ElaKiri Social Welfare Event 2014 - Kandy

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    පිනක් දහමක් කොරගන්නවානම් හෙට එළකිරි සැට් එකත් එක්ක සැට් වෙමු හොදේ ... :)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,457
    17,449
    113
    Auckland
    හෙට ටිකක් පරක්කු වෙලා වගේ ආවට අව්ලක් වෙයිද ? ඔය 7.45 කියන්නෙ ඉතින් පට්ට උදේ පාන්දරනෙ. ඉරත් හරියට පායල නැති වෙලාවක් නොවැ :confused::confused::confused::rolleyes::rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හෙට ටිකක් පරක්කු වෙලා වගේ ආවට අව්ලක් වෙයිද ? ඔය 7.45 කියන්නෙ ඉතින් පට්ට උදේ පාන්දරනෙ. ඉරත් හරියට පායල නැති වෙලාවක් නොවැ :confused::confused::confused::rolleyes::rofl:

    වරෙන්කො කම්මැලි නැතිව උදෙන්ම....නුවර එකෙක් වෙලත් :oo:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,457
    17,449
    113
    Auckland
    වරෙන්කො කම්මැලි නැතිව උදෙන්ම....නුවර එකෙක් වෙලත් :oo:

    :rolleyes::rolleyes::rolleyes::angry::angry::angry:

    අපි හොදට මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු :rofl:, ඉතින් නින්ද හරි වැදගත්:dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,457
    17,449
    113
    Auckland
    මම සිරාටව පොඩ්ඩක් පරක්කු වෙලා එන්නම්. අම්බානක බිසි වෙලා හිටියේ ගිය සති කිපය. නිවාඩුවක් නැතුව ඉරිදත් එක්ක :rolleyes::dull:
     

    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    288
    39
    28
    Ane mamtath enna puluwan nam enawa mama ada wadak dagena unne ekai enna wennatthe Oyalata wade sarthakawa karanna sakthiya dahiriya labewai prathana karanawa Budusaranai
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා හැමෝටම.......:)

    එහෙනං කි‍යපු විදි‍යටම 7:45 වෙද්දි කට්ටි‍ය සෙට් වෙමු.......මමත් තව ටිකකින් පිටත් වෙනවා........
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16455072 said:
    බෙබේල ටික නම් නවත්ත ගන්න බැරි උනා මන්ඩලේ සන්විදායකත් සම්බන්දයි ඔන්න

    :dull:

    ඇඩුනා. :baffled: කොහොමද මල්ලි තත්වෙ.... :)
     
    යාළුවා;16455079 said:
    ඇඩුනා. :baffled: කොහොමද මල්ලි තත්වෙ.... :)

    මම නම් 12.30 ට වගෙ ආවා කට්ටිය දාගෙන වැඩ කොලබ කට්ටිය ආවා නුවර එනවා කිවුව සේරම ආවා පොටෝ ටික දායි කට්ටියගේ අද හරි හෙට හරි බඩු ඊයෙම ගෙනියලා කට්ටිය ඒ නිසා අවුලක් උනේ නැ උදේ 9.00 වගේ උනා යනකොට තැනට පවු ගොඩක් ම පොඩි අය හිටියේ


    :)


    ගොඩක් වැඩ එවර කරලා ආවේ දැන් ඉතින් බෙබේ ල ටික සෙට් වෙලා ඇති ඉබ්බ එහෙම

    :lol:
     
    syxpvs.jpg



    මේ මම අහම්බෙන් ගත්ත එකක් අනික් අය ගත්ත එවා දායි මල්පප්පා තමා පොටෝ ගැපර්


    :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නිවාඩු දව්ස්වලට බිලා නාස්ති කරන සල්ලි/කාලය මේ වගෙ වැඩ්ක් කරන එක නම් බොහොම පිං සිද්දවෙන වැඩක්:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැඩ කට‍යුතු සි‍යල්ලම සාර්ථකව අවසන් කරලා ඔන්න මමත් දැන් ගෙදර අවා.......:)

    මේ කර්තව්‍ය‍ය සාර්ථකව කරගන්න උදව් කරපු හැමදෙනාටම ගොඩාක් ස්තූති‍යි.......:cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වැඩ කට‍යුතු සි‍යල්ලම සාර්ථකව අවසන් කරලා ඔන්න මමත් දැන් ගෙදර අවා.......:)

    මේ කර්තව්‍ය‍ය සාර්ථකව කරගන්න උදව් කරපු හැමදෙනාටම ගොඩාක් ස්තූති‍යි.......:cool:

    බොහොම හොඳයි ඉක්මනින් ආපු එක..:)