gita gani mona pakata yawuwadaදකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපල අනුව හිටපු මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා මනාප 95860ක් ලබාගෙන ඉදිරියෙන් සිටී. සන්ධානයේ දෙවැනි තැන යූ ඩී ජී ආරියතිලක (48289)ත්, තෙවැනි තැන එස් අතුකෝරල (42532)ත් හිමිව ඇත.
මැතිවරණය සමයේ වැඩි කතාබහකට ලක්වූ ගීතා කුමාරසිංහ මනාප 26932ක් බලාගෙන අට වැනි තැන පසුවන්නීය.
එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට ගිය ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) මනාප 23643ක් ලබාගෙන 10 වැනි ස්ථානයට පත්ව ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ සන්ධාන පළාත් මන්ත්‍රී සංඛ්‍යාව 13කි.