකයට උන දේ කියන්න ඔනේ බෙබේලා බිවුවද ඔයත් සෙට් උනාද?

    :P




    oya mama kiyala hithan idala thiyenne wena kenekwa.. :lol::lol: